Ikman.lk great service!!

hsilva

Member
Jun 13, 2015
18
0
0
මටත් ඔහොම වුනා. දෙන්නෙම නෑ ඇඩ් එක පබ්ලිෂ් කරන්න. බැරිම තැන විස්තරේට "තොපිට ඕන විස්තරේ දාල පබ්ලිෂ් කරපියව්" කියලා දැම්ම. පස්සේ මුන් ඇඩ් එක ඩිලීට් කරල
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    උඹේ සය්ට් එක ගැන අපි දැන ගත්තට බන් වෙන කව්ද බන් දන්නේ .සය්ට් එක ප්‍රොමෝට් කරපන් නිකන්ම මිනිස්සු ADD දාන්න පුරුදු වෙය් .add දාන්නේ සය්ට් එක පුරවන්න නෙමේනේ බන් දෙයක් විකුනන්නනේ

    ඒක ඇත්ත බන්.. ඒත් අපේ එවුන්ගෙන් පොඩි හෙල්ප් එකක් වත් නෑ.. :oo:

    ko ube site eka?

    http://adeka.lk/

    http://www.elakiri.com/forum/showthread.php?t=1695399
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඒක ඇත්ත බන්.. ඒත් අපේ එවුන්ගෙන් පොඩි හෙල්ප් එකක් වත් නෑ.. :oo:

    http://adeka.lk/

    XibitZ සයිට් එකේ දාහන්
    1975836.gif

    9Y7qmQ3.png
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් ඔහොම වුනා. දෙන්නෙම නෑ ඇඩ් එක පබ්ලිෂ් කරන්න. බැරිම තැන විස්තරේට "තොපිට ඕන විස්තරේ දාල පබ්ලිෂ් කරපියව්" කියලා දැම්ම. පස්සේ මුන් ඇඩ් එක ඩිලීට් කරල
    :lol: patta oi
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    patta machan :yes:

    පට්ට වුනාට අපේ එවුන් සහයෝගයක් දෙන්නේ නෑ බන්..
    හොස්ට් එක 100ජී.බී.. ඩොමේන් එකත් එල්.කේ...
    සයිට් එකේ ගූගල් ඇඩ් එකක් වත් නෑ..
    අපේ එවුන් ඉක්මන් එකට බැන බැන ඉන්නවා විතරයි ලන්කාවේ එකෙක්ට සහයෝගයක් වශයෙන් වත් ඇඩ් එකක් දාන්නේ නෑ.. :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පට්ට වුනාට අපේ එවුන් සහයෝගයක් දෙන්නේ නෑ බන්..
    හොස්ට් එක 100ජී.බී.. ඩොමේන් එකත් එල්.කේ...
    සයිට් එකේ ගූගල් ඇඩ් එකක් වත් නෑ..
    අපේ එවුන් ඉක්මන් එකට බැන බැන ඉන්නවා විතරයි ලන්කාවේ එකෙක්ට සහයෝගයක් වශයෙන් වත් ඇඩ් එකක් දාන්නේ නෑ.. :P
    mage ad eka danna puluwan koi category ekeda?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පට්ට වුනාට අපේ එවුන් සහයෝගයක් දෙන්නේ නෑ බන්..
    හොස්ට් එක 100ජී.බී.. ඩොමේන් එකත් එල්.කේ...
    සයිට් එකේ ගූගල් ඇඩ් එකක් වත් නෑ..
    අපේ එවුන් ඉක්මන් එකට බැන බැන ඉන්නවා විතරයි ලන්කාවේ එකෙක්ට සහයෝගයක් වශයෙන් වත් ඇඩ් එකක් දාන්නේ නෑ.. :P

    mekane ban ithin ad ekak danne kattiya balana site ekakane :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    mage ad eka danna puluwan koi category ekeda?

    Services -> Computer Services :yes:

    mekane ban ithin ad ekak danne kattiya balana site ekakane :dull:

    ඇත්ත බන්.. පේපර් ඇඩ්ස් දාන එවුන් ඇඩ්ස් දාන සයිට්ස් වල ඇඩ්ස් බැන් කරලා බන්..
    ලොකු ගානක් එකපාර වියදම් කරන්න වෙනවා සයිට් එක ප්‍රමෝට් කරන්න.. :sorry: