Dual Sport Helmet

shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28
    දන්න කෙනෙක් කියපන්කෝ මචංලා, හොඳ Dual Sport Helmet එකක් ගන්න තැනක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,623
    113
    ඇයි බං තාම full face දාන්න දෙන්නෙ නැද්ද? :frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,623
    113
    dual sport ekath fullface thamai :baffled:

    10246d1385494177-caberg-tourmax-worlds-first-dual-sport-flip-up-motorcycle-helmet-flipup-jpg


    ඒ උනාට මෙහෙමත් ගෙන යන්න පුලුවන්නෙ බං.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පුන්චි බොරැල්ලයි මරදානයි අතර පාරේ යද්දි ඕන තරම් තියනවා බන් ඕවා.
    පාරේ වම් පැත්තේ තමා ගොඩක් කඩවල් තියෙන්නේ.