Double_Water

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මරුසිරා;19269949 said:
    ලෝකේ වැඩිම නීති සහ පනත් තියෙන්නේ ලංකාවේ වෙන්නැති .ඒවගේම ඒවා ක්‍රියාත්මක නොවෙන්නෙත් ලංකාවේම යි .:dull:

    :dull: :baffled: :dull:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    එතකොට ඇල් වතුර නිවල බොන්න හොඳ නෑ නේද? :lol:

    අපි උණු කර නිවාගත් වතුර බොමු.

    Two-hour-four-hour-rule-1.jpg
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Temperature range between 5°C and 60°C is known as Temperature Danger Zone.
    This is because in this zone bacteria can grow to unsafe levels.

    Meya kiyana widihata Kohomada wathura bonna one?
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    apita hemabarissawa hedunama api ona tharam unu wathura el wathura mix karala boanwane bun , ithin ehema hoda nedda neththam me hotel wala scn ekak witharada
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    GOOD POST
    TFS :yes:
    You must spread some Reputation around before giving it to maraputha again.

    Rep නැතත්, Bump ඒකක්, Comment ඒකක් වටිනවා මිත්‍රයා. මේ වගේ ත්‍රෙඩ් වලට.
    ස්තූතියි..!!
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    apita hemabarissawa hedunama api ona tharam unu wathura el wathura mix karala boanwane bun , ithin ehema hoda nedda neththam me hotel wala scn ekak witharada

    නටනකන් උණු කරලා නිවපු වතුරයි උණු වතුරයි mix කරාට අව්ලක් නැතුව ඇති , බැක්ටීරියා තිබ්බොත් වර්ධනය වෙන්ව කියලනේ තියෙන්නේ .. කඩේ ඉතින් නිකන් tap එකේ වතුරණේ mix කරනවා ඇත්තේ
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නටනකන් උණු කරලා නිවපු වතුරයි උණු වතුරයි mix කරාට අව්ලක් නැතුව ඇති , බැක්ටීරියා තිබ්බොත් වර්ධනය වෙන්ව කියලනේ තියෙන්නේ .. කඩේ ඉතින් නිකන් tap එකේ වතුරණේ mix කරනවා ඇත්තේ

    :yes::yes::yes:

    තව දෙයක් මම නම් ඔය කෑම කඩ වලින් අකමැත්තෙන් වුනත් කෑමක් කෑවොත් ඒ්කෙ තියෙන ටැප් ඒකකින් හරි, වතුර පුරවල තියෙන වීදුරුවකින් හරි වතුර බොන්නෙ නෑ. මොකද ඒ්වයෙ තියෙන වතුර වල පිරිසිදුකම SURE නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    අර එහාපැත්තෙන් හිටපු කෙල්ල කවුද බං? :rolleyes: