මරුසිරා;19269949 said:ලෝකේ වැඩිම නීති සහ පනත් තියෙන්නේ ලංකාවේ වෙන්නැති .ඒවගේම ඒවා ක්‍රියාත්මක නොවෙන්නෙත් ලංකාවේම යි .![]()

එතකොට ඇල් වතුර නිවල බොන්න හොඳ නෑ නේද?
අපි උණු කර නිවාගත් වතුර බොමු.
තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට...රෙප්


GOOD POST
TFS
You must spread some Reputation around before giving it to maraputha again.
apita hemabarissawa hedunama api ona tharam unu wathura el wathura mix karala boanwane bun , ithin ehema hoda nedda neththam me hotel wala scn ekak witharada
නටනකන් උණු කරලා නිවපු වතුරයි උණු වතුරයි mix කරාට අව්ලක් නැතුව ඇති , බැක්ටීරියා තිබ්බොත් වර්ධනය වෙන්ව කියලනේ තියෙන්නේ .. කඩේ ඉතින් නිකන් tap එකේ වතුරණේ mix කරනවා ඇත්තේ


