Double_Water

maraputha

Member
Dec 23, 2014
3,720
405
0
මින්පසු කිසි දිනක හෝටල් වලින් උණු වතුර සහ අැල් වතුර මිශ්‍ර කර බීමට දුනහොත් බොන්න ඒපා.
අැයි කියල දැන ගන්න මේ විනාඩි 4.30 ක වීඩියෝව බලන්න.
තවද, අාහාර ගත් පසු අත පිස දැමීමට මුද්‍රණය කරන ලද කඩදාසි භාවිත කරන්න ඒපා..

අැයි කියල දැන ගන්න මේ විනාඩි 4.30 ක වීඩියෝව බලන්න.
(ඔබටත් ඔබේ සමීපතමයින්ටත් වැදගත් නිසා මෙම වීඩියෝව කරුණාකර බලන්න)

 

mudrana

Member
Jan 29, 2007
16,996
1,310
0
50හෙ පන්තියේ
කොලබ හෝටල් වලින් 95% ක ඔය වැඩේ කරනවා. ඕව කියා කියා ඉදල හරියන්නේ නැහැ. ඔය තැන් අල්ලන්න ඕනේ.
 

maraputha

Member
Dec 23, 2014
3,720
405
0
කොලබ හෝටල් වලින් 95% ක ඔය වැඩේ කරනවා. ඕව කියා කියා ඉදල හරියන්නේ නැහැ. ඔය තැන් අල්ලන්න ඕනේ.

:yes::yes::yes: But, මම අහල තියෙනව PHIල අල්ලස් ගන්නව කියල බං..:(:(
 

maraputha

Member
Dec 23, 2014
3,720
405
0
thnx mchn +++

කොලබ හෝටල් වලින් 95% ක ඔය වැඩේ කරනවා. ඕව කියා කියා ඉදල හරියන්නේ නැහැ. ඔය තැන් අල්ලන්න ඕනේ.

You must spread some Reputation around before giving it to kellsupun again.
You must spread some Reputation around before giving it to mudrana again. : පසුව සලකන්නෙමි. ස්තූතියි...
 

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,518
    224
    83
    එතකොට ඇල් වතුර නිවල බොන්න හොඳ නෑ නේද? :lol:

    අපි උණු කර නිවාගත් වතුර බොමු.
     
    • Like
    Reactions: maraputha

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,518
    224
    83
    ai kiyala kiyapanko ban
    video balanna data aparade

    වතුර මික්ස් කරපුවම ඒ උෂ්ණත්වය බැක්ටීරිය වර්දනය වෙන්න හොඳම උෂ්ණත්වයලු.

    පත්තර කොල වල ඉන්ක් වල ලෙඩ් තියනවලු.
     
    • Like
    Reactions: milindasenarath

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,571
    113
    out of the blue
    ලෝකේ වැඩිම නීති සහ පනත් තියෙන්නේ ලංකාවේ වෙන්නැති .ඒවගේම ඒවා ක්‍රියාත්මක නොවෙන්නෙත් ලංකාවේම යි .:dull:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    405
    0
    මරුසිරා;19269949 said:
    ලෝකේ වැඩිම නීති සහ පනත් තියෙන්නේ ලංකාවේ වෙන්නැති .ඒවගේම ඒවා ක්‍රියාත්මක නොවෙන්නෙත් ලංකාවේම යි .:dull:

    :yes::yes::yes:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    3,987
    1,089
    113
    වැල ගහේ
    තෝව රේප් කොරන්න වටිනවා නෙව:D
    ඒ උනාට අද අමාරුයි බොලව්:P බම්පුස් කොරන් යන්නං ඈ :lol::lol: