Double_Water

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    නටනකන් උණු කරලා නිවපු වතුරයි උණු වතුරයි mix කරාට අව්ලක් නැතුව ඇති , බැක්ටීරියා තිබ්බොත් වර්ධනය වෙන්ව කියලනේ තියෙන්නේ .. කඩේ ඉතින් නිකන් tap එකේ වතුරණේ mix කරනවා ඇත්තේ

    tnx matchan

    :yes::yes::yes:

    තව දෙයක් මම නම් ඔය කෑම කඩ වලින් අකමැත්තෙන් වුනත් කෑමක් කෑවොත් ඒ්කෙ තියෙන ටැප් ඒකකින් හරි, වතුර පුරවල තියෙන වීදුරුවකින් හරි වතුර බොන්නෙ නෑ. මොකද ඒ්වයෙ තියෙන වතුර වල පිරිසිදුකම SURE නෑ.

    ow math kadekin kewath ekko wathura bothalayak gannawa nethnam gedarin geniyana wathura bonawa .....
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Bump කළ, Comment කළ Rep දුන් සැමට තුති...!!
    ඔබ දන්නා අයවත් මේ ගැන දැනුම්වත් කරන්න.

    සමහරුන්ට නම් Double කිව්වම Double Distilled .. :):)
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    :yes::yes::yes: But, මම අහල තියෙනව PHIල අල්ලස් ගන්නව කියල බං..:(:(

    චී කැත කතා කියන්න එපා. ඒ මාමල අල්ලස් කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ