වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අඩොව් සිංහලු කටුවක්ම නෙමේ එත් කටුවක් වගේ. පෙරේද වාහනේ හැප්පුනා යකොව්.

    වංගුවක් ගද්දි ලෙස්සලා පාරෙන් අනිත් පැත්තේ තිබ්බ ගහක pasenger side එක වැදිලා පාරෙන් එහා පැත්තේ වත්තට පෙරලුන බන් upside down. දෙවියන්ගේ පිහිටෙන් තුවාලයක් නම් නෑ. ඇග පත රිදෙනව තාම හැබැයි.

    :(:(:(:(

    Photo%2009-11-2015%2011%2002%2006%20a.m..jpg

    Photo%2009-11-2015%2011%2002%2016%20a.m..jpg
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩොව් සිංහලු කටුවක්ම නෙමේ එත් කටුවක් වගේ. පෙරේද වාහනේ හැප්පුනා යකොව්.

    වංගුවක් ගද්දි ලෙස්සලා පාරෙන් අනිත් පැත්තේ තිබ්බ ගහක pasenger side එක වැදිලා පාරෙන් එහා පැත්තේ වත්තට පෙරලුන බන් upside down. දෙවියන්ගේ පිහිටෙන් තුවාලයක් නම් නෑ. ඇග පත රිදෙනව තාම හැබැයි.

    :(:(:(:(

    Photo%2009-11-2015%2011%2002%2006%20a.m..jpg

    Photo%2009-11-2015%2011%2002%2016%20a.m..jpg

    මාර වැදිල්ලක්නේ වැදිල තියෙනෙනේ:shocked::shocked:...දැන් මොකෝ කරන්න හිතන් ඉන්නේ මේකට
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩොව් සිංහලු කටුවක්ම නෙමේ එත් කටුවක් වගේ. පෙරේද වාහනේ හැප්පුනා යකොව්.

    වංගුවක් ගද්දි ලෙස්සලා පාරෙන් අනිත් පැත්තේ තිබ්බ ගහක pasenger side එක වැදිලා පාරෙන් එහා පැත්තේ වත්තට පෙරලුන බන් upside down. දෙවියන්ගේ පිහිටෙන් තුවාලයක් නම් නෑ. ඇග පත රිදෙනව තාම හැබැයි.

    :(:(:(:(

    කොච්චර විතර වේගෙන් ගිහිල්ලද බන් වංගුව ගත්තෙ ?

    Full insurance ද ?
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    අඩොව් සිංහලු කටුවක්ම නෙමේ එත් කටුවක් වගේ. පෙරේද වාහනේ හැප්පුනා යකොව්.

    වංගුවක් ගද්දි ලෙස්සලා පාරෙන් අනිත් පැත්තේ තිබ්බ ගහක pasenger side එක වැදිලා පාරෙන් එහා පැත්තේ වත්තට පෙරලුන බන් upside down. දෙවියන්ගේ පිහිටෙන් තුවාලයක් නම් නෑ. ඇග පත රිදෙනව තාම හැබැයි.

    :(:(:(:(

    Lankawe newei needa number eka wenas ne :)
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍

    මාර වැදිල්ලක්නේ වැදිල තියෙනෙනේ:shocked::shocked:...දැන් මොකෝ කරන්න හිතන් ඉන්නේ මේකට

    insurance ඒකෙන් අරන් ගියා බන්. බලල හදනවද scrap කරනවද කියල කියන්නම් කිව්ව. scrap තමයි ඉතින්.

    කොච්චර විතර වේගෙන් ගිහිල්ලද බන් වංගුව ගත්තෙ ?

    Full insurance ද ?

    පාරේ ලිම්ට් ඒක 70mph බන්.

    Lankawe newei needa number eka wenas ne :)
    :yes::yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩොව් සිංහලු කටුවක්ම නෙමේ එත් කටුවක් වගේ. පෙරේද වාහනේ හැප්පුනා යකොව්.

    .

    :(:(:(:(

    Photo%2009-11-2015%2011%2002%2006%20a.m..jpg

    ඇක්සලරේටර් එක පැගෙද්දි, ඕවා මතක් වෙද්දි කකුල වෙව්ලනවා වගේ බන්:baffled::baffled:.....
     
    Status
    Not open for further replies.