windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මාත් 10 TP ගැහුවා. කිසි අවුලක් තිබ්බේ නෑ සුපිරියට තිබ්බ සතියක් විතර. එත් මොන ප**ක් වෙලාද මන්ද දැන් cam එක වැඩ නෑ බං.
    මේන් මේ රෙද්ද එනවා. Somthing went wrong (0xA00F4246(0xE8010001)

    soft reset, hard reset කරලා බැලුව හරි ගියේ නෑ. downgrade කරොත් හරි යයිද. hardware fault එකක් නෙවෙයි නේද මචන්ලා.

    උදව් කරහල්ලකෝ.. දැන් ආයේ 8.1 වලට යන්න හිතෙන්නෙත් නෑ බං.

    ප.ලි.
    තව එකක් බං. මෙච්චර දවස් හොඳට තිබ්බ data cable එකෙන් දැන් charging slow කියලා පෙන්නනවා.​

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Smartphone අතර සුරක්ෂිතම OS එක Windows


    අඩු අලෙවිය, ඒකාකාරී බව, අවශ්‍ය appsවල හිඟය සහ ප්‍රසිද්ධ විශේෂාංග අවමවීම වැනි චෝදනා Windows Phone වෙත නිතරම එල්ලවන නමුත් සුරක්ෂිතතාව(Security) පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල නොවේ.
    වසර 15ක අත්දැකීම් ඇති hacker කෙනෙක් සහ security expert කෙනෙක් වන Steve Lordට අනුව සුරක්ෂිතතාව අනුව වඩාත්ම ජනප්‍රිය OS එක වන්නේ Windows Phoneය. තවදුරටත් ඔහු පවසා සිටියේ වර්තමානයේ අනවසරෙන් ඇතුල්වීමට අපහසුම දුරකතන Windows Phone බවත්, Blackberry ද අතීතයේ සිටම සුරක්ෂිත බවත්ය. තවද භෞතිකව(physically), ජාලය(network) මගින් සහ e-mail හෝ message මගින් දුරකතනයකට ඇතුල්වීමට පහසුම OS පිළිවෙලින් Android, iOS සහ Blackberryහි පෙර පැවති OS version එක ලෙස ඔහු සඳහන් කර සිටියේය.
    Microsoft සමාගමට අනුව Windows 10 Mobile යනු මෙතෙක් නිපදවන ඔවුන්ගේ සුරක්ෂිතම නිෂ්පාදනය විය හැක. තවද Lord මහතාට අනුව පැරණි smartphone වලට අනුව පැරණි BB10 අඩංගු Blackberry දුරකතන සහ Windows Phone 8 හා ඊට ඉහල version සහිත Windows Phone භාවිතය සුරක්ෂිත වේ.
    ඒ අනුව පෙනී යන්නේ Windows Phone සතු අඩු වෙළඳපොල ප්‍රතිශතය හේතුවෙන් Microsoft සමාගමට තම දුරකතනවල සුරක්ෂිතතාව ඉහල නැංවීමට බොහෝ ඉඩකඩ උදාවී ඇති බවයි. තවද iPhone වැනි මිල අධික දුරකතන භාවිතා කොට පෞද්ගලිකත්වය පිළිබඳ විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවනවාට වඩා අඩු මිලකට වඩා සුරක්ෂිත Windows Phone මිලදී ගැනීම වඩා උචිත නොවන්නේද…


    Windows Geek Post,


    සිරා කතාව.
    ;);)
     

    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    මම 10 ගැහුවා... OS build එක 10.0.10581.0. මේක ගැහුවේ ලුමියා 535 එකකට. ඉන්සයිඩර් ෆාස්ට් රින්ග් .. මට නම් රීසෙට් කරන්න තරම් අවුලක් අවෙ නෑ.. හොදට වැඩ... ස්පීඩ් 8.1 වලට වඩා වැඩියි.. ඒ වගේම බැටරි ලයිෆ් එකත් නියමයි.. රත් වෙන එකත් ගොඩක් අඩුවෙලා.. ටච් එකත් ගොඩක් ඉම්පෲව් කරලා තියන්වා.. ස්මූත් ගතිය ගොඩක් වැඩියි කලින්ට වඩා..

    ඒ වගේම දැන්කලින්ට වඩා ගොඩක් පිලිවෙලට හදලා තියන්වා. කෝටානා නම් තාම හරියට වැඩ කරන්නේ නෑ.. නිකන් ස්ර්ච් කරන්න පුලුවන්. නමුත් වොයිස් ඩිටෙක්ශන් හොද නෑ.. ඒ වගේම ඇප්, ඩවුන්ලෝඩ් සෙව් කරන්න ඔන sd කාර්ඩ් එකටද පෝන් එකටද කියන එක තෝරන්න බෑ.. මොකුත් පෙන්නේ නෑ.. එක නම් ලොකු අවුලක් නෙවෙයි, ඩිෆොල්ට් අරගෙන තියෙන්නේ sd කාර්ඩ් එක හින්දා..

    ඒ ඇරෙන්න වෙන නම් කිස්ම අවුලක් නෑ.. ගින්දර වගේ වැඩ...
     

    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    windows phone 10 සිංහල keyboard

    කොල්ලනේ windows 10 technical preview දැම්ම කවුරු හරි සිංහල keyboard දාගත්තද ?????

    මේක දැකල එපාවෙලා දැන්නම් මට
    "The text suggestions update for this keyboard didn't download successfully"
     
    Last edited:

    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    කොල්ලනේ windows 10 technical preview දැම්ම කවුරු හරි සිංහල keyboard දාගත්තද ?????

    මේක දැකල එපාවෙලා දැන්නම් මට
    "The text suggestions update for this keyboard didn't download successfully"

    මම දැම්මා මට නම් කිසි අවුලක් අවෙ නෑ... එක පාරම දාගත්තා.. මොකක්ද බිල්ඩ් එක.. මම 10581 කියන අන්තිම එක පාවිච්ච් කරන්නේ........
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම දැම්මා මට නම් කිසි අවුලක් අවෙ නෑ... එක පාරම දාගත්තා.. මොකක්ද බිල්ඩ් එක.. මම 10581 කියන අන්තිම එක පාවිච්ච් කරන්නේ........
    now it is ok machan ... thanks
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මචන් එක PC එකේ හදන විදිහනේ බං.
    මේ data cable එකෙන් connect කරන්න බෑ කියනවනේ බන්. මන් වෙන cable 5ක් විතර try කරලා බැලුව බන්.. හැම එකකටම කියන්නේ ස්ලෝව් කියල බං..


    http://answers.microsoft.com/en-us/windows/forum/apps_windows_10-camera/error-code-0xa00f42460xc00d36b6-when-opening/b7db3563-a9d1-4504-9146-ea3d167f56d0?auth=1

    සොරි වෙන්න ඕන.
    ඕක බලපන්කෝ.
    උබේ බිල්ඩ් එකේ වර්ශන් එක මොකක්ද?

     
    • Like
    Reactions: kanishkaj95

    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    http://answers.microsoft.com/en-us/windows/forum/apps_windows_10-camera/error-code-0xa00f42460xc00d36b6-when-opening/b7db3563-a9d1-4504-9146-ea3d167f56d0?auth=1

    සොරි වෙන්න ඕන.
    ඕක බලපන්කෝ.
    උබේ බිල්ඩ් එකේ වර්ශන් එක මොකක්ද?


    10581 මචන්. හරි යන්නේ නෑ බං. ආයේ 8.1 දාන්න විදිහකුත් නෑ PC එකට connect වෙන්නේ නැති නිසා..data cable එක ගන්නෙත් නෑනේ බං. මල මගුලයි.
    :no::no::no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10581 මචන්. හරි යන්නේ නෑ බං. ආයේ 8.1 දාන්න විදිහකුත් නෑ PC එකට connect වෙන්නේ නැති නිසා..data cable එක ගන්නෙත් නෑනේ බං. මල මගුලයි.
    :no::no::no:


    වෙන ඩේටා කේබල් එකක් යුස් කරලා බලපන්කො.
    මෙන්න මේක දාගනින්කෝ දැනට.
    මේක දාලා මේකෙන් ෆොටෝ ගහපන්.
    https://www.microsoft.com/en-us/store/apps/camera360-sight/9wzdncrcwpvz

     

    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    වෙන ඩේටා කේබල් එකක් යුස් කරලා බලපන්කො.
    මෙන්න මේක දාගනින්කෝ දැනට.
    මේක දාලා මේකෙන් ෆොටෝ ගහපන්.
    https://www.microsoft.com/en-us/store/apps/camera360-sight/9wzdncrcwpvz


    වෙන data cable හරියන්නෙත් න බං. මන් ඕක දාල බැලුව.. එත් වැඩ නෑ..
    කැමරාවට සම්බන්ද කිසිම app එකක් වැඩ නෑ බං. Lumia Camera, Windows Camera, Lumia Selfie, Third Party Camera Apps , අඩුම තරමේ FlashLite එක පවා වැඩ නෑ බං.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,401
    113
    දැන් නම් හදේ
    535 එකට 10 (ඔෆීසියල්) දාන්න නම් ඉන්ටර්නල් මෙමොරි එක කොච්චර වගේ තියෙන්න ඕනිද
    ආයෙ ටීපී ගැන නම් කතා කරන්න එපා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    වෙන data cable හරියන්නෙත් න බං. මන් ඕක දාල බැලුව.. එත් වැඩ නෑ..
    කැමරාවට සම්බන්ද කිසිම app එකක් වැඩ නෑ බං. Lumia Camera, Windows Camera, Lumia Selfie, Third Party Camera Apps , අඩුම තරමේ FlashLite එක පවා වැඩ නෑ බං.

    මචං වෙන කරන්න දෙයක් නැහැ.. 8.1 දාලා බලපන්..
    කෝකටත් ඊට කලින් මේකෙන් බලපන් කැම් එක වැඩද කියලා..
    https://www.microsoft.com/en-us/store/apps/hardware-tests/9wzdncrfhvlv
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Windows 10 Mobile Massive Changelog

    6bdLrYv.png

    gbM6W5w.png

    lMJbMcl.png

    qE77CwX.png

    FFSH8ZB.png

    12Tcd5t.png

    rwpRfFN.png

    xXctKJX.png

    bJEbmLD.png

    6bLbVbZ.png

    tgv8q3V.png

    ywdS9dN.png

    EqR9iwu.png

    lMEPAJT.jpg

    H4Js1H7.png

    0WF5SDd.png

    Qbktd47.png

    IvoxOwy.png

    7rRrg4A.png

    Acvu4sb.png

    d5U3SzY.png

    DeiuwNQ.png

    axMnJJf.png

    YcfTwvS.png
    :love::love::love::love::love::love::yes:

    http://www.nokiapoweruser.com/windows-10-mobile-vs-windows-phone-8-1-massive-changelog/
     
    • Like
    Reactions: akilar25
    Status
    Not open for further replies.