Ai mehema karanne?

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Untit.png

    Ai mehema karanne?kawda mehema karanne kiyala hoyanna barida?mam thanks kalath help ekak illuwath mehema rep kapala kunuharupen baninanwane...meyawa hoyanna barida?
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    eka eka jathiye un meke innawa ban. ganan ganna epa. issara elakiriyata enawa wage nemei dan hama ekama thamange lokukam gana pennanne..
    owa ganan ganna epa ban..
     
    • Like
    Reactions: sudnish

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ
     
    • Like
    Reactions: freak88

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    රත්තරං;19278411 said:
    මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ

    well said bro :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරු කරන වැඩ වල කිසිම ලොජික් එකක් නෑ. සිංහලෙන් උන්ට කියන්නෙ පිස්සො කියල. උන් කරන දේවල් ඇයි එහෙම කලේ කියල හොයන්න වෙහෙසෙන්න එපා.:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට විතරක් නෙමෙයි අපිටත් ඔහොම තමා.. මේකෙ රෙනකොට වැටිච්ච කීප දෙනෙක් ඉන්නවා.. ගණන් ගන්න එපා..:)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    රත්තරං;19278411 said:
    මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ

    රස්සාවක් හොයාගන්නත් උවමනාවක් නැති ..!!
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;19278411 said:
    මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ

    ආ සත්තලන්, ගොඩක් කාලෙකින්...

    ලෝකේ හැදිලා තියෙන්නේ හොඳ විතරක් එකතු වෙලා නෙවිනේ මචං... ශක්තිමත් එවුන් අතරේ දුර්වලයොත් ඉන්නවා...
     
    • Like
    Reactions: twisted

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹට විතරක් නෙමෙයි අපිටත් ඔහොම තමා.. මේකෙ රෙනකොට වැටිච්ච කීප දෙනෙක් ඉන්නවා.. ගණන් ගන්න එපා..:)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ කියන්නේ සොමියට වැඩේ කරලා, කරුමෙට හම්බ වෙච්ච එවුන් වගේ නේද මචං....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආ සත්තලන්, ගොඩක් කාලෙකින්...

    ලෝකේ හැදිලා තියෙන්නේ හොඳ විතරක් එකතු වෙලා නෙවිනේ මචං... ශක්තිමත් එවුන් අතරේ දුර්වලයොත් ඉන්නවා...
    ආ මචෝ... මොකෝ වැඩිය පෙන්න නැත්තේ?:)