Ai mehema karanne?

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
උඹට විතරක් නෙමෙයි අපිටත් ඔහොම තමා.. මේකෙ රෙනකොට වැටිච්ච කීප දෙනෙක් ඉන්නවා.. ගණන් ගන්න එපා..:)

Math dekka ada ubata wetila thibba tag ekak.:P:P
man hithuwe elakiriye tharahakarayo naththe ubata witharayi kiyala.:oo::oo::oo:

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
ඒ කියන්නේ සොමියට වැඩේ කරලා, කරුමෙට හම්බ වෙච්ච එවුන් වගේ නේද මචං....

Giye nedda ayiye ara wetena eka balanna?:rofl::rofl::rofl:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    Math dekka ada ubata wetila thibba tag ekak.:P:P
    man hithuwe elakiriye tharahakarayo naththe ubata witharayi kiyala.:oo::oo::oo:

    Giye nedda ayiye ara wetena eka balanna?:rofl::rofl::rofl:

    නැහැ මල්ලි.. ඔය මගුල බලන්න ගිහින් කරුමෙට ඔලුවට වත් වටුනොතින් ඉවරයිනේ... නැත්නම් මුහුදට වැටිලා සුනාමියක් ආවොතින්.... මැරෙන එකා කොහෙට්‌ හිටියත් මැරෙනවානේ මල්ලි... ඒ නිසා අද මම වැඩ... ඔහොම නිවාඩු දාගෙන ගිහින් බලනවට වඩා ලස්සනට ගෙදර ඉඳං ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්...
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    රත්තරං;19278411 said:
    මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ

    :yes::yes::yes:
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    රත්තරං;19278411 said:
    මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ

    :):):):):):):):):):P:P:P:P:lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Math dekka ada ubata wetila thibba tag ekak.:P:P
    man hithuwe elakiriye tharahakarayo naththe ubata witharayi kiyala.:oo::oo::oo:
    ඉන්නවා ඉන්නවා බං.. අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් කකා කාමරේට වෙලා පොර ටෝක් දෙන සොන්නයො.. ඇහුවම කියනවා Oxford එකේ උපාධි තියෙනවා, BMW වලින් කඩේ යන්නෙ, මාසෙ පඩිය කෝටි දෙකයි, මෙහෙම ජොබක් කරන්නෙ කියලා.. හැබැයි ඉතිං යථාර්ථය උන් තවම ජීවත් වෙන්නෙ තාත්තගෙ පිහිටෙන්.. කන්න බොන්නෙ අදින්නෙ පලදින්නෙ තාත්තගෙ පිහිටෙන්..

    එහෙම උන්ට රිදෙනවා සමහර වෙලාවට.. මොකද උන් දන්නවනේ උන් කරන්නෙ බොරුවක් කියලා..:lol: වේදනාව දරාගන්න බැරි උනාම අම්ම මතක් කරල බනිනවා.. මොකද අම්ම මතක් කරල බැන්නාම ඕනම එකෙක්ට රිදෙනව කියල දන්නවනේ..:rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    owa ohoma thamai ban ... ape kochcharanan kapala adda rep kandada ban... onna ubata rep dunna :)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕව හොඳයි මචං තව එකෙක් ඉන්නව අම්මට හොරිකඩ බල්ලෙක් හු#ල ඉපදුන ලොල්ලා කියල කපන එකෙක්:(

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    owa ganan gannepa bn..welcome to internet trolling..onna math ubata +rep dunna..never mind punks machan:)
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    රත්තරං;19278411 said:
    මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ
    :rofl::rofl:
    lesatama kiyala tiyenawa aiye..respect. oyata koi taram un eka eka seen dammada. api anukampa karanna one okunta:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;19278411 said:
    මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ
    :rofl::rofl:
    lesatama kiyala tiyenawa aiye..respect. oyata koi taram un eka eka seen dammada. api anukampa karanna one okunta:)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    12239725_983965591642618_4184186694309660655_n.png
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;19278411 said:
    මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ

    Ube kathawata katee raththaran daanna onee...