Ai mehema karanne?kawda mehema karanne kiyala hoyanna barida?mam thanks kalath help ekak illuwath mehema rep kapala kunuharupen baninanwane...meyawa hoyanna barida?
ලෝකේ හැටී...

රත්තරං;19278411 said:මේකේ ඉන්නවා බන් රස්සාවකුත් නැතුව ඉගෙනගත්ත ලබ්බකුත් නැතුව උදේ ඉදන් රෑ වෙනකන් පින් බත් ගිල ගිලා කකා බිබී කාලකන්නියා කාලකන්නියා කාලකන්නියා කියල මුලු දවසම මහ උන්ගේන් අහගන්න සෙට් එකක්,,, උන්ගේ පීඩනය තමා ඔය පිටකරන්නේ

උඹට විතරක් නෙමෙයි අපිටත් ඔහොම තමා.. මේකෙ රෙනකොට වැටිච්ච කීප දෙනෙක් ඉන්නවා.. ගණන් ගන්න එපා..

ආ මචෝ... මොකෝ වැඩිය පෙන්න නැත්තේ?ආ සත්තලන්, ගොඩක් කාලෙකින්...
ලෝකේ හැදිලා තියෙන්නේ හොඳ විතරක් එකතු වෙලා නෙවිනේ මචං... ශක්තිමත් එවුන් අතරේ දුර්වලයොත් ඉන්නවා...

ඒ කියන්නේ සොමියට වැඩේ කරලා, කරුමෙට හම්බ වෙච්ච එවුන් වගේ නේද මචං....
සරමෙ පිහදගන්න තිබිච්චා..