Used Ram Sale

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ ඔපිස්‌ එකට නං බඩු ගන්නේ කඩවත බණ්ඩාරවත්ත හන්දියේ ඉදලා ටවුන් එක පැත්තට එනකොට දකුණු අත පැත්තේ තියෙන්නේ සමරසිංහ සොලුෂන්ස් කියලා කොම්පියුටර් කඩයක්. අන්න එකෙන්. ඒකත් ඉතාම හොද තැනක්. අවුරුදු ගානක් ඉදලා බිස්නස් කරනවා ඒ අය. වගකීමත් හොදයි.

    ඔබතුමාගේ කඩේ තියෙන්නේ කොතනද? අර කිව්ව තැනට වඩා ඔබතුමාගේ කඩෙන් බඩු ගන්නවා නං, ඔපිස්‌ ඔර්ඩර් එකක් අල්ලලා දෙනවා නං වාසි මොනාද?
    එතනින් දෙන වාසි මොනවද? :rolleyes:
    ඊට වඩා වාසි දෙන්නම් :yes:
    මොකද අපිමයි බඩු ගෙන්නන්නෙ :cool:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එතනින් දෙන වාසි මොනවද? :rolleyes:
    ඊට වඩා වාසි දෙන්නම් :yes:
    මොකද අපිමයි බඩු ගෙන්නන්නෙ :cool:

    machan man mechchara kal oya podi podi item gaththe gampha Global computers kiyana eken.:)
    uba samaharawita dannawa athi.:)

    ayi onaunama ubawa contact karagena ennam.:):)
    MNV kiwuwoth ubata mathak weyine.:baffled::baffled::baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    machan man mechchara kal oya podi podi item gaththe gampha Global computers kiyana eken.:)
    uba samaharawita dannawa athi.:)

    ayi onaunama ubawa contact karagena ennam.:):)
    MNV kiwuwoth ubata mathak weyine.:baffled::baffled::baffled:
    elakiri eke MNV kiyapan ethakota hari :D
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    elakiri eke MNV kiyapan ethakota hari :D

    Ela.
    3.gif
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    machan DDR 2 aduwata denna puluwan kama tiyena kota DDR1, SDR genvanne ai?
    oya DDR1, SDR ram tika viskarala dapan. ai ova genvanna epa. patta slow. anika DDR 2 labeta ganna puluwan kama tiyena kota DDR1, SDR yanne ai? kisi terumak nati vadak.
    ada kale kalagavath DDr1, SDR ram na.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියා සුබ පතනවා
    :):):)