සුනිල වලා...කැත සීන් එක
2008 පෙබරවාරි 26
චැක් කරන උන්ට චැක් කොර ගන්න කියහං දෙකට නැවිල ** ** තියනව ද කියලා!

මලකිම්බේ................මලකිම්බේ...............
වගේ
...අහල නෑ
..කියමු බලන්න
ඒ මොකක්ද ඒ...අහල නෑ
..කියමු බලන්න
එම්.එස් ගේ සිංදුවක් තිවයනවා මළකින් බේරෙන පැඛි බිංදු - මී මැස්සන් බඹරුන් කැන්දු කියලා....

ඕක තියන පරණ එල්පී තැටිය දුවද්දී තැටියේ ඇලිති අතර පලුද්දක් වෙලා තැටිය ප්රතිවාදනය වෙනවලු-(ඒ කියන්නේ ටර්න් ටේබල් එකේ නීඩ්ල් එක එකම ඇලිත්ත මත දුවනව දිගටම) මෙන්න මෙහෙම......
මලකින් බේ..මලකින් බේ...මලකින් බේ....
නවත්තලා දැම්මලු ඊළග ඇලිත්තට නීඩ්ල් එක.....එතනත් අර විදියට ම ඩැමේජ්. මෙහෙම යනවලු ප්රතිවාදනය.....
රෙන පැනි බිංදු....රෙන පැනි බංදු...රෙන පැණි බිංදු.........

තොපිට මොන රස කතා ද බං....නාකිහුටන්ලා දෙන්නෙක් සෙට් වෙලා රස කතා කියනවා චූටි කොල්ලන්ට..
හරි අපුරුයි...
රිදෙයි හැබැයි..

අතල් නම් එමටයි වැඩියෙන්ම අතල් වෙලා තියෙන්නෙ ගුලි කාල
කමක්නෑ කියමු![]()
එම්.එස් ගේ සිංදුවක් තිවයනවා මළකින් බේරෙන පැඛි බිංදු - මී මැස්සන් බඹරුන් කැන්දු කියලා....
ඕක තියන පරණ එල්පී තැටිය දුවද්දී තැටියේ ඇලිති අතර පලුද්දක් වෙලා තැටිය ප්රතිවාදනය වෙනවලු-(ඒ කියන්නේ ටර්න් ටේබල් එකේ නීඩ්ල් එක එකම ඇලිත්ත මත දුවනව දිගටම) මෙන්න මෙහෙම......
මලකින් බේ..මලකින් බේ...මලකින් බේ....
නවත්තලා දැම්මලු ඊළග ඇලිත්තට නීඩ්ල් එක.....එතනත් අර විදියට ම ඩැමේජ්. මෙහෙම යනවලු ප්රතිවාදනය.....
රෙන පැනි බිංදු....රෙන පැනි බංදු...රෙන පැණි බිංදු.........

තොපිට මොන රස කතා ද බං....
තාම පොල් කට්ටක් පිරෙන්න හුලිජ්ජ කොර ගන්න බැරුව.......![]()
මෙම උනේ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මොන අවුරුද්දේද කියල නම් දන්නේ නැහැ.
ඒ කාලේ ගොඩක් සින්දු වාදනය කලේ තැටි (රෙකෝඩ්) වලින්. අද වගේ ඩිජිටල් තාක්ෂනය තිබුනේ නැහැ.
ඔය රෙකෝඩ් සැහෙන්න පරනයි. ඒ හින්ද වාදනය කරන කොට ට්රැක් පනිනවා. අනික එ කාලේ සින්දුත් බොහොම ටිකයි. එකම සින්දුව දවසකට 3-4 පාරක් වාදනය කරනවා.
ඒ කාලේ බොහොම පසිද්ධ් ගුවන් විදුලි වැඩසටහනක් තමයි අසන්නන්ගේ ඉල්ලීම්
එක දවසක කට්ටියක් ඉල්ලලා තියනවා. "මලකින් බේරෙන පැණි බිංදු.............."ගීතය
ගීතය වාදනය කරන කොට ට්රැක් පැනල....... එකම තැන දුවනවලු..................
ඇහෙනේ මලකිම් බේ................ මලකිම් බේ................ කියල විතරලු
එම්.එස් ගේ සිංදුවක් තිවයනවා මළකින් බේරෙන පැඛි බිංදු - මී මැස්සන් බඹරුන් කැන්දු කියලා....
ඕක තියන පරණ එල්පී තැටිය දුවද්දී තැටියේ ඇලිති අතර පලුද්දක් වෙලා තැටිය ප්රතිවාදනය වෙනවලු-(ඒ කියන්නේ ටර්න් ටේබල් එකේ නීඩ්ල් එක එකම ඇලිත්ත මත දුවනව දිගටම) මෙන්න මෙහෙම......
මලකින් බේ..මලකින් බේ...මලකින් බේ....
නවත්තලා දැම්මලු ඊළග ඇලිත්තට නීඩ්ල් එක.....එතනත් අර විදියට ම ඩැමේජ්. මෙහෙම යනවලු ප්රතිවාදනය.....
රෙන පැනි බිංදු....රෙන පැනි බංදු...රෙන පැණි බිංදු.........
නාකිහුටන්ලා දෙන්නෙක් සෙට් වෙලා රස කතා කියනවා චූටි කොල්ලන්ට..
හරි අපුරුයි...
රිදෙයි හැබැයි..