බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    giphy.gif

    රිදිලා ගොං කවඩියො දෙන්නට ම!:lol::P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ මොකක්ද ඒ:shocked:...අහල නෑ:no:..කියමු බලන්න
    එම්.එස් ගේ සිංදුවක් තිවයනවා මළකින් බේරෙන පැඛි බිංදු - මී මැස්සන් බඹරුන් කැන්දු කියලා....
    ඕක තියන පරණ එල්පී තැටිය දුවද්දී තැටියේ ඇලිති අතර පලුද්දක් වෙලා තැටිය ප්‍රතිවාදනය වෙනවලු-(ඒ කියන්නේ ටර්න් ටේබල් එකේ නීඩ්ල් එක එකම ඇලිත්ත මත දුවනව දිගටම) මෙන්න මෙහෙම......

    මලකින් බේ..මලකින් බේ...මලකින් බේ....

    නවත්තලා දැම්මලු ඊළග ඇලිත්තට නීඩ්ල් එක.....එතනත් අර විදියට ම ඩැමේජ්. මෙහෙම යනවලු ප්‍රතිවාදනය.....

    රෙන පැනි බිංදු....රෙන පැනි බංදු...රෙන පැණි බිංදු.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නාකිහුටන්ලා දෙන්නෙක් සෙට් වෙලා රස කතා කියනවා චූටි කොල්ලන්ට..
    හරි අපුරුයි... :lol:
    රිදෙයි හැබැයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාකිහුටන්ලා දෙන්නෙක් සෙට් වෙලා රස කතා කියනවා චූටි කොල්ලන්ට..
    හරි අපුරුයි... :lol:
    රිදෙයි හැබැයි..
    තොපිට මොන රස කතා ද බං....
    තාම පොල් කට්ටක් පිරෙන්න හුලිජ්ජ කොර ගන්න බැරුව.......:baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    කමක්නෑ කියමු :)

    මෙම උනේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මොන අවුරුද්දේද කියල නම් දන්නේ නැහැ.

    ඒ කාලේ ගොඩක් සින්දු වාදනය කලේ තැටි (රෙකෝඩ්) වලින්. අද වගේ ඩිජිටල් තාක්ෂනය තිබුනේ නැහැ.

    ඔය රෙකෝඩ් සැහෙන්න පරනයි. ඒ හින්ද වාදනය කරන කොට ට්‍රැක් පනිනවා. අනික එ කාලේ සින්දුත් බොහොම ටිකයි. එකම සින්දුව දවසකට 3-4 පාරක් වාදනය කරනවා.

    ඒ කාලේ බොහොම පසිද්ධ් ගුවන් විදුලි වැඩසටහනක් තමයි අසන්නන්ගේ ඉල්ලීම්

    එක දවසක කට්ටියක් ඉල්ලලා තියනවා. "මලකින් බේරෙන පැණි බිංදු.............."ගීතය

    ගීතය වාදනය කරන කොට ට්‍රැක් පැනල....... එකම තැන දුවනවලු..................

    ඇහෙනේ මලකිම් බේ................ මලකිම් බේ................ කියල විතරලු

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එම්.එස් ගේ සිංදුවක් තිවයනවා මළකින් බේරෙන පැඛි බිංදු - මී මැස්සන් බඹරුන් කැන්දු කියලා....
    ඕක තියන පරණ එල්පී තැටිය දුවද්දී තැටියේ ඇලිති අතර පලුද්දක් වෙලා තැටිය ප්‍රතිවාදනය වෙනවලු-(ඒ කියන්නේ ටර්න් ටේබල් එකේ නීඩ්ල් එක එකම ඇලිත්ත මත දුවනව දිගටම) මෙන්න මෙහෙම......

    මලකින් බේ..මලකින් බේ...මලකින් බේ....

    නවත්තලා දැම්මලු ඊළග ඇලිත්තට නීඩ්ල් එක.....එතනත් අර විදියට ම ඩැමේජ්. මෙහෙම යනවලු ප්‍රතිවාදනය.....

    රෙන පැනි බිංදු....රෙන පැනි බංදු...රෙන පැණි බිංදු.........

    :lol::lol::lol::lol:
     
    මං මොකුත් කියන්නේ නෑ නෑ මයි..
    හිත රිදෙන කතන්දර බෝ බෝ මයි...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නාකිහුටන්ලා දෙන්නෙක් සෙට් වෙලා රස කතා කියනවා චූටි කොල්ලන්ට..
    හරි අපුරුයි... :lol:
    රිදෙයි හැබැයි..

    කුමාර නැති සාංකාව :lol:
     
    Status
    Not open for further replies.