windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකේ Down කරන ඒවා අපිට ඕන තැනකට Move කරගන්න බැරිද :nerd:

    ෆයිල් මැනේජර් එකෙන් ඩවුන්ලෝඩ්ස් වලට ගිහින් කරන්න පුලුවන් මම හිතන විදියට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    වෙන data cable හරියන්නෙත් න බං. මන් ඕක දාල බැලුව.. එත් වැඩ නෑ..
    කැමරාවට සම්බන්ද කිසිම app එකක් වැඩ නෑ බං. Lumia Camera, Windows Camera, Lumia Selfie, Third Party Camera Apps , අඩුම තරමේ FlashLite එක පවා වැඩ නෑ බං.

    ෆෝන් එක ෆ්ලැශ් කරපන් මචන් මමනම් කියන්නේ.
    නොකියා කෙයාර් දාලා ෆ්ලැශ් කරගනින්.
    0115344237 - නොකියා කෙයාර්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 එකට 10 (ඔෆීසියල්) දාන්න නම් ඉන්ටර්නල් මෙමොරි එක කොච්චර වගේ තියෙන්න ඕනිද
    ආයෙ ටීපී ගැන නම් කතා කරන්න එපා

    ගිගාබයිට් 4 වගේ වෙයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    920,925 වලට පෙබරවාරි 1 අප්ඩේට් එක එනවා.
    11.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,401
    113
    දැන් නම් හදේ
    අවුරුදු 3ක් තිස්සේ ලිව්ව නව කතාව අද ඉවර උනා.. :sorry:උඹලා කියවන්නේ නෑ නේ..
    ඔන්න බලා ගනිං
    http://www.elakiri.com/forum/showthread.php?t=1564008

    එල බ්‍රෝ :) එකක් ලියපං :) ඕක මං දැක්කෙ මැද්දෙන් ආයෙ මුල ඉදන් කියවන්න ගියා නම් සතියක් නිවාඩු දාන්න වෙනවා :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    ඔක්කොම එක දවසට කියවන්න පුලුවන් වෙයිද බං
    එළ එළ කොහොම උනත් :)

    ට්‍රයි එකක් දෙනවා.
    කතාවක් කියවද්දි මට බාගෙට නවත්තන්න හිතෙන්නේ නෑ.
    ඔක්කෝම එක හුස්මට කියවන්න ඕන.

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උබලටත් එහෙමද?

    bulid 10581(LUMIA 535) , Storage වල This device පෙන්නන් නෑ ...SD Card විතරයි ....

    උබලටත් එහෙමද?
     
    Status
    Not open for further replies.