කවදද මචංලා වින්ඩෝස් 10 අපේ පෝං කෑලි වලට එන්නේ![]()
මේකේ Down කරන ඒවා අපිට ඕන තැනකට Move කරගන්න බැරිද![]()
කවදද මචංලා වින්ඩෝස් 10 අපේ පෝං කෑලි වලට එන්නේ![]()
උඹලා කියවන්නේ නෑ නේ..කැමරාවට සම්බන්ද කිසිම app එකක් වැඩ නෑ බං. Lumia Camera, Windows Camera, Lumia Selfie, Third Party Camera Apps , අඩුම තරමේ FlashLite එක පවා වැඩ නෑ බං.
වෙන data cable හරියන්නෙත් න බං. මන් ඕක දාල බැලුව.. එත් වැඩ නෑ..
535 එකට 10 (ඔෆීසියල්) දාන්න නම් ඉන්ටර්නල් මෙමොරි එක කොච්චර වගේ තියෙන්න ඕනිද
ආයෙ ටීපී ගැන නම් කතා කරන්න එපා
මචන්ලා හොද Sharing app එකක් කියපන්කො...Superbeam වගෙ එකක්...
htc ONE M8 Windows use karana aya kawda inne.phone eka hodaida
අවුරුදු 3ක් තිස්සේ ලිව්ව නව කතාව අද ඉවර උනා..උඹලා කියවන්නේ නෑ නේ..
ඔන්න බලා ගනිං
http://www.elakiri.com/forum/showthread.php?t=1564008
අද මම කියවනවා මචන් ඔක්කෝම ටික.

අවුරුදු 3ක් තිස්සේ ලිව්ව නව කතාව අද ඉවර උනා..උඹලා කියවන්නේ නෑ නේ..
ඔන්න බලා ගනිං
http://www.elakiri.com/forum/showthread.php?t=1564008
එකක් ලියපං
ඕක මං දැක්කෙ මැද්දෙන් ආයෙ මුල ඉදන් කියවන්න ගියා නම් සතියක් නිවාඩු දාන්න වෙනවා
ඔක්කොම එක දවසට කියවන්න පුලුවන් වෙයිද බං![]()
එළ එළ කොහොම උනත්![]()