

දාන්න එපා බං උගෙ ජොබ් එක ගහල යයි...උ පලි නැනෙ බං ආයතනෙ වැඩ වලට...
ඉදන් තියනවා
(රැ .12-6 වෙනකන්)mobitel couple ekak ganin ban. postpaid maasetama sim 2 tama 260 i




එහෙමද මචන් අපිට any networkmage hutch couple package 1 use karanwa. matanam wenasak terila ne.
elakiri 1 kekenkgenmai gatte.
maseta 300 i
250 min any network free.
නැ බන් ඔය rs 300ම කපා ගත්තත් කමක් නෑ හරියට service200 ම දාපන් බන්. හවස 7.30 සිට 10.30 දක්වා කතා කරොත් කැපෙනව. අවුලක් නෑ බන් ඒක. මාසෙකට 300 ක් වත් ගන්නෙ නැත්නම් උන් ජීවත් වෙන්නෙ කොහොමද![]()
thanxbumpiyoo
කොහොමද මචන් complain කරන්න ඕනි..online පුලුවන්දOkama matath una... Meka Aniwaryen Complain karanna math TRC Complain 1k dewa....
කොහොමද කරන්න ඕනිTRC Complain karapan
ඔව් බන් මුන් සැරින් සැරේට pakege එකක් ජනප්රිය උනොත් එකේ තියන ඒවා ලිමිට් කරනවාTRC ekata liyapan. TRC eken kohewath rental eka wedi karanna kiyala ne.
මාත් ඉන්නේ මාරු වෙන්න බන්..මහා සක්කිලි company එකක්අපෝ කාලකණ්ණි මගෙත් තියෙන්නේ ඔය කපල් පැකේජ් එක
හෙන හොරු
මුන් කියන්නෙම නැතුව කපල් සිම් එකේ අනිත් එකට ගන්න කොල් disconnect කරනවා
ආයිත් 300ක් දාන්න වෙනවා පැය ගාන ඉතුරැ තියෙද්දිත්
මම නම් ලගදි මොබිටෙල් කපල් පැකේජ් එකට මාරු වෙනවා
එලmatath una bn okama... mamath supporty ekak dennam
ඔක්කොම දෙනවා මචන් ජනප්රිය උනොත් ඒවා ලිමිට් කරනවා data pakege හිටන්...ඉස්සර 2g pakege එකේ 2gb දුන්නා එක ජනප්රිය උනා විතරයි දැන් දෙන්නේ 1gbහඩ පටෙදාන්න එපා බං උගෙ ජොබ් එක ගහල යයි...උ පලි නැනෙ බං ආයතනෙ වැඩ වලට...
අනිත් එක අඩුම internet plan ලාබෙට තියෙන්නෙ hutch වල..රු.3 - 20MBඉදන් තියනවා
පැය 6ක් රු.70ත් දෙනවනෙ බං(රැ .12-6 වෙනකන්)


එලi'll help u
කියල වැඩක් නෑ බන්....mageth hutch couple sim eka ain karanna inne lagadi idan vinadi 5n 5ta cut wenawa .. munge service eka anthimai!!!
bump


bump




මටත් ඕකම ඔය විදියටම උනා බන්.අනිවා සපෝට් එඔක දෙන්නම් මමත්





BUMP




මන් පාරිබෝගික සේවා අදිකාරියට ඒ දවස් වල පැමිණිලි කරා බන් වැඩක් නෑ උන්ට කොලේ හම්බ වෙනවනම් මොන කුප්ප වැඩක් කරත් උන්ට අවුලක් නෑ... උබලත් complain කරලා බලපන්මටත් ඕකම ඔය විදියටම උනා බන්.අනිවා සපෝට් එඔක දෙන්නම් මමත්
උන්ට ඕනි බල්ලෝ මරලා හරි සල්ලි
මටත් ඔහොම අවුලක් උනා... Active කරලා නැති Service එකක් ඇක්ටිව් කරා කියලා සල්ලි කපනවා... අන්තිමට උන් පිලිගත්තා... ඒත් මං සිම් එක කඩලා විසි කරලා මොබිටෙල් දැම්මා..
![]()
ඔහොම එවුන් ඉන්නවා බන් මගෙත් rep කපලා තිබ්බා... කවදාවත් අපේ එවුන් අපිට කෙලවනකොට එකතු වෙන්නේ නෑ එත් ඒක උන්ටම උනාම එනවා අඩගෙන rep දුන්නා මචන්![]()
අපි දෙමල දන්නෙත් නැ. දැන ගන්න ඕනෙත් නැ. ඒක නිසා රෙප් කපනකොට සින්හලෙන් හරි English වලින් කපපන්.
ජාතියෙ පොන්නකම උපරිමයි![]()