වරෙල්ල Hutch එකට ගේමක් දෙන්න

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mage hutch couple package 1 use karanwa. matanam wenasak terila ne.
    elakiri 1 kekenkgenmai gatte.
    maseta 300 i
    250 min any network free.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    200 ම දාපන් බන්. හවස 7.30 සිට 10.30 දක්වා කතා කරොත් කැපෙනව. අවුලක් නෑ බන් ඒක. මාසෙකට 300 ක් වත් ගන්නෙ නැත්නම් උන් ජීවත් වෙන්නෙ කොහොමද :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ කාලකණ්ණි මගෙත් තියෙන්නේ ඔය කපල් පැකේජ් එක
    හෙන හොරු
    මුන් කියන්නෙම නැතුව කපල් සිම් එකේ අනිත් එකට ගන්න කොල් disconnect කරනවා
    ආයිත් 300ක් දාන්න වෙනවා පැය ගාන ඉතුරැ තියෙද්දිත්
    :baffled::baffled::baffled:
    මම නම් ලගදි මොබිටෙල් කපල් පැකේජ් එකට මාරු වෙනවා
     
    හඩ පටෙ:lol::lol: දාන්න එපා බං උගෙ ජොබ් එක ගහල යයි...උ පලි නැනෙ බං ආයතනෙ වැඩ වලට...:frown:
    අනිත් එක අඩුම internet plan ලාබෙට තියෙන්නෙ hutch වල..රු.3 - 20MB:lol: ඉදන් තියනවා
    පැය 6ක් රු.70ත් දෙනවනෙ බං:dull: (රැ .12-6 වෙනකන්)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    Machan matath okama una. mama salli dala sathiyen withara call time iwara una ,mama Hutch customer care ekata call kara, ungen ahwuama un danneth naha kochcara time ekak hambenawada kiyala, un kiyanawa eka depend wenawalu api inna palatha anuwa. mara huk@na katha ban un kiyanne. katha karama apita mala paninawa unge answers ahuwama :angry: :angry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mage hutch couple package 1 use karanwa. matanam wenasak terila ne.
    elakiri 1 kekenkgenmai gatte.
    maseta 300 i
    250 min any network free.
    එහෙමද මචන් අපිට any network
    250 min නෑ... ඕක වෙන pkg එකක්ද දන්නේ නෑ..

    200 ම දාපන් බන්. හවස 7.30 සිට 10.30 දක්වා කතා කරොත් කැපෙනව. අවුලක් නෑ බන් ඒක. මාසෙකට 300 ක් වත් ගන්නෙ නැත්නම් උන් ජීවත් වෙන්නෙ කොහොමද :D
    නැ බන් ඔය rs 300ම කපා ගත්තත් කමක් නෑ හරියට service
    එක දෙනවනම් මුන් සැරින් සැරේට එක එක ඒවා ලිමිට් කරනවනේ...

    thanx

    Okama matath una... Meka Aniwaryen Complain karanna math TRC Complain 1k dewa....
    කොහොමද මචන් complain කරන්න ඕනි..online පුලුවන්ද

    TRC Complain karapan
    කොහොමද කරන්න ඕනි
    TRC ekata liyapan. TRC eken kohewath rental eka wedi karanna kiyala ne.
    ඔව් බන් මුන් සැරින් සැරේට pakege එකක් ජනප්‍රිය උනොත් එකේ තියන ඒවා ලිමිට් කරනවා
    අපෝ කාලකණ්ණි මගෙත් තියෙන්නේ ඔය කපල් පැකේජ් එක
    හෙන හොරු
    මුන් කියන්නෙම නැතුව කපල් සිම් එකේ අනිත් එකට ගන්න කොල් disconnect කරනවා
    ආයිත් 300ක් දාන්න වෙනවා පැය ගාන ඉතුරැ තියෙද්දිත්
    :baffled::baffled::baffled:
    මම නම් ලගදි මොබිටෙල් කපල් පැකේජ් එකට මාරු වෙනවා
    මාත් ඉන්නේ මාරු වෙන්න බන්..මහා සක්කිලි company එකක්
    matath una bn okama... mamath supporty ekak dennam
    එල
    හඩ පටෙ:lol::lol: දාන්න එපා බං උගෙ ජොබ් එක ගහල යයි...උ පලි නැනෙ බං ආයතනෙ වැඩ වලට...:frown:
    අනිත් එක අඩුම internet plan ලාබෙට තියෙන්නෙ hutch වල..රු.3 - 20MB:lol: ඉදන් තියනවා
    පැය 6ක් රු.70ත් දෙනවනෙ බං:dull: (රැ .12-6 වෙනකන්)
    ඔක්කොම දෙනවා මචන් ජනප්‍රිය උනොත් ඒවා ලිමිට් කරනවා data pakege හිටන්...ඉස්සර 2g pakege එකේ 2gb දුන්නා එක ජනප්‍රිය උනා විතරයි දැන් දෙන්නේ 1gb
    :dull::dull:
    i'll help u
    එල
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මටත් ඕකම ඔය විදියටම උනා බන්.අනිවා සපෝට් එඔක දෙන්නම් මමත්:angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: prisly
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    මටත් ඕකම ඔය විදියටම උනා බන්.අනිවා සපෝට් එඔක දෙන්නම් මමත්:angry::angry::angry::angry::angry:
    :yes:

    මටත් ඔහොම අවුලක් උනා... Active කරලා නැති Service එකක් ඇක්ටිව් කරා කියලා සල්ලි කපනවා... අන්තිමට උන් පිලිගත්තා... ඒත් මං සිම් එක කඩලා විසි කරලා මොබිටෙල් දැම්මා..
    :D
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    Untitled.jpg

    අපි දෙමල දන්නෙත් නැ. දැන ගන්න ඕනෙත් නැ. ඒක නිසා රෙප් කපනකොට සින්හලෙන් හරි English වලින් කපපන්.
    ජාතියෙ පොන්නකම උපරිමයි:P
     
    Last edited:
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :yes::yes::yes:
    :cool::cool::cool::cool:

    මටත් ඕකම ඔය විදියටම උනා බන්.අනිවා සපෝට් එඔක දෙන්නම් මමත්:angry::angry::angry::angry::angry:
    මන් පාරිබෝගික සේවා අදිකාරියට ඒ දවස් වල පැමිණිලි කරා බන් වැඩක් නෑ උන්ට කොලේ හම්බ වෙනවනම් මොන කුප්ප වැඩක් කරත් උන්ට අවුලක් නෑ... උබලත් complain කරලා බලපන්

    :yes:

    මටත් ඔහොම අවුලක් උනා... Active කරලා නැති Service එකක් ඇක්ටිව් කරා කියලා සල්ලි කපනවා... අන්තිමට උන් පිලිගත්තා... ඒත් මං සිම් එක කඩලා විසි කරලා මොබිටෙල් දැම්මා..
    :D
    උන්ට ඕනි බල්ලෝ මරලා හරි සල්ලි

    Untitled.jpg

    අපි දෙමල දන්නෙත් නැ. දැන ගන්න ඕනෙත් නැ. ඒක නිසා රෙප් කපනකොට සින්හලෙන් හරි English වලින් කපපන්.
    ජාතියෙ පොන්නකම උපරිමයි:P
    ඔහොම එවුන් ඉන්නවා බන් මගෙත් rep කපලා තිබ්බා... කවදාවත් අපේ එවුන් අපිට කෙලවනකොට එකතු වෙන්නේ නෑ එත් ඒක උන්ටම උනාම එනවා අඩගෙන rep දුන්නා මචන්
     
    • Like
    Reactions: Dntec