512MB eka 2400.00VGA cards wala price daapan





එතනින් දෙන වාසි මොනවද?අපේ ඔපිස් එකට නං බඩු ගන්නේ කඩවත බණ්ඩාරවත්ත හන්දියේ ඉදලා ටවුන් එක පැත්තට එනකොට දකුණු අත පැත්තේ තියෙන්නේ සමරසිංහ සොලුෂන්ස් කියලා කොම්පියුටර් කඩයක්. අන්න එකෙන්. ඒකත් ඉතාම හොද තැනක්. අවුරුදු ගානක් ඉදලා බිස්නස් කරනවා ඒ අය. වගකීමත් හොදයි.
ඔබතුමාගේ කඩේ තියෙන්නේ කොතනද? අර කිව්ව තැනට වඩා ඔබතුමාගේ කඩෙන් බඩු ගන්නවා නං, ඔපිස් ඔර්ඩර් එකක් අල්ලලා දෙනවා නං වාසි මොනාද?



එතනින් දෙන වාසි මොනවද?
ඊට වඩා වාසි දෙන්නම්
මොකද අපිමයි බඩු ගෙන්නන්නෙ![]()







elakiri eke MNV kiyapan ethakota hari
machan man mechchara kal oya podi podi item gaththe gampha Global computers kiyana eken.
uba samaharawita dannawa athi.
ayi onaunama ubawa contact karagena ennam.
MNV kiwuwoth ubata mathak weyine.![]()

aaaaaaa machaaaaaaan![]()
ඉතින් උබලව පේන්නත් නැනේ දැන් , කොහොමද shop එකේ වැඩේ නැගල යනවදNo phone number
No price list with product details


machan Oya 90 gananwalada 80 gananwalada?
Mage gama warakapola


