

මේක මට ගෑණු ළමයෙක් දුන්නු ගිෆ්ට් එකක්.Ck Original.ටිකක් ගනන් එකක්... තාම දැම්මේ නෑ.අල්මාරියේ දාගෙන තියන් ඉන්නවා.
![]()
මේක Daniel wellington රෙප්ලිකා එකක්.. මෙයින් වොච් 5ක් ගෙනාවා මම.ගොඩක් ඒවා බෙදලා දුන්නා... කැශුවල් යූස් කරන්න පට්ට. හැබැයි.. එකම අවුල බෑන්ඩ් එක ටක් ගාලා කිලිටි වෙනවා...
![]()
ගෑණු ළමයා මොකෝ ඔය වගේ එකක් දුන්නේ??
Replica thamai ban godak man daanne... shape habei... me thiyenne man Ebay eken Order karapuwa...උඩ එක ඔරිජිනල්ද??ගෑණු ළමයා මොකෝ ඔය වගේ එකක් දුන්නේ??
රෙප්ලිකා නම් මට පෙන්නන්න බෑ...![]()




Replica thamai ban godak man daanne... shape habei... me thiyenne man Ebay eken Order karapuwa...![]()

ekathu karanawa ban...මල ජරාව ශික්.. උඹ ඔරලෝසු බිස්නස් එකක් කරනවද???![]()
අඩේ..........Replica thamai ban godak man daanne... shape habei... me thiyenne man Ebay eken Order karapuwa...
![]()

ekathu karanawa ban...![]()

yako replica kiyla uba hithuwaada me 200/500 kaali kiyala????
replica එකතු කරන එකෙක් ගැන මම ඇහුවාමයි...












yako replica kiyla uba hithuwaada me 200/500 kaali kiyala????![]()


තනියම, චිරාත් කාලයක් තිස්සේ කරලම ඉගෙන ගත්ත, එ කාලේ තිබුනේ ෆිල්ම් කැමරා Minolta තමයි මම පාවිච්චි කලේ. X300/X700/XGM bodies තුබුන. තව ලෙන්ස් ගොඩකුත් තිබුන.
ඩිජිටල් ලෝකේ ඒවාට මාර්කට් එකක් නැහැ. එ හින්ද ඔක්කොම වගේ එක එකාට නිකන් දීල දැම්ම. ලෙන්ස් 2-3ක් නම් වික්ක.
අද පදුරකට ගලක් ගැහුවොත් පොටෝග්රපර් ල 100ක් විතර ඉන්නවා. නමුත් බොහොම අතලොස්සක් තමයි මැනුවල් කැමර පාවිච්චි කරලා ඩිජිටල් වකට ගිය කට්ටිය.

Good Old Days 



ඇත්තම කිව්වොත් මම මන් ඔරලෝසු වලට එච්චර කැමැත්තක් නැහැ. අදටත් මම ඔරලෝසුවක් බදින්නේ නැහැ. නමුත් රස්සාවල් කරන කාලේ නම් ඔරලෝසුවක් බැන්දා. ඒකාලේ (80 දශකේ) අද වගේ මොබයිල් ෆෝන් තිබුනේ නැහැ වෙලාව එහෙම බලාගන්න. ඒක ඕනේ උනේ ෆීල්ඩ් එකේ වැඩ වලට ගිහාම වෙලාව අවශ හින්ද. එකත් මහලොකු වර්ග වල ඒවා නෙමෙ. පිටකොටුවේ මල්වත්ත පාරේ කඩ වලින් ගනිපු ඩුප්ලිකෙට් ඔරලෝසු. නමුත් ඩුප්ලිකෙට් උනත් ඒකාලේ ආපු බඩු අවුරුදු 4-5ක් වත් වැඩ කරනවා. අදටත් ලාච්චුවේ තියනවා අන්තිමට පාවිච්චි කරපු ඔරලෝසුව. එක අදටත් වැඩ.
වටිනා කියන ඔරලෝසුවක් ලෑබුනේ මම කසාද බදින්න ලං උනාම. අපේ තාත්ත මට සිටිසන් වර්ගයේ. තුනී හම් පටිය තියන ඔරලෝසුවක් අරන් දුන්න. ඔය කසිකබල් විසිකරලා වෙඩින් එකට දන්නා කියල. අපේ තාත්ත නම් branded ඔරලෝසු වලට ගොඩක් කැමති. එය මුලින්ම පාවිච්චි කලේ OMEGA එකක්. පස්සේ ROLEX එකක්. ඒ ROLEX එක පස්සේ කාලෙක මගේ පුතාට දුන්න.
මම නම් එදා ඉදන් ආස කලේ කැමරා බඩු වලට. අදටත් අතේ වැඩිපුර මුදලක් ගැවසුනොත් මොකක් හරි ලෙන්ස් එකක් ගන්න තමයි බලන්නේ



අඩේ සෑහෙන වයසයි නේ.. ඇයි උඹ අපිට තේ උගුරක් වත් දෙනවද මම අඩුවට උඹට තෙල් දෙන්න ? පල නාකියා




gammu පලයන් යන්න බ්රෝ

umbawa dakka kal. umba dan polthel business da karanne![]()