hema town ekema sinhala kollek mehema aduwata badu danawanam kochara hodada ban,
ජන්තු අයියා;19280627 said:ගණන් ටික සුපිරියි මචන්....ජය වේවා...!!!
මේ දවස වල DDR ii 2GB මාර හිගයි මාකට් එකේ..
models thiyenawa machan godak.BUMP kollo...mokdda model eka machn????

elakiri macho.. ona welawaka warenpattane bn..
welawaka ennam ubawa hamba wenna..

ජන්තු අයියා;19281065 said:DDR ii යුස්ඩ් රැම් වලට හොද ඉල්ලුමක් තියෙනවා බං...කොච්චර නම් ඉන්නවද පරණ කම්පියුටර් පාවිච්චි කරන..





මචන්ලා මම Computer Shop එකක් කරගෙන යනවා. දැන් පටන් අරන් මාස 6ක් වගේ වෙනවා. දැන් තමයි ටික ටික ඔලුව උස්සන්නේ. තනියම තමයි වැඩ ටික ඔක්කොම කරගන්නේ. මගේ කතාව ඉතින් ටිකක් ප්රසිද්ධ උනානේ එළකිරියේ. ඉතින් කට්ටිය help එකක් දෙයි කියල හිතනවා.
බඩු ඔක්කොම වගේ ගේන්නේ U.S.A වලින්.
මේ තියෙන්නේ ram වල price
hard thiyenawa. price dannam machanUsed Hard Disks , Used 5.1 Subwoofers thiyanavada? Thiyanavanam prices daanna.
320Gig thiyenawa machan 3900Rsmachan used lap hard nadda aduwata?
ජන්තු අයියා;19281065 said:DDR ii යුස්ඩ් රැම් වලට හොද ඉල්ලුමක් තියෙනවා බං...කොච්චර නම් ඉන්නවද පරණ කම්පියුටර් පාවිච්චි කරන..
gaming pc sale dala nadda ban