පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම
ඔන්න බොක්කෙ ලවර් කෙනෙක්.. බූටක් කාලා බීලා බීලම මැරුණා.. ආදර්ශයට ගනිං..
මම නම් ආස මුගේ පරණ ඇල්බම් එකේ තියෙන සිංදු දෙකකට විතරයි.. මිහිරැති වසන්ත කාලේ සිංදුවයි, අවසන් ලියුමයි සිංදුවයි..
පෙම් හසුන එකේ සිංදුවයි දෙකයි ලස්සන.. අනික්වා චොර..

ඇයි මිහිරැති වසන්ත කාලේ

Patta ban man asama gayakayek
අනිවා බඩීඇයි මිහිරැති වසන්ත කාලේ
![]()
![]()

පට්ට සිංදුටිකක් මචන් බූට් කාපුවහම මෙතුමගේ සිංදු අහද්දි පපු කැහුත්ත කර් කටස් කර් කටස් ගාලා , කැදුලු වැටෙනවා සට සට ගාලා







ඇත්තෙන්ම අපිට මෙහෙම පද ටිකක් ලියගන්න බැහැනේ
සිරා බන් මෙ සිංදු අහද්දි අතීතයට යනවා, පද පෙලිත් පුල් බොක්කටම වදිනවා, අද කාලේ ලංකාවේ විඩියෝ සොන්ස් ගහනවා ඉන්දියාවේ ෆිල්ම් ගහනවා වගේ, , පරේ යද්දි ඇගේ හැප්පෙනවා, බලද්දි ඌ එක විඩියෝ එකක් හරි ගහලා තියෙන එකෙක්, සූපර්ස්ටා ඩ්රිම්ස්ටා වුනත් පරණ සිංදු ඇඩෙන්න කියලා එන උන්, උන් සිංදුවක් ගහද්දි නාලා , එක්කො කවියක් එක්ක ලමක වචන ටිකක්, උනුත් රැල්ලට අහුවෙලා,