Sathish Perera

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න බොක්කෙ ලවර් කෙනෙක්.. බූටක් කාලා බීලා බීලම මැරුණා.. ආදර්ශයට ගනිං..

    මම නම් ආස මුගේ පරණ ඇල්බම් එකේ තියෙන සිංදු දෙකකට විතරයි.. මිහිරැති වසන්ත කාලේ සිංදුවයි, අවසන් ලියුමයි සිංදුවයි..

    පෙම් හසුන එකේ සිංදුවයි දෙකයි ලස්සන.. අනික්වා චොර..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    අනිවා බඩී :(:( ඇයි මිහිරැති වසන්ත කාලේ :dull: :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා බඩී :(:( ඇයි මිහිරැති වසන්ත කාලේ :dull: :dull:
    පව්කාර ජීවිත ඕයි.. මුගේ වොයිස් එක පදිරි.. විහින් මැරුනෙ බීලා බීලම.. තව අවුරුදු විස්සක් තිහක් අදින්න තිබ්බ ලයිෆ් එකක්..:(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පට්ට සිංදුටිකක් මචන් බූට් කාපුවහම මෙතුමගේ සිංදු අහද්දි පපු කැහුත්ත කර් කටස් කර් කටස් ගාලා , කැදුලු වැටෙනවා සට සට ගාලා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පට්ට සිංදුටිකක් මචන් බූට් කාපුවහම මෙතුමගේ සිංදු අහද්දි පපු කැහුත්ත කර් කටස් කර් කටස් ගාලා , කැදුලු වැටෙනවා සට සට ගාලා

    :(:(:(:(:(:(:(
    ඇත්තෙන්ම අපිට මෙහෙම පද ටිකක් ලියගන්න බැහැනේ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :(:(:(:(:(:(:(
    ඇත්තෙන්ම අපිට මෙහෙම පද ටිකක් ලියගන්න බැහැනේ

    සිරා බන් මෙ සිංදු අහද්දි අතීතයට යනවා, පද පෙලිත් පුල් බොක්කටම වදිනවා, අද කාලේ ලංකාවේ විඩියෝ සොන්ස් ගහනවා ඉන්දියාවේ ෆිල්ම් ගහනවා වගේ, , පරේ යද්දි ඇගේ හැප්පෙනවා, බලද්දි ඌ එක විඩියෝ එකක් හරි ගහලා තියෙන එකෙක්, සූපර්ස්ටා ඩ්‍රිම්ස්ටා වුනත් පරණ සිංදු ඇඩෙන්න කියලා එන උන්, උන් සිංදුවක් ගහද්දි නාලා , එක්කො කවියක් එක්ක ලමක වචන ටිකක්, උනුත් රැල්ලට අහුවෙලා,
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරා බන් මෙ සිංදු අහද්දි අතීතයට යනවා, පද පෙලිත් පුල් බොක්කටම වදිනවා, අද කාලේ ලංකාවේ විඩියෝ සොන්ස් ගහනවා ඉන්දියාවේ ෆිල්ම් ගහනවා වගේ, , පරේ යද්දි ඇගේ හැප්පෙනවා, බලද්දි ඌ එක විඩියෝ එකක් හරි ගහලා තියෙන එකෙක්, සූපර්ස්ටා ඩ්‍රිම්ස්ටා වුනත් පරණ සිංදු ඇඩෙන්න කියලා එන උන්, උන් සිංදුවක් ගහද්දි නාලා , එක්කො කවියක් එක්ක ලමක වචන ටිකක්, උනුත් රැල්ලට අහුවෙලා,

    ඔව් මචන් ඇත්තෙන්ම ටික කාලයකින් මේ රහ රස විදින්න මිනිසුස් නැති වෙයි :(