කවියක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන්ලා අපේ කම්පැනි එක එන්න එන්න බුල් ගහන්නේ
    නීති දාල කොහොම හරි දෙන පඩියටත් කෙලින්න හදන්නේ
    අනික ඔෆ් වෙන වෙලාවක් නැහැ , මේ දවස් වල නම් රෑ වෙනකං වැඩ

    ඉස්සර ඉදන් අපේ කම්පැනි එකේ රෑ වෙනකං වැඩකරා කියල කෑම දෙන්නේ නැහැ
    ඒ වෙනුවට මාසේ අන්තිමට සල්ලි දෙනවා 9.30 පන්නලා හිටියොත්

    ඉතින් මාසේ අන්තිමට රෑ වෙනකන් වැඩ කරාට හරියන්න හැම එකෙක්ටම ගානක් හම්බුවෙනවා

    දැන් ලොක්ක ඒකටත් අලුත් නීතියක් ගෙනල්ල

    අපි වැඩට එන වෙලාවට වඩා විනාඩියක් හරි පරක්කු උනොත් කෑම සල්ලි නැහැ

    ඒ කියන්නේ විනාඩියක් පරක්කු වෙලා රෑ 12.00 වෙනකන් හිටියත් සත පහක් වත් දෙන්නේ නැහැ කන්න

    අනික අපි මේ කම්පැනි එක වෙනුවෙන් නොකරන මගුලක් නැහැ බං , ජීවිතේම කැප කරලා තියෙන්නේ මේක වෙනුවෙන්

    ඉහත කියපු දේවල් ඔක්කොම කියෝලා මේ කෑම සල්ලි දෙන්නේ නැහැ කියල ගහපු නෝටිස් එක යටින් ගහන්න කවියක් ගලපලා ලියල දීපල්ලකෝ

    කවියක් , කවි පංතියක් වස්කවියක් උනත් කමක් නැහැ

    ජෝක් එකට ගන්නේ නැතුව සීරියස් ගනිල්ලා මම මේ කියනදේ

    ප්ලීස් එළකිරි සහෝ

    රේප් දෙන්නම් බෙදන් කන්න

    එහෙනම් අනිවා කරලා දීපල්ලා
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    bump machan.


    chathupatiya dinusha sankapala kiylaa dhennek innawaa. eyaalawacontact karalaa balanna.

    was kawiyakma liyoganin
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උදේ ඉදන් රෑ වෙනකන් කබුරාලා
    අතට ගන්න සොච්චමටත් කෙලවාලා
    කන්නවත් නොදී දවසම අප මරවාලා
    බොසා උබට හෙන ගහපන් අකුලාලා.
    (අකුරු නිවරදි කර ගන්න)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kavi liya liya inne labour department ekata complain ekak dapan.8 hours exceed karala free weda ganna be overtime pay karanna one.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උදේ ඉදන් රෑ වෙනකන් කබුරාලා
    අතට ගන්න සොච්චමටත් කෙලවාලා
    කන්නවත් නොදී දවසම අප මරවාලා
    බොසා උබට හෙන ගහපන් අකුලාලා.
    (අකුරු නිවරදි කර ගන්න)

    ado patta ne nayoo
    +6
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උදේ ඉදන් රෑ වෙනකන් කබුරාලා
    අතට ගන්න සොච්චමටත් කෙලවාලා
    කන්නවත් නොදී දවසම අප මරවාලා
    බොසා උබට හෙන ගහපන් අකුලාලා.
    (අකුරු නිවරදි කර ගන්න)

    patta machan patta

    normal ekakuth liyala dipanko, was ma nathuwa
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ලොවක් බර අපත් ඔලුවේ රදවාලා
    ඔබත් මමත් රැකගන්නට ඉවසීලා
    කරත් රාජකාරිය අප වෙහෙසීලා
    තලන්නේ කිමද ඔතරම් ගොරාවාලා.
    (අකුරු නිවරදි කරගන්න)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොක්කා මට බැන්නට මං හොඳයි

    ලොක්කා දොස් කිව්වට මං හොඳයි
    ලියුම් මට ගැහුවට මං හොඳයි
    මං හොඳයි මං හොඳයි

    පොඩි වැඩකට මං වැඩිපුර සල්ලි ගත් වෙලේ
    හොරෙන් මගඩි ගැහුවා කියල දැම්මනේ ලෙඩේ
    කොච්චර හොර වැඩ කෙරුවත් මං හොඳයි
    ලොකු ලොක්කගෙ හොඳම ලමය මං තමයි
    අස් කරන්න බෑ මේ මං හොඳයි

    නිතරම හෙවනැල්ල වගේ ලඟින් ඉන්නෙ මං
    ඇතුලෙ සිද්ධ වෙන දේවල් හොයල දෙන්නෙ මං
    කවුරු කොහොම කිව්වත් මේ මං හොඳයි
    ලොක්කගෙ කෙරුවාව දන්නෙ මං තමයි
    අස් කරන්නෙ නෑ මට ආදරෙයි
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ලොක්කා මට බැන්නට මං හොඳයි

    ලොක්කා දොස් කිව්වට මං හොඳයි
    ලියුම් මට ගැහුවට මං හොඳයි
    මං හොඳයි මං හොඳයි

    පොඩි වැඩකට මං වැඩිපුර සල්ලි ගත් වෙලේ
    හොරෙන් මගඩි ගැහුවා කියල දැම්මනේ ලෙඩේ
    කොච්චර හොර වැඩ කෙරුවත් මං හොඳයි
    ලොකු ලොක්කගෙ හොඳම ලමය මං තමයි
    අස් කරන්න බෑ මේ මං හොඳයි

    නිතරම හෙවනැල්ල වගේ ලඟින් ඉන්නෙ මං
    ඇතුලෙ සිද්ධ වෙන දේවල් හොයල දෙන්නෙ මං
    කවුරු කොහොම කිව්වත් මේ මං හොඳයි
    ලොක්කගෙ කෙරුවාව දන්නෙ මං තමයි
    අස් කරන්නෙ නෑ මට ආදරෙයි

    mama hithana unne boss ge duwa witharai kiyala:dull:
    duwata kalin thaththawa set koran ne meya:baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උදේ ඉදන් රෑ වෙනකන් කබුරාලා
    අතට ගන්න සොච්චමටත් කෙලවාලා
    කන්නවත් නොදී දවසම අප මරවාලා
    බොසා උබට හෙන ගහපන් අකුලාලා.
    (අකුරු නිවරදි කර ගන්න)

    පට්ටනේ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උදේ ඉදන් රෑ වෙනකන් කබුරාලා
    කරත් රාජකාරිය අප වෙහෙසීලා
    අතට ගන්න සොච්චමටත් කෙලවාලා
    තලන්නේ කිමද ඔතරම් ගොරාවාලා.

    meka thamai danne hodada?
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උදේ ඉදන් රෑ වෙනකන් කබුරාලා
    කරත් රාජකාරිය අප වෙහෙසීලා
    අතට ගන්න සොච්චමටත් කෙලවාලා
    තලන්නේ කිමද ඔතරම් ගොරාවාලා.

    meka thamai danne hodada?
    Thawa sera adu karanna ona nam kiyahan.