මට වහ ටිකක් දීපන් හසන්තammata siri mata eka diea wune nah ow ow
washpa wenawamage karame haiyanne nah mchn
full tank krame karpaan mchnz![]()



වාශ්ප වෙනවා නෙවේ යකෝ...... ටැංකියේ සේරම පැට්‍රල් එන්නේ නෑ...
මට වහ ටිකක් දීපන් හසන්තammata siri mata eka diea wune nah ow ow
washpa wenawamage karame haiyanne nah mchn
full tank krame karpaan mchnz![]()



මෙන්න ලේසිම විදිය දන්න තරමින්.
1. මුලින්ම මීටර් එක ලියාගන්න.
2. තෙල් ෆුල් ටැන්ක් වෙන්න ගහන්න
3. ටිකක් දුර දුවල අඩුම තරමින් 10ක්
4. අයෙත් මීටර් එක ලියාගන්න
5. අයෙත් තෙල් ෆුල් ටැන්ක් වෙන්න ගහන්න ඝඩ්ඩි ගිය තෙල් ගාන මන ගන්න පුලුවන්නෙ ශෙඩ් එකෙන්
6. දැන් ගිය KM ගාන තෙල් ගානෙන් බෙදපන්
හරිද මන්දා
රත්තරං;19285115 said:10ක් නෙමේ. කිලෝමීටර 350-400ක් වත් අඩුම දුවන්න
රත්තරං;19285086 said:මට වහ ටිකක් දීපන් හසන්ත
වාශ්ප වෙනවා නෙවේ යකෝ...... ටැංකියේ සේරම පැට්‍රල් එන්නේ නෑ...
ea mokda majan 



ela bro..Ehenam mkada mchn sarthaka krame?
Bike eke nan ful tank gahala thel ewara unama reserve eke shed ekta gyki. Wahaneka mkada karne?
1 ක්‍රමය
පෙට්‍රල් ලීටර් 1 බෝතලයකට දාගන්න ..එන්ජින් එකේ පෙට්‍රල් එන සහ යන බට 2ක් තියෙනවා ...ඒ බට දෙක අර බෝතලයට දාන්න ..ඊට පස්සේ බෝතලට පෙරලෙන්නේ නැතිව හිර කරලා දුවන්න එකේ තෙල් ඉවර වෙනකන්ම ....එතකොට ඇත්තම එන්ජින් එකේ තෙල් කොච්චර වැඩ කරනවද කියල දැනගන්න පුළුවන් ....
2 ක්‍රමය
FULL TANK ගහල තෙල් ඉවර වෙනකන් දුවන්න ...තෙල් ඉවර උන වෙලාවක රු 500 වගේ ගහලා දුවලා බලන්න ..
මම නම් 1 ක්‍රමය තමයි කලේ....15ක් වැඩ කළා ...



