windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    yaluwane mage phone eke (830) PC eken detect karanne nene mokada karanne?
    No driver found kiyala enawa

    ඩේටා කේබල් එක මාරු කරලා බැලුවද මචන්?
    ෆෝන් එක මැශින් එකේ බැක් පැනල් එකට ගහලා බලපන්.

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    767
    113
    තොපිට මොකෑ ඒක
    ඩේටා කේබල් එක මාරු කරලා බැලුවද මචන්?
    ෆෝන් එක මැශින් එකේ බැක් පැනල් එකට ගහලා බලපන්.

    දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම බං. එ්‍ත් වැඩ නෑ.

    මගේ කොම්පියුටරය ‍ෆෝමැට් කලා. එදා ඉඳන් වැඩ නෑ. කලින් හොඳට වැඩ කලා. මගේ ගෙදර තියෙන කම්පිටුයර් එකේ කිසිම Driver එකක් install නොකර වැඩ කලා. මේකෙත් බැලුවා එහෙම වැඩ කරයිද කියලා. තියෙන Driver කෑලි ඔක්කොම install කලා ඒත් වැඩ නෑ. මාර කේස් එක
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    12250175_142098812815029_1062235884520745165_n.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම බං. එ්‍ත් වැඩ නෑ.

    මගේ කොම්පියුටරය ‍ෆෝමැට් කලා. එදා ඉඳන් වැඩ නෑ. කලින් හොඳට වැඩ කලා. මගේ ගෙදර තියෙන කම්පිටුයර් එකේ කිසිම Driver එකක් install නොකර වැඩ කලා. මේකෙත් බැලුවා එහෙම වැඩ කරයිද කියලා. තියෙන Driver කෑලි ඔක්කොම install කලා ඒත් වැඩ නෑ. මාර කේස් එක

    වින්ඩෝස් 10 දාලා තියන මැශින් එකකට ගහලා බලපන්.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    k machan

    ඔය බිල්ඩ් එකේ ස්ටොරේජ් වල සීන් එකක් තියනවා.
    බිල්ඩ් එකේ ඉශු එකක් ඕක.
    https://blogs.windows.com/windowsexp...w-build-10581/

    k machan

    next බිල්ඩ් එක එනකන් ඉමු. දැන් බිල්ඩ් ඇති නේද කවද්ද ඔරිමජිනල් එන්නේ???
     
    Status
    Not open for further replies.