Rep කපන උන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    එල බන් එල..ෆේක් සොන්නයෙක් බන් මූ ..එකයි අපිට අවුල ..!!
    අපි මු ගැන බලාගන්නම් අද ..!! :lol::lol: එල එල් ..!!

    :)

    ඔය කිව්වෙ ඉතින් කතාවක්.
    කොහෙද යකෝ ෆේක්?

    එල බං . උබ කලින් කවුරු උනත් වැදගත් වෙන්නේ දැන් උබ ඉන්න විදිහ . උබ කවුද කියල නං මං දන්නේ නෑ ... උබ එළකිරියේ එකවුන්ට් එකක් හදාගෙන ආපු දවස් වලම මගේ පෞද්ගලික කොමන් සෙන්ස් ඒකට :nerd: තේරුණු විදිහට තමයි මං උබ ෆේක් එකක් කිව්වේ . උබ ෆේක් උනත් නැතත් ඉන්න ටිකේ හොඳින් ඉඳින් බන් ඕව වැඩක් නෑ :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ෆිල්ම් ෆෙස්ටිවල් එක හොදද කොල්ලෝ

    මොනවාද උබ බැලුවේ :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19287277 said:
    ෆිල්ම් ෆෙස්ටිවල් එක හොදද කොල්ලෝ

    මොනවාද උබ බැලුවේ :)

    මේ පාර දවස් හතරක් වගේ තමා යන්න පුළුවන් උනේ .. ගිය පාර තරම් මේ පාර තිබ්බ ෆිල්ම් ටික නං මට සෙට් උනේ නෑ .. කලාතුරකින් වගේ හොඳ ෆිල්ම් තිබ්බ දෙතුන් පොලක . හොඳ ඉන්දියන් ෆිල්ම් ටිකක් තිබ්බ මට ඒ ටික මිස් උනා නේ අපරාදේ . :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ පාර දවස් හතරක් වගේ තමා යන්න පුළුවන් උනේ .. ගිය පාර තරම් මේ පාර තිබ්බ ෆිල්ම් ටික නං මට සෙට් උනේ නෑ .. කලාතුරකින් වගේ හොඳ ෆිල්ම් තිබ්බ දෙතුන් පොලක . හොඳ ඉන්දියන් ෆිල්ම් ටිකක් තිබ්බ මට ඒ ටික මිස් උනා නේ අපරාදේ . :sorry:

    වෙලාවක බලපු ෆිල්ම් ෆෙස්ටිවල් එකේ බලපු ෆිල්ම් ගැන රිව්ව් දාලා theredak Arapanko අපිට ඉතින් ඕවා සෙට් වෙන්නේ කලාතුරකින්නේ :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19287293 said:
    වෙලාවක බලපු ෆිල්ම් ෆෙස්ටිවල් එකේ බලපු ෆිල්ම් ගැන රිව්ව් දාලා theredak Arapanko අපිට ඉතින් ඕවා සෙට් වෙන්නේ කලාතුරකින්නේ :)

    හ්ම්ම් අම්බේ ඔව් එහෙම නං සෑහෙන ෆිල්ම් ගානක් තියෙනවා , කියන්න දේවලුත් තියෙනවා .. වැඩේ කියන්නේ දවසට ෆිල්ම් පහක් විතර එක දිගට බලනකොට බලපුවයේ කතාත් මතක නෑ සමහර ඒවායේ :rofl: මතක තියෙන හොඳ ඒවා ටික ගැන පස්සේ දාන්නන් :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං ලොකු ගනං වලින් රෙප් කපල තියෙන්නේ කිරියේ වැදගත් විදියට හැසිරෙන සීනියර් මෙම්බර්ලා තුන්දෙනෙක්......තුන්දෙනා කතාවෙලා කැපුවද, නැත්නම් එකාගේම ෆේක් තුනක්ද කියලා ඉදිරියට බලාපොරොත්තු වන්න

    ඒ අස්සෙ ඉතින් පොඩි පොඩි ගණන් වලිනුත් තරහකාරයෝ රෙප් කපන්න ඇති
     
    • Like
    Reactions: shenic

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මචං ලොකු ගනං වලින් රෙප් කපල තියෙන්නේ කිරියේ වැදගත් විදියට හැසිරෙන සීනියර් මෙම්බර්ලා තුන්දෙනෙක්......තුන්දෙනා කතාවෙලා කැපුවද, නැත්නම් එකාගේම ෆේක් තුනක්ද කියලා ඉදිරියට බලාපොරොත්තු වන්න

    ඒ අස්සෙ ඉතින් පොඩි පොඩි ගණන් වලිනුත් තරහකාරයෝ රෙප් කපන්න ඇති
    :(
     
    • Like
    Reactions: shenic

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචං ලොකු ගනං වලින් රෙප් කපල තියෙන්නේ කිරියේ වැදගත් විදියට හැසිරෙන සීනියර් මෙම්බර්ලා තුන්දෙනෙක්......තුන්දෙනා කතාවෙලා කැපුවද, නැත්නම් එකාගේම ෆේක් තුනක්ද කියලා ඉදිරියට බලාපොරොත්තු වන්න

    ඒ අස්සෙ ඉතින් පොඩි පොඩි ගණන් වලිනුත් තරහකාරයෝ රෙප් කපන්න ඇති

    rep power eka keeya unath ekenekta eka parakata kapanna puluwan 1 i nedha ?
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මචං ලොකු ගනං වලින් රෙප් කපල තියෙන්නේ කිරියේ වැදගත් විදියට හැසිරෙන සීනියර් මෙම්බර්ලා තුන්දෙනෙක්......තුන්දෙනා කතාවෙලා කැපුවද, නැත්නම් එකාගේම ෆේක් තුනක්ද කියලා ඉදිරියට බලාපොරොත්තු වන්න

    ඒ අස්සෙ ඉතින් පොඩි පොඩි ගණන් වලිනුත් තරහකාරයෝ රෙප් කපන්න ඇති

    මොකුන්ද බන් ඒ :growl::growl::growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචං ලොකු ගනං වලින් රෙප් කපල තියෙන්නේ කිරියේ වැදගත් විදියට හැසිරෙන සීනියර් මෙම්බර්ලා තුන්දෙනෙක්......තුන්දෙනා කතාවෙලා කැපුවද, නැත්නම් එකාගේම ෆේක් තුනක්ද කියලා ඉදිරියට බලාපොරොත්තු වන්න

    ඒ අස්සෙ ඉතින් පොඩි පොඩි ගණන් වලිනුත් තරහකාරයෝ රෙප් කපන්න ඇති

    :baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    rep power eka keeya unath ekenekta eka parakata kapanna puluwan 1 i nedha ?
    :)
    නැහැ මචෝ ,,,
    තමන්ගේ රෙප් power එක වගේ බාගයක් කැපෙනවා
    ඒ කියන්නේ දැන් මගේ rep power එක 10 යයි කියමුකෝ
    මම ඔයාගේ rep කැපුවොත් ඔයාගෙන් rep point 5ක් කැපෙනවා .
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    rep power eka keeya unath ekenekta eka parakata kapanna puluwan 1 i nedha ?

    නෑ බං.... හිතපන් උඹේ රෙප් පවර් එක 8යි කියලා...

    කාගේ හරි උඹ රෙප් කැපුවොත් කැපෙන්නේ ඒ ගානෙන් බාගයයි..ඒ කියන්නේ උගේ 4ක් කැපෙනවා උඹ කැපුවොත්