එල බන් එල..ෆේක් සොන්නයෙක් බන් මූ ..එකයි අපිට අවුල ..!!
අපි මු ගැන බලාගන්නම් අද ..!!එල එල් ..!!

ඔය කිව්වෙ ඉතින් කතාවක්.
කොහෙද යකෝ ෆේක්?
එල බං . උබ කලින් කවුරු උනත් වැදගත් වෙන්නේ දැන් උබ ඉන්න විදිහ . උබ කවුද කියල නං මං දන්නේ නෑ ... උබ එළකිරියේ එකවුන්ට් එකක් හදාගෙන ආපු දවස් වලම මගේ පෞද්ගලික කොමන් සෙන්ස් ඒකට
තේරුණු විදිහට තමයි මං උබ ෆේක් එකක් කිව්වේ . උබ ෆේක් උනත් නැතත් ඉන්න ටිකේ හොඳින් ඉඳින් බන් ඕව වැඩක් නෑ 



මතක තියෙන හොඳ ඒවා ටික ගැන පස්සේ දාන්නන් 


