ප්රයිවට් බැංකු ගැන නම් කියල වැඩක් නෑ
සමහර ඒව තියෙනව තමන්ගෙ ගෑනිට හරි කෙල්ලට හරි ආදරයක් තියෙනවනම් ඒ වගෙ ආයතන පැත්ත පලාතකට එවන්න හොද නෑ...ඒවගේ සංස්කෘතිය එහෙමයි..
කෝට්ටෙ මහ නගර සභාව ගිය මාසෙ ඒ කිට්ටුව බංකුවක ගලියක් හිර වෙලා ආව,,හිරවෙලා තියෙන්නෙ කොන්ඩම් දාස් ගානක් වතුරෙ පිම්බිලා..තැම්බිලා කිව්ව..
ඒ බැංකුව ට අල්ලපු සුපර් මාකට් එකේ හවස 6න් පස්සෙ විකිනෙන්නෙ කොන්ඩම් රෙඩ් බුල් කියුපිඩ් වගේ ඒවා...මේ බැංකුවෙ කෙල්ලො බීල පිස්සු කෙලපු වාර නිතර අහන්න දකින්න ලැබෙන අවට අයට..මේකෙ එක නෝන කෙනෙක් ලගදි එක පාර අලුතෙන් ආපු කොල්ලො දෙන්නෙක් ගල්කිස්සට අරන් ගිහින් අහවල් එක කරවගෙන තිබ්බ,,,මේවගේ දේවල් දැන් සාමන්ය වෙලා මේ අවට අයට..බැංකු පරිපාලනය විනය ගැන ක්රියාමාර්ග අරන් තියෙනව කිව්වට වැඩක් වෙලා නැති පාටයි..විනය තකන්නෙ කොහොමද මේ බැංකු වල නිතර දාන පාටි,,ෆැසන් වීක් ඒවගෙත් වල්කම විතරමයි පෙන්නන්නෙ,,,නිලවශයෙන්ම ව්නචරකමට තැනදෙන කොට සේවකයො දඩාවතේ යන එක අරුමයක් නෙවි..මේවගෙ වැඩකරන 5% වගේ ඉන්න හොද එවුන්ට අපහාස වෙනනිසා මේව ගැන වැඩිය කියන්නත් අකැමතියි