මේකේ හොඳටම පේනවා මේ කෙල්ල පත්වෙලා ඉන්න අපහසුතාවය. මෙහෙමද ලංකාවේ බැංකු අලුතෙන් එන සේවකයන්ට සලකන්නේ. මේ වගේ දෙයක් මගේ කාට හරි උනා නම් කරපු උන්ව එකා එකා ගෙන්නලා බස්සවනවා ටොයිලට් වලක.
මේක පුළුවන් තරම් ප්‍රචාරණය කරලා මේ කරන උන්ට දඬුවමක් ලැබෙන තැනට මේක ගෙනියන්න හැමෝම උදව් වෙන්න.
Last edited:




