Ragging at a private bank in Sri Lanka.

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Meka atawarayak hutto.Meka Rape ekak wunath metana inna mewa sadaaraneeya karanaya karana un kiyai ah oka yaalukamatane kare kiyala.
    Ado apitanan iskolawalwala,dahampaasale kiyala deela tiyenne mewa waradi wada kiyala.Dan balapan eka wachanayak kiwwama kochcara ridenawada minihekta? Meka kollekta unaanan kamakna kiyanna tibuna.Eth me podi ahinsaka kellek ban:(.Dan wadiya onena balapan umbalata mehema deyak unoth kohomada? Mamanan gahanawa maasa 7-8k hospital nawatinnama:yes::angry:.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ උඹලට හොඳම කියල බොක්කෙන්ම ඉන්න යාලුවෝ නැද්ද? කෙල්ලෝ නැද්ද??? කාලකන්නි කතා කියන්න එපා බන්... ලැජ්ජයි උඹල ගැන... දැන් කවුරු හරි වෙඩින් එකේදී යාලුවෝ ටික දෙන රැග් එක වීඩියෝ කරලා අප්ලෝඩ් කරොත් එකටත් බුරපල්ලා... අනේ යකෝ... අනඅනිත් එක කවුද ඔයි මේක රැග් එකක් කියලා කිව්වේ.. මේක අප්ලෝඩ් කරපු එවුන් තමයි අවදානය දිනාගන්න රැග් කියලා අප්ලෝඩ් කරලා තියෙන්නේ! රැග් වලට මම එදත් විරුද්දයි අදත් විරුද්දයි... ඒවගේම fun ගන්නේ නැතුව යාලුවෝ නැතිව සමාජයට බහින්නේ නැතුව උන් නොකරන උන්ට හම්බුනොවිච්ච හැමදේටම මොකක්ම හරි අදාළ නැති මගුලේ කතාවක් කියන කුහක කමටත් එදත් විරුද්දයි අදත් විරුද්ධයි.. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ...:):):):)

    Ahh ow ow etakota pako rape karanakotath gaanu asaawenne inne neda?:P
    Kochchara athalda eka neban? Yaalukamatane rape kale:lol::rofl:.Eka awlak nane neda? minissunta hangeem daneem naane:dull::shocked:.Umbala wage unta tamai machan Fascist porawal kiyanne:yes:.Hangeem daneem nathi ponna huttala.......
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    මේක දකින(මානුෂික හැගීම් තියෙන) සහ responsible job එකක් කරන ඕනි ඕනේ එකෙක්ට තේරෙනවා මේ කරන්නේ වැරද්දක් බව . කීප දෙනෙක් මේක සාධාරණිකරණය කරන්න try කරලා තිබ්බ.." කෙල්ල කමතෙන් මේක කරනවා, කෙල්ල කිවොත් මට හොඳනම් අනික් ඇයට මොකද " මේවගේ ... නමුත් මේවා පුහු තර්ක මචන්ලා. මේක කෙල්ල කැමැත්තෙන් කරන දෙයක් කියල හිතමු.. එහෙම උනොත් එයටත් bank එකෙන් Action එකක් ගන්න පුළුවන්. අනික් ඉන්න උන්ට නම් කොමත් sure . අනික bank එකක් කියන්නේ සිල්ලර කඩයක් නෙමේ . පිළිගත්තා ආයතනයක quality එක damaged වෙන විදිහට එකේම ඉන්න උන් හැසිරෙනවා නම් ඒ පාඩුව ඒ ආයතනයටමයි. ඕනි ආතනයක කෙනෙක් අල්තෙන් අවම birthday එකකදී , මොකක් හරි ස්පෙචිඅල් දෙයකදී ඒ ඒ පුද්ගලාගේ මට්ටම එක්ක ආතනයේ සගයන්ට දේවල් දෙනවා, ඉල්ලනවා ... මේවා සමානයි. එත් එක කරන ක්‍රමයක් තියෙනවා . අනික මේවගේ ගොන් අතල් ගන්නේ බාගෙට දේවල් ලබපු උන් . උන් හරි කියල කියන්නෙත් ඒවගේම උන් තමයි.. අද ලංකාවේ හුඟක් ම ඉන්න මේවගේ එවුන්. එතින් රටට ජාතියට වෙන දේ ආයේ අහන්නත් දෙයක් ද ..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ehemda, ehenam dannawa kauda pora kiyala. meake eke innawa thread ekak digata yanawata akamathi. ou thamai ooke kale. reply danne nehe awith rep kapala yanawa

    :lol::lol::lol::lol:
    matanam ohe rep tika hulagata palayan kiyala hithe thiyena eka kiyanawa.:lol:

    habayi hodatama adurana wun ape adahasata wiruddawa comment dala thibboth e thread eken ayin wenawa.:(:(:(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේක දකින(මානුෂික හැගීම් තියෙන) සහ responsible job එකක් කරන ඕනි ඕනේ එකෙක්ට තේරෙනවා මේ කරන්නේ වැරද්දක් බව . කීප දෙනෙක් මේක සාධාරණිකරණය කරන්න try කරලා තිබ්බ.." කෙල්ල කමතෙන් මේක කරනවා, කෙල්ල කිවොත් මට හොඳනම් අනික් ඇයට මොකද " මේවගේ ... නමුත් මේවා පුහු තර්ක මචන්ලා. මේක කෙල්ල කැමැත්තෙන් කරන දෙයක් කියල හිතමු.. එහෙම උනොත් එයටත් bank එකෙන් Action එකක් ගන්න පුළුවන්. අනික් ඉන්න උන්ට නම් කොමත් sure . අනික bank එකක් කියන්නේ සිල්ලර කඩයක් නෙමේ . පිළිගත්තා ආයතනයක quality එක damaged වෙන විදිහට එකේම ඉන්න උන් හැසිරෙනවා නම් ඒ පාඩුව ඒ ආයතනයටමයි. ඕනි ආතනයක කෙනෙක් අල්තෙන් අවම birthday එකකදී , මොකක් හරි ස්පෙචිඅල් දෙයකදී ඒ ඒ පුද්ගලාගේ මට්ටම එක්ක ආතනයේ සගයන්ට දේවල් දෙනවා, ඉල්ලනවා ... මේවා සමානයි. එත් එක කරන ක්‍රමයක් තියෙනවා . අනික මේවගේ ගොන් අතල් ගන්නේ බාගෙට දේවල් ලබපු උන් . උන් හරි කියල කියන්නෙත් ඒවගේම උන් තමයි.. අද ලංකාවේ හුඟක් ම ඉන්න මේවගේ එවුන්. එතින් රටට ජාතියට වෙන දේ ආයේ අහන්නත් දෙයක් ද ..

    Radioactive...........:):):):):)
    Goda kalekin machan..:):):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනික මේවගේ ගොන් අතල් ගන්නේ බාගෙට දේවල් ලබපු උන් . උන් හරි කියල කියන්නෙත් ඒවගේම උන් තමයි.. අද ලංකාවේ හුඟක් ම ඉන්න මේවගේ එවුන්. එතින් රටට ජාතියට වෙන දේ ආයේ අහන්නත් දෙයක් ද ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේක දකින(මානුෂික හැගීම් තියෙන) සහ responsible job එකක් කරන ඕනි ඕනේ එකෙක්ට තේරෙනවා මේ කරන්නේ වැරද්දක් බව . කීප දෙනෙක් මේක සාධාරණිකරණය කරන්න try කරලා තිබ්බ.." කෙල්ල කමතෙන් මේක කරනවා, කෙල්ල කිවොත් මට හොඳනම් අනික් ඇයට මොකද " මේවගේ ... නමුත් මේවා පුහු තර්ක මචන්ලා. මේක කෙල්ල කැමැත්තෙන් කරන දෙයක් කියල හිතමු.. එහෙම උනොත් එයටත් bank එකෙන් Action එකක් ගන්න පුළුවන්. අනික් ඉන්න උන්ට නම් කොමත් sure . අනික bank එකක් කියන්නේ සිල්ලර කඩයක් නෙමේ . පිළිගත්තා ආයතනයක quality එක damaged වෙන විදිහට එකේම ඉන්න උන් හැසිරෙනවා නම් ඒ පාඩුව ඒ ආයතනයටමයි. ඕනි ආතනයක කෙනෙක් අල්තෙන් අවම birthday එකකදී , මොකක් හරි ස්පෙචිඅල් දෙයකදී ඒ ඒ පුද්ගලාගේ මට්ටම එක්ක ආතනයේ සගයන්ට දේවල් දෙනවා, ඉල්ලනවා ... මේවා සමානයි. එත් එක කරන ක්‍රමයක් තියෙනවා . අනික මේවගේ ගොන් අතල් ගන්නේ බාගෙට දේවල් ලබපු උන් . උන් හරි කියල කියන්නෙත් ඒවගේම උන් තමයි.. අද ලංකාවේ හුඟක් ම ඉන්න මේවගේ එවුන්. එතින් රටට ජාතියට වෙන දේ ආයේ අහන්නත් දෙයක් ද ..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක දකින(මානුෂික හැගීම් තියෙන) සහ responsible job එකක් කරන ඕනි ඕනේ එකෙක්ට තේරෙනවා මේ කරන්නේ වැරද්දක් බව . කීප දෙනෙක් මේක සාධාරණිකරණය කරන්න try කරලා තිබ්බ.." කෙල්ල කමතෙන් මේක කරනවා, කෙල්ල කිවොත් මට හොඳනම් අනික් ඇයට මොකද " මේවගේ ... නමුත් මේවා පුහු තර්ක මචන්ලා. මේක කෙල්ල කැමැත්තෙන් කරන දෙයක් කියල හිතමු.. එහෙම උනොත් එයටත් bank එකෙන් Action එකක් ගන්න පුළුවන්. අනික් ඉන්න උන්ට නම් කොමත් sure . අනික bank එකක් කියන්නේ සිල්ලර කඩයක් නෙමේ . පිළිගත්තා ආයතනයක quality එක damaged වෙන විදිහට එකේම ඉන්න උන් හැසිරෙනවා නම් ඒ පාඩුව ඒ ආයතනයටමයි. ඕනි ආතනයක කෙනෙක් අල්තෙන් අවම birthday එකකදී , මොකක් හරි ස්පෙචිඅල් දෙයකදී ඒ ඒ පුද්ගලාගේ මට්ටම එක්ක ආතනයේ සගයන්ට දේවල් දෙනවා, ඉල්ලනවා ... මේවා සමානයි. එත් එක කරන ක්‍රමයක් තියෙනවා . අනික මේවගේ ගොන් අතල් ගන්නේ බාගෙට දේවල් ලබපු උන් . උන් හරි කියල කියන්නෙත් ඒවගේම උන් තමයි.. අද ලංකාවේ හුඟක් ම ඉන්න මේවගේ එවුන්. එතින් රටට ජාතියට වෙන දේ ආයේ අහන්නත් දෙයක් ද ..

    Niyameta kiyala tiyenawa machan!!:yes::yes:
    Rep+
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Rep ++ machan. elakiri lecture ekak deela thiyenne.

    මේක දකින(මානුෂික හැගීම් තියෙන) සහ responsible job එකක් කරන ඕනි ඕනේ එකෙක්ට තේරෙනවා මේ කරන්නේ වැරද්දක් බව . කීප දෙනෙක් මේක සාධාරණිකරණය කරන්න try කරලා තිබ්බ.." කෙල්ල කමතෙන් මේක කරනවා, කෙල්ල කිවොත් මට හොඳනම් අනික් ඇයට මොකද " මේවගේ ... නමුත් මේවා පුහු තර්ක මචන්ලා. මේක කෙල්ල කැමැත්තෙන් කරන දෙයක් කියල හිතමු.. එහෙම උනොත් එයටත් bank එකෙන් Action එකක් ගන්න පුළුවන්. අනික් ඉන්න උන්ට නම් කොමත් sure . අනික bank එකක් කියන්නේ සිල්ලර කඩයක් නෙමේ . පිළිගත්තා ආයතනයක quality එක damaged වෙන විදිහට එකේම ඉන්න උන් හැසිරෙනවා නම් ඒ පාඩුව ඒ ආයතනයටමයි. ඕනි ආතනයක කෙනෙක් අල්තෙන් අවම birthday එකකදී , මොකක් හරි ස්පෙචිඅල් දෙයකදී ඒ ඒ පුද්ගලාගේ මට්ටම එක්ක ආතනයේ සගයන්ට දේවල් දෙනවා, ඉල්ලනවා ... මේවා සමානයි. එත් එක කරන ක්‍රමයක් තියෙනවා . අනික මේවගේ ගොන් අතල් ගන්නේ බාගෙට දේවල් ලබපු උන් . උන් හරි කියල කියන්නෙත් ඒවගේම උන් තමයි.. අද ලංකාවේ හුඟක් ම ඉන්න මේවගේ එවුන්. එතින් රටට ජාතියට වෙන දේ ආයේ අහන්නත් දෙයක් ද ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැත.... :) එහෙම උනොත් මට අවුල්....හැබැයි මචං මටත් ඉන්නවා බන් යාලුවෝ.. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලම..:) අපි සෙට් එක ට්‍රිප්ස් යන්නේ එකට... කොහේ ගියත් අපේ සෙට් එකත් එක්කම තමයි යන්නේ... ඉත්න් බන් අපි 6 දෙනා අතරේ යාලු කම අවු 9 ක්... පාසල් කාලයේ ඉඳන්ම යාලුවෝ. හිතපන් අපිට බැරිද බන් අපේ බොක්කෙන්ම ඉන්න එකාට පෝරියල් එකක් දෙන්න...පොඩ්ඩක් හිතපන්... මම කතා කරන්නේ එහෙම දෙයක් ගැන... උඹලා කතා කරන්නේ රැග් මගුලක් ගැන...:(

    හොඳයි ඔය සෙට් එකම එකතු වෙලා ඔයවගේ පෝරියල් එකක් උඹේ කෙල්ලට/බිරිඳට දුන්නොත් උඹ මොකද කරන්නේ.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබේ කමෙන් එකෙන් එකක් ශූවර් උබට ගෑනු ෆිට් යාලුවෝ නැහැ හෙක් :lol:

    ow. oya wage talk denne yaluwek widihatawath kllek nathi un. asai eth na, itin redi galogena kade yanne kellota :lol::lol:

    ඔවු ඔවු බන්.මට කෙල්ලෙකුත් නෑ.ෆිට් කෙල්ලොත් නෑ.අඩුම තරමේ යාලුවෙක්වත් නෑ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොඳයි ඔය සෙට් එකම එකතු වෙලා ඔයවගේ පෝරියල් එකක් උඹේ කෙල්ලට/බිරිඳට දුන්නොත් උඹ මොකද කරන්නේ.
    දැන් උඹද ඔය කෙල්ලගේ කොල්ලා... :P උඹනම් කොල්ලා උඹට තරහක් එන්න ඕනේ.. නාවොත් පොන්නකම... එත් එක්කම කෙල්ල දැනගන්න ඕන ඒකිට කොල්ලෙක් ඉන්න බවත් ඒ කොල්ලගේ හිත රිදවන ආකාරය නොහසිරිය යුතුබවත්... අනිත් එක යකෝ අපේ අපෙත් බොක්ක කෙල්ලෝ හිටියා... අපේ ඇගේ කරේ.. හැබැයි එහම හිටිය කියලා කිසිම වලත්ත වනචර කමක් හිතට ඇවිල්ලත් නැහැ... මොකද එතන තිබ්බේ යාලුකමටත් එහා ගිය සහෝදරකමක්.. එත් දැන් අපි සෙට් වුනාම ඉස්සර හිටපු විදියට ඉන්නේ නැහැ බන්.. ඒ එහෙම ඉන්න බැරි කමකට නෙවෙයි.. එත් දැන් අපි තනිකඩ එවුන් නෙවෙයිනේ බන් හැමෝම උන් උන්ගේ ලෝකවල...කොල්ලෝ ඉන්න කෙල්ලෝ දැන් ඉස්සර වගේ නෙවෙයි තැන්පත් වෙලා...:) කෙල්ලෝ ඉන්න කොල්ලෝ දැන් විනීත වෙලා...:) අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ.;)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කාන්තා හිංසනයක් ගැන නෙමෙයි බං කියන්නේ. අපිත් අපේ යාලු කෙල්ලන්ට (යහලුවෝ) ඔහොම කේක් අයිසින් මූණේ ගාලා තියෙනවා, ෆෝම් ස්ප්‍රේ එකෙන් මුලු මූණම වැහෙන්න අල්ලලා තියෙනවා හැබැයි ඒ උන්ගෙම ගෙදර ගිහින් අම්මලා තාත්තලා බලාගෙන ඉද්දි එහෙමත් නැත්නම් වෙන කොහෙ හරි කෙල්ලගේ කොල්ල ඉස්සරහා ඒ වැඩ වලට යන්නේ කැශුවල්.ඒ ‍ෆිට් එකට. ඔය වැඩේ බැංකුවේ ඔ‍ෆිස් එක ඇතුලේ කරනවනම් එකක්. මේ කරන්නේ කාර් පාර්කින් එකේ වෙන්න ඕනේ. ඒකත් බැංකුවේ වැඩ කරන උන් බැංකුවෙ නම ගහපු T shirt ගහගෙන. ඕක කාටවත් පේන්නේ නැති තැනක නම් කලේ ඒකත් අවුලක් නෑ ඒත් මේක වීඩියෝ කරලා මුලු නෙට් එකටම පේන්න දාලා තියෙනවා. ඒකෙන් හානිවෙන්නේ බැංකුවේ ප්‍රතිරූපෙට (එහෙම එකක් තියෙනම් තමයි මම නම් ඔය බැංකුව ගැන වැඩිය දන්නේ නෑ) අන්න ඒ හේතුව මත ඕකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීම නම් අනුමත කරන්න වෙනවා. මොකද රස්සාවට කලින් විනය හැදිලා නැති නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.
    එකඟයි බන්.. 100% ක්...:) මම කතා කරේ ඕක නෙවෙයි බන්.. අපේ එවුන් හැමදාම මිනිත්තු 200 ක කතාවකින් මිනිත්තු දෙකක් බලලා නිරික්ෂනයත් ටයිප් කරලා නිගමනයත් ටයිප් කරලා.. අන්තිමට හිරෙත් දාලා... මම පෙන්නලා දෙන්න හැදුවේ පොඩ්ඩක් හිතන්න පැත්තක්.. මොකද ඔතන අපි නොදන්නා කතාවකුත් තියෙන්න පුළුවන්.. සමහර විට ඔය කෙල්ලව අල්ලන් ඉන්නේ වෙන්ඩ bf ද දන්නෙත් නැහැ.. ලේ;;අගේ හිතේ ඌ ගැන කැමැත්තක් තිබුනද දන්නෙත් නැහැ.. ඉතින් මට තියන අවුල රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී අපේ හු##ගේ පුතාලට රටේ දැවෙන ප්‍රශ්න ශේසදරිගේ මිනිහගේ? අතුල ගෙයි සමිතගෙයි ප්‍රශ්නේ? බැංකුවේ රැග් එක... ටහිකෙයි... මට කියන්නට දෙයක් නැත..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකඟයි බන්.. 100% ක්...:) මම කතා කරේ ඕක නෙවෙයි බන්.. අපේ එවුන් හැමදාම මිනිත්තු 200 ක කතාවකින් මිනිත්තු දෙකක් බලලා නිරික්ෂනයත් ටයිප් කරලා නිගමනයත් ටයිප් කරලා.. අන්තිමට හිරෙත් දාලා... මම පෙන්නලා දෙන්න හැදුවේ පොඩ්ඩක් හිතන්න පැත්තක්.. මොකද ඔතන අපි නොදන්නා කතාවකුත් තියෙන්න පුළුවන්.. සමහර විට ඔය කෙල්ලව අල්ලන් ඉන්නේ වෙන්ඩ bf ද දන්නෙත් නැහැ.. ලේ;;අගේ හිතේ ඌ ගැන කැමැත්තක් තිබුනද දන්නෙත් නැහැ.. ඉතින් මට තියන අවුල රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී අපේ හු##ගේ පුතාලට රටේ දැවෙන ප්‍රශ්න ශේසදරිගේ මිනිහගේ? අතුල ගෙයි සමිතගෙයි ප්‍රශ්නේ? බැංකුවේ රැග් එක... ටහිකෙයි... මට කියන්නට දෙයක් නැත..

    :yes::yes::yes::yes:
     
    Umbanan maha modayek ban kellage kolla ohoma deyak karaida booruwo kellata?:P
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ප්‍රයිවට් බැංකු ගැන නම් කියල වැඩක් නෑ
    සමහර ඒව තියෙනව තමන්ගෙ ගෑනිට හරි කෙල්ලට හරි ආදරයක් තියෙනවනම් ඒ වගෙ ආයතන පැත්ත පලාතකට එවන්න හොද නෑ...ඒවගේ සංස්කෘතිය එහෙමයි..

    කෝට්ටෙ මහ නගර සභාව ගිය මාසෙ ඒ කිට්ටුව බංකුවක ගලියක් හිර වෙලා ආව,,හිරවෙලා තියෙන්නෙ කොන්ඩම් දාස් ගානක් වතුරෙ පිම්බිලා..තැම්බිලා කිව්ව..
    ඒ බැංකුව ට අල්ලපු සුපර් මාකට් එකේ හවස 6න් පස්සෙ විකිනෙන්නෙ කොන්ඩම් රෙඩ් බුල් කියුපිඩ් වගේ ඒවා...මේ බැංකුවෙ කෙල්ලො බීල පිස්සු කෙලපු වාර නිතර අහන්න දකින්න ලැබෙන අවට අයට..මේකෙ එක නෝන කෙනෙක් ලගදි එක පාර අලුතෙන් ආපු කොල්ලො දෙන්නෙක් ගල්කිස්සට අරන් ගිහින් අහවල් එක කරවගෙන තිබ්බ,,,මේවගේ දේවල් දැන් සාමන්ය වෙලා මේ අවට අයට..බැංකු පරිපාලනය විනය ගැන ක්‍රියාමාර්ග අරන් තියෙනව කිව්වට වැඩක් වෙලා නැති පාටයි..විනය තකන්නෙ කොහොමද මේ බැංකු වල නිතර දාන පාටි,,ෆැසන් වීක් ඒවගෙත් වල්කම විතරමයි පෙන්නන්නෙ,,,නිලවශයෙන්ම ව්නචරකමට තැනදෙන කොට සේවකයො දඩාවතේ යන එක අරුමයක් නෙවි..මේවගෙ වැඩකරන 5% වගේ ඉන්න හොද එවුන්ට අපහාස වෙනනිසා මේව ගැන වැඩිය කියන්නත් අකැමතියි
     
    අකුරු හතරේ බැංකුවක්.ඉවර වෙන්නේ C අකුරෙන්
     
    spa

    Member
    Nov 16, 2006
    17
    1
    0
    Submitting to Media Channels

    Machanla man meka media walata daannada (TVs).. girlge muna wahala broadcast karanna kiyalaa.. epaanam ada hetama mata pm karandooo

    මේකේ හොඳටම පේනවා මේ කෙල්ල පත්වෙලා ඉන්න අපහසුතාවය. මෙහෙමද ලංකාවේ බැංකු අලුතෙන් එන සේවකයන්ට සලකන්නේ. මේ වගේ දෙයක් මගේ කාට හරි උනා නම් කරපු උන්ව එකා එකා ගෙන්නලා බස්සවනවා ටොයිලට් වලක.

    මේක පුළුවන් තරම් ප්‍රචාරණය කරලා මේ කරන උන්ට දඬුවමක් ලැබෙන තැනට මේක ගෙනියන්න හැමෝම උදව් වෙන්න.