Ragging at a private bank in Sri Lanka.

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බැංකු විතරක් නෙවෙයි සමහර ප්‍රිවෙට් ආයතන උනත් එහෙම තමයි.
    කෙල්ලෙකුට ඉන්න බෑ. sexual harassment ඒක උපරිමයි.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේක දකින(මානුෂික හැගීම් තියෙන) සහ responsible job එකක් කරන ඕනි ඕනේ එකෙක්ට තේරෙනවා මේ කරන්නේ වැරද්දක් බව . කීප දෙනෙක් මේක සාධාරණිකරණය කරන්න try කරලා තිබ්බ.." කෙල්ල කමතෙන් මේක කරනවා, කෙල්ල කිවොත් මට හොඳනම් අනික් ඇයට මොකද " මේවගේ ... නමුත් මේවා පුහු තර්ක මචන්ලා. මේක කෙල්ල කැමැත්තෙන් කරන දෙයක් කියල හිතමු.. එහෙම උනොත් එයටත් bank එකෙන් Action එකක් ගන්න පුළුවන්. අනික් ඉන්න උන්ට නම් කොමත් sure . අනික bank එකක් කියන්නේ සිල්ලර කඩයක් නෙමේ . පිළිගත්තා ආයතනයක quality එක damaged වෙන විදිහට එකේම ඉන්න උන් හැසිරෙනවා නම් ඒ පාඩුව ඒ ආයතනයටමයි. ඕනි ආතනයක කෙනෙක් අල්තෙන් අවම birthday එකකදී , මොකක් හරි ස්පෙචිඅල් දෙයකදී ඒ ඒ පුද්ගලාගේ මට්ටම එක්ක ආතනයේ සගයන්ට දේවල් දෙනවා, ඉල්ලනවා ... මේවා සමානයි. එත් එක කරන ක්‍රමයක් තියෙනවා . අනික මේවගේ ගොන් අතල් ගන්නේ බාගෙට දේවල් ලබපු උන් . උන් හරි කියල කියන්නෙත් ඒවගේම උන් තමයි.. අද ලංකාවේ හුඟක් ම ඉන්න මේවගේ එවුන්. එතින් රටට ජාතියට වෙන දේ ආයේ අහන්නත් දෙයක් ද ..

    :yes::yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔය කොන්ද පන නැති නපුංසකයෝ ගැන හොයලා කාලේ නාස්ති කරගන්න එපා සහෝ :no:
    මම ඔයාට දෙන්නම් 13ක් :P

    මමත් අර රැග් කරපු එවුන්ගෙන් එකෙක් කිය කිය රෙප් කපලා හෙන සෙට් එකක්... එපා වෙනවා. මම මේ රෙප් නැතුව දවල්ට වඩේ එකක්වත් කන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉන්න ගමන් මචන්
    :lol::lol::lol:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    පලයන් පොන්නයෝ යන්න..තෝ පෑන් ඒසියා එකේද? උබට අක්කල නංගිලා නැද්ද? ඒ මනුස්සය කරපු දේ අගය කරපන් කාලකන්නියෙක් නොවී...:dull:

    - rep

    උඹෙ මතයට විරුද්ධ හැම එකාම පෑන් ඒශියා බැන්කුවෙ වැඩ කරන එවුන් නොවන බව මතක් කර දීමට කැමැත්තෙමි ;)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    :):):):)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ

    අකුරු හතරේ බැංකුවක්.ඉවර වෙන්නේ C අකුරෙන්

    HSBC :lol:
    ape office eketh night inna unta shuttle denawa,HSBC ude 5 shift ekata yana van driversla ethakan duwanne ape office eke hire, ungen ahuwama ithin meke witharada duwanne kiyala,na sir mama hsbc eketh dueanawa kiyala patan aran hire eke raata van eka athule wena dewaluth u kiyanawa :lol::lol::lol::lol:

    pitipassen wahanayak uwa overtake karanna enakota uta passe seen okkoma exposed lu :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ;););););)

    HSBC :lol:
    ape office eketh night inna unta shuttle denawa,HSBC ude 5 shift ekata yana van driversla ethakan duwanne ape office eke hire, ungen ahuwama ithin meke witharada duwanne kiyala,na sir mama hsbc eketh dueanawa kiyala patan aran hire eke raata van eka athule wena dewaluth u kiyanawa :lol::lol::lol::lol:

    pitipassen wahanayak uwa overtake karanna enakota uta passe seen okkoma exposed lu :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ප්‍රයිවට් බැංකු ගැන නම් කියල වැඩක් නෑ
    සමහර ඒව තියෙනව තමන්ගෙ ගෑනිට හරි කෙල්ලට හරි ආදරයක් තියෙනවනම් ඒ වගෙ ආයතන පැත්ත පලාතකට එවන්න හොද නෑ...ඒවගේ සංස්කෘතිය එහෙමයි..

    කෝට්ටෙ මහ නගර සභාව ගිය මාසෙ ඒ කිට්ටුව බංකුවක ගලියක් හිර වෙලා ආව,,හිරවෙලා තියෙන්නෙ කොන්ඩම් දාස් ගානක් වතුරෙ පිම්බිලා..තැම්බිලා කිව්ව..
    ඒ බැංකුව ට අල්ලපු සුපර් මාකට් එකේ හවස 6න් පස්සෙ විකිනෙන්නෙ කොන්ඩම් රෙඩ් බුල් කියුපිඩ් වගේ ඒවා...මේ බැංකුවෙ කෙල්ලො බීල පිස්සු කෙලපු වාර නිතර අහන්න දකින්න ලැබෙන අවට අයට..මේකෙ එක නෝන කෙනෙක් ලගදි එක පාර අලුතෙන් ආපු කොල්ලො දෙන්නෙක් ගල්කිස්සට අරන් ගිහින් අහවල් එක කරවගෙන තිබ්බ,,,මේවගේ දේවල් දැන් සාමන්ය වෙලා මේ අවට අයට..බැංකු පරිපාලනය විනය ගැන ක්‍රියාමාර්ග අරන් තියෙනව කිව්වට වැඩක් වෙලා නැති පාටයි..විනය තකන්නෙ කොහොමද මේ බැංකු වල නිතර දාන පාටි,,ෆැසන් වීක් ඒවගෙත් වල්කම විතරමයි පෙන්නන්නෙ,,,නිලවශයෙන්ම ව්නචරකමට තැනදෙන කොට සේවකයො දඩාවතේ යන එක අරුමයක් නෙවි..මේවගෙ වැඩකරන 5% වගේ ඉන්න හොද එවුන්ට අපහාස වෙනනිසා මේව ගැන වැඩිය කියන්නත් අකැමතියි

    ඔව්වා ඉතිං අපීත් කියනවා කට කැඩෙනකන් ආයුබෝවන්ඩ :frown::frown::frown::frown:.වැඩේ කියන්නේ මේ පොෂ් සමාජේ ජීවත් වෙන ඇතැම් උත්තමයෝන්ට අනුව අපිට තියෙන්නේ ලිංගික ඉරිසියාවළුනේ .අනික මෙහෙම කොන්ඩම් ද්දා කෙල්ලෙක්ට ඔෆිස් එක ඇතුලේ කොරේ නැත්තම් අපිට හෙට සිංගප්පුරුව වෙලා අනිද්දා ඇමරිකාව වෙන්න බැහැ .:no::no::no::no:
    රටක සංවර්ධනයක එක් සාධකයක් ඔෆිස් එක තුළ අනාචාරයේ හැසිරීම .විනීත උනොත් අපි කොහොමද ජාතියක් වශයෙන් ඉස්සරහට යන්නේ .
    මගේ අදහස් නෙමේ මේ අපේ එළකිරි ,ෆේස්බුක් ඇතුළු සෝෂල් මීඩියා පොෂ් ඔස්තාර්ලාගේ අයිඩියාස් .
    :lol::lol::lol::lol::lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව්වා ඉතිං අපීත් කියනවා කට කැඩෙනකන් ආයුබෝවන්ඩ :frown::frown::frown::frown:.වැඩේ කියන්නේ මේ පොෂ් සමාජේ ජීවත් වෙන ඇතැම් උත්තමයෝන්ට අනුව අපිට තියෙන්නේ ලිංගික ඉරිසියාවළුනේ .අනික මෙහෙම කොන්ඩම් ද්දා කෙල්ලෙක්ට ඔෆිස් එක ඇතුලේ කොරේ නැත්තම් අපිට හෙට සිංගප්පුරුව වෙලා අනිද්දා ඇමරිකාව වෙන්න බැහැ .:no::no::no::no:
    රටක සංවර්ධනයක එක් සාධකයක් ඔෆිස් එක තුළ අනාචාරයේ හැසිරීම .විනීත උනොත් අපි කොහොමද ජාතියක් වශයෙන් ඉස්සරහට යන්නේ .
    මගේ අදහස් නෙමේ මේ අපේ එළකිරි ,ෆේස්බුක් ඇතුළු සෝෂල් මීඩියා පොෂ් ඔස්තාර්ලාගේ අයිඩියාස් .
    :lol::lol::lol::lol::lol:

    Wanagatha wenta hithenwa ban, oma un hnda thamai mata kellek ekka yaluwentawth hithenne naththe :( :(