බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මේ කන බොන උදවියගෙන් මට පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න.

Champagne බීල තියනවද?මොකද්ද එකේ තියන විශේෂත්වේ?
ඔය ගොඩක් දේවල් සමරන්ඩ, dates වලදී එහෙම Champagne බොනවා දැකල තියනව.

බිල තියනවා. කියන්න විශේෂත්වයක් නැහැ. විනාකිරි වගේ රසයි.

සුද්දෝ තමයි ඔය එක එක දේ සමරන්න champagne බොන්නේ. ලංකාවේ අපි බොන්නේ ඩෝප් වෙන්නනේ. හැබැයි සුද්දෝ එහෙම නැහැ. හැම එකක් ම ඒ ඒ කාර්යයට අදාලවයි බොන්නේ. ගොඩක් වෙලාවට කාම සමග බොන්නේ වයින්. එකත් මස් වර්ග කනවනම් රතු වයින් මලු එළවලු නම් සුදු වයින්. විස්කි බොන්නේ මිතුරු සමජෙක වගේ. බ්‍රැන්ඩි බොන්නේ ගොඩක් වෙලාවට රැ කෑමෙන් පස්සේ.
 
  • Like
Reactions: LalaJ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

:):):):)

අපිට නං...

කොයි වෙලාවක කෝකත් එකයි...අහු උනාද ඇදල ඇරියා :lol::lol::lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
fortunately my friends card worked lol..always danger in drinking on your credit card

අපිට මොන ක්‍රෙඩිට් කාඩ්:P....ඒ හින්දා ඔය රිස්ක් එක නෑ.....:)

බාර් එකෙන් බෝතලේ ගත්තා, හොටෙල් එකකින් බයිට් ටික දාගත්තා, පළතුරු කඩේකින් පළතුරු ටිකක් ගත්තා..

ලඟම තියෙන්නේ මේ ප්ලේස් එක..මේකෙ තමයි සෙට් වෙන්නේ

88470770_7836e3e5b4.jpg

tumblr_m5wsk27IJl1qdfjizo1_1280.jpg

_gYTbfdYShdWRsm9xWRn4NYJP5VPLaQfVNGmOzJVH5BePLNydzaOpH6uY-qbCdut8LjwqW5iWNrZRoyJqEJsFP6Z0QFIy2C01t-UtvyxPSQafoBhK9YU-iP7425heOWxPznFWVhVxOeND5PjHdWSZvfbgJSZDW7Hm5jHKMfvx3ReWoIWWrWL0KJ53__Y_o3aHeBeYvYggEg-WXVWyXDx7FY4-G9JjoJ97bayLiOLQBtfI9TPoZISIk7BbBjFCiiFkQcsQxI4jub-Yjau_xgMnZM4_1vKWJENrhOUjGfpAH3v6jo3ON9mSuunzd9cFmAkxeB_Uuhq7OBtkave-FeGYQtCqFeVXzaR3a98=w426-h318-p

523569_503131716378588_761453914_n.jpg

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අපිට මොන ක්‍රෙඩිට් කාඩ්:P....ඒ හින්දා ඔය රිස්ක් එක නෑ.....:)

    බාර් එකෙන් බෝතලේ ගත්තා, හොටෙල් එකකින් බයිට් ටික දාගත්තා, පළතුරු කඩේකින් පළතුරු ටිකක් ගත්තා..

    ලඟම තියෙන්නේ මේ ප්ලේස් එක..මේකෙ තමයි සෙට් වෙන්නේ

    88470770_7836e3e5b4.jpg

    කොහේද යකූ ප්ලේස් එක.පට්ට ලස්සනයිනේ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    අපිට මොන ක්‍රෙඩිට් කාඩ්:P....ඒ හින්දා ඔය රිස්ක් එක නෑ.....:)

    බාර් එකෙන් බෝතලේ ගත්තා, හොටෙල් එකකින් බයිට් ටික දාගත්තා, පළතුරු කඩේකින් පළතුරු ටිකක් ගත්තා..

    ලඟම තියෙන්නේ මේ ප්ලේස් එක..මේකෙ තමයි සෙට් වෙන්නේ

    88470770_7836e3e5b4.jpg

    tumblr_m5wsk27IJl1qdfjizo1_1280.jpg

    _gYTbfdYShdWRsm9xWRn4NYJP5VPLaQfVNGmOzJVH5BePLNydzaOpH6uY-qbCdut8LjwqW5iWNrZRoyJqEJsFP6Z0QFIy2C01t-UtvyxPSQafoBhK9YU-iP7425heOWxPznFWVhVxOeND5PjHdWSZvfbgJSZDW7Hm5jHKMfvx3ReWoIWWrWL0KJ53__Y_o3aHeBeYvYggEg-WXVWyXDx7FY4-G9JjoJ97bayLiOLQBtfI9TPoZISIk7BbBjFCiiFkQcsQxI4jub-Yjau_xgMnZM4_1vKWJENrhOUjGfpAH3v6jo3ON9mSuunzd9cFmAkxeB_Uuhq7OBtkave-FeGYQtCqFeVXzaR3a98=w426-h318-p

    523569_503131716378588_761453914_n.jpg

    nice...don't get such great outdoors :( :P if I had any cash I would not have used the credit card..

    අනේ තව කතාවක් කියන්නකෝ

    that's about the only funny thing that happened :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බතලගොඩ කොහෙද කුරුණෑගල බතලගොඩ තියෙන්නේ ඉබ්බාගමුව සෙන්ට්‍රල් එක ගාවනේ

    එහේ තමයි... ඉබ්බාගමුව කිව්වට ගොඩ දෙනෙක් දන්නේ නෑ නේ..කුරුනෑගලනේ ප්‍රසිද්ධ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :)

    so you had another drink till a friend came with cash?

    lol no you know dushan thattaya and I wanted to have a drink cos we didn't go out at all last week but the two of us were dead broke ..we were planning to do it on the cards ..then my boss wanted to to go as well so we all went ..
     
    Status
    Not open for further replies.