මේ කන බොන උදවියගෙන් මට පොඩි ප්රශ්නයක් තියනව අහන්න.
Champagne බීල තියනවද?මොකද්ද එකේ තියන විශේෂත්වේ?
ඔය ගොඩක් දේවල් සමරන්ඩ, dates වලදී එහෙම Champagne බොනවා දැකල තියනව.
බිල තියනවා. කියන්න විශේෂත්වයක් නැහැ. විනාකිරි වගේ රසයි.
සුද්දෝ තමයි ඔය එක එක දේ සමරන්න champagne බොන්නේ. ලංකාවේ අපි බොන්නේ ඩෝප් වෙන්නනේ. හැබැයි සුද්දෝ එහෙම නැහැ. හැම එකක් ම ඒ ඒ කාර්යයට අදාලවයි බොන්නේ. ගොඩක් වෙලාවට කාම සමග බොන්නේ වයින්. එකත් මස් වර්ග කනවනම් රතු වයින් මලු එළවලු නම් සුදු වයින්. විස්කි බොන්නේ මිතුරු සමජෙක වගේ. බ්රැන්ඩි බොන්නේ ගොඩක් වෙලාවට රැ කෑමෙන් පස්සේ.





....ඒ හින්දා ඔය රිස්ක් එක නෑ.....



වෙන නැත්නම්......!! 