සෝමා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇ යකුනේ දැ0 මෙකෙ ඉන්න ඔක්කොම විස්ලේසකයො බවුන්සර්ලද? බම්ප් කර කර යන්නෙ. බම්ප් කරන්න එපා යකෝ. කොම්පැනියට පයිප්ප වගයක් හයි කලා. තාම සල්ලි හම්බුනේ නෑ. ගෑනි මලා. ඔය ඩිරෙක්ටර්ල ප්‍රොක්ටර්ල ඔක්කොම ඉද්දි තමයි කොල්ලුපිටියෙ "ප්‍රමුඛ" බැ0කුව වැහුනෙ. 8 - 9 උන් ඒ කාලෙ මොන්ටිසෝරියේ සීසෝ පදිනවා.......

    කොහෙ තියෙන බවුන්සරයක්ද? බවුන්සරයක් නෑ යකෝ
    තෝ ගන්ජා ගහලද කුඩු ගහලද?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇ යකුනේ දැ0 මෙකෙ ඉන්න ඔක්කොම විස්ලේසකයො බවුන්සර්ලද? බම්ප් කර කර යන්නෙ. බම්ප් කරන්න එපා යකෝ. කොම්පැනියට පයිප්ප වගයක් හයි කලා. තාම සල්ලි හම්බුනේ නෑ. ගෑනි මලා. ඔය ඩිරෙක්ටර්ල ප්‍රොක්ටර්ල ඔක්කොම ඉද්දි තමයි කොල්ලුපිටියෙ "ප්‍රමුඛ" බැ0කුව වැහුනෙ. 8 - 9 උන් ඒ කාලෙ මොන්ටිසෝරියේ සීසෝ පදිනවා.......
    කොහෙ තියෙන බවුන්සරයක්ද? බවුන්සරයක් නෑ යකෝ
    තෝ ගන්ජා ගහලද කුඩු ගහලද?
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    " එලකිරි සමාජ විශ්ලේශකයෙක්ගේ "

    මට බකස් ගාල හිනා ගියා කියපන්කෝ 8 යි 9 වසරේ ඉගෙනගන්න පොඩි කොල්ලොන්ට විශ්ලේශකයෝ කියනකොට :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    EAP සමූහ ව්‍යාපාර වල අයිතිය සෝමා එදිරිසිංහ සතුව නෙවෙයි තියෙන්නේ, එයාගේ මහත්මයා තමයි අයිතිකරු.. ඒ නිසා ඔවුන්ගේ ව්‍යාපාර සහ මුල්‍ය ආයතන ගැන බය වෙන්න දෙයක් නැහැ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,705
    3,300
    113
    EAP සමූහ ව්‍යාපාර වල අයිතිය සෝමා එදිරිසිංහ සතුව නෙවෙයි තියෙන්නේ, එයාගේ මහත්මයා තමයි අයිතිකරු.. ඒ නිසා ඔවුන්ගේ ව්‍යාපාර සහ මුල්‍ය ආයතන ගැන බය වෙන්න දෙයක් නැහැ..

    :baffled:මහත්තයා මැරිලා සැහෙන්න කල් වෙනවා නේද:P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පිස්සුද මචන් ඕකුන් කොටි ගානක් දීලා SAP සිස්ටම් එකත් ගත්තේ ඔය සේරම ව්‍යාපාර දැන් EAP Holding කියලනේ යන්නේ.

    Ubalada eka kare?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඇ යකුනේ දැ0 මෙකෙ ඉන්න ඔක්කොම විස්ලේසකයො බවුන්සර්ලද? බම්ප් කර කර යන්නෙ. බම්ප් කරන්න එපා යකෝ. කොම්පැනියට පයිප්ප වගයක් හයි කලා. තාම සල්ලි හම්බුනේ නෑ. ගෑනි මලා. ඔය ඩිරෙක්ටර්ල ප්‍රොක්ටර්ල ඔක්කොම ඉද්දි තමයි කොල්ලුපිටියෙ "ප්‍රමුඛ" බැ0කුව වැහුනෙ. 8 - 9 උන් ඒ කාලෙ මොන්ටිසෝරියේ සීසෝ පදිනවා.......

    1302.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙමයි බන් ගැනී රිටයාර් වෙලා තියෙන්නේ අවු 2 කට කලින් නේද

    e a p සමුහය කියලා වෙනම කොම්පැනියක් ගැනිගේ ළමයින්ට වැඩියෙන් ශෙයා අරන් හදලා දුන්නා

    මාත් දැක්කේ ගැනී මැරිච්ච දවසේ ගිය ටීවී ෂෝ එකක් බලද්දී :)