සෝමා

sachitra

Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    සෝමා එදිරිසි0හ මහත්මියගේ අවසාන කටයුතු කලාද? තාම නැද්ද? කොහොම නම් දේපල ව්‍යාපාර වල අයිතිකාරයෙක්ද? කොයි තරම් නම් වත් පොහොසත් කම්ද? ජනතා ප්‍රසාදය, රැස් කල අරමුදල්, වික්ක රිස්ට් බැන්ඩ්, දියවැඩියාව, ස්වර්ණවාහිනිය, රත්තර0 බඩු කඩ......... බැ0කු, ෆිනැන්ස් කොම්පැනි, ...... අටලෝ දහම ඉස්තීරයි. එකතු කරන කිසි දෙයක් ගෙනියන්න නෙවෙයි. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා.... හදිසියේ මලේ. මිනිස්සුන්ගේ තැන්පතු වලට ආයෝජන වලට කොම්පැනි විතරක් වග කියයිද? අනාගතේ අවුලක් යයිද? දාපු උන් බයට සල්ලි අදීද? එලකිරි සමාජ විශ්ලේශකයෙක්ගේ අදහසක් දෙකක් බලාපොරොත්තුවෙනුයි දැම්මේ.....

    http://lankanewstainment.blogspot.com/2013/12/soma-edirisinghe.html
     

    Attachments

    • Soma Edirisinghe-(1).jpg
      Soma Edirisinghe-(1).jpg
      34.1 KB · Views: 116
    • Soma Edirisinghe-(2).jpg
      Soma Edirisinghe-(2).jpg
      48.6 KB · Views: 101
    • soma1.jpg
      soma1.jpg
      62.8 KB · Views: 98

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    " එලකිරි සමාජ විශ්ලේශකයෙක්ගේ "

    මට බකස් ගාල හිනා ගියා කියපන්කෝ 8 යි 9 වසරේ ඉගෙනගන්න පොඩි කොල්ලොන්ට විශ්ලේශකයෝ කියනකොට :lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එලකිරියේ පුධානතම සමාජ විශ්ලේශකයෙකු විදියට මන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා...:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බං මෙයාගේ ළමයි ඉන්නවනේ බිස්නස් එක කරගෙන යන්න. EAP එක බංකොලොත් වෙන්නේ නෑ නෙ මෙයා මැරුන කියල.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අනේ බං ඒවා ඔක්කොම ගානට ඉන්න පුතාලට දුවලට බෙදල දීලා ඇත්තේ...සෝමා ඉන්න කාලේ ඉදන්ම එයාලා තමයි ඒවා පාලනය කරන් ගියෙත්...උබ නිකන් සෝමක්කා වෙන්නේ නැතුව හිටපං...:lol::lol::lol:
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    ඇයි යකෝ ගැනුන්ගෙ _____කවල් බඩවල් විස්ලේසනය කරන උන් ඉන්නෙ බ0 මේකෙ ඕනෙතරම්. 8 -9 කියල නැ ගැනු ගැන කියද්දි.......
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    " එලකිරි සමාජ විශ්ලේශකයෙක්ගේ "

    මට බකස් ගාල හිනා ගියා කියපන්කෝ 8 යි 9 වසරේ ඉගෙනගන්න පොඩි කොල්ලොන්ට විශ්ලේශකයෝ කියනකොට :lol::lol:

    :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කියපන් එක්කෝ උඹ උඹේ සේසතම උන්ගේ කම්පනියක ආයෝජනය කරපු එකෙක්, නැත්තන් උන්ගෙන් ලොකු ණයක් අරන් ගෙවාගන්න බැරුව ඉන්න එකෙක්. :dull:
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    අනේ බං ඒවා ඔක්කොම ගානට ඉන්න පුතාලට දුවලට බෙදල දීලා ඇත්තේ...සෝමා ඉන්න කාලේ ඉදන්ම එයාලා තමයි ඒවා පාලනය කරන් ගියෙත්...උබ නිකන් සෝමක්කා වෙන්නේ නැතුව හිටපං...:lol::lol::lol:

    එහෙමයි කියලත් බැනෙ බ0.... සෝමක්කා මලාට ගෑනිගෙ දරුවො මැරිල නැනෙ. හා කියපන් කොහොමද එක පාරටම එදිරිසි0හ ට්‍රස්ට් වැහුවොත්. අර ගෝල්ඩන් කී වගේ. අපින0 දවසම මැරිලා කීයක් හරි හොයා ගන්නවා හෙට ජීවත් වෙන්ඩ. නාකි මිනිස්සුන්ගෙ ෆන්ඩ් එක ඕකෙ.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එහෙමයි කියලත් බැනෙ බ0.... සෝමක්කා මලාට ගෑනිගෙ දරුවො මැරිල නැනෙ. හා කියපන් කොහොමද එක පාරටම එදිරිසි0හ ට්‍රස්ට් වැහුවොත්. අර ගෝල්ඩන් කී වගේ. අපින0 දවසම මැරිලා කීයක් හරි හොයා ගන්නවා හෙට ජීවත් වෙන්ඩ. නාකි මිනිස්සුන්ගෙ ෆන්ඩ් එක ඕකෙ.
    කතාවේ ඇත්තක් තියෙනවා..ඒත් බං එහෙම වෙන්නේ නෑ..දැන් හිතපං Steave Jobs මලා කියලා Apple කොම්පැනිය වැහුවද..නෑනේ..:)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එලකිරියේ පුධානතම සමාජ විශ්ලේශකයෙකු විදියට මන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    එලකිරියේ ප්‍රධානතම සමාජ විශ්ලේශකයෙකු විදියට මන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා...

    B.Soc.Sc. (elakiri.com)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනේ යකෝ company එකේ director, shareholder මරුන කියල company බකොලොත් වෙනවද හරියට ගමේ සිල්ලර කඩ වගේ? EAP Holdings එකේ ඉන්නවා බං business decisions ගන්න professionals ල (Chartered accountants, CIMA accountants). උන් තමයි business එක run කරන්නේ. ඔය එක finance company එකක් වත් වැටෙන්න මහබකුව ඉඩ දෙන්නේ නෑ බං. මතකනේ Seylan, Sampath එක වැටෙන්න යදින කරපු වැඩේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ පවත්නා සමාජ සන්ධර්භය තුල., සෝමා එදිරිසිංහ වැනි සමාජ/ආර්ථික පථාක යෝදයකුගේ නික්මයාම., ඊනියා පශ්චත්තාපික මුහුනුවරක් කෙනා තිබෙන්නේ....... .... .... .... ...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,825
    2,393
    113
    එලකිරියේ ප්‍රධානතම සමාජ විශ්ලේශකයෙකු විදියට මන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    ඇ යකුනේ දැ0 මෙකෙ ඉන්න ඔක්කොම විස්ලේසකයො බවුන්සර්ලද? බම්ප් කර කර යන්නෙ. බම්ප් කරන්න එපා යකෝ. කොම්පැනියට පයිප්ප වගයක් හයි කලා. තාම සල්ලි හම්බුනේ නෑ. ගෑනි මලා. ඔය ඩිරෙක්ටර්ල ප්‍රොක්ටර්ල ඔක්කොම ඉද්දි තමයි කොල්ලුපිටියෙ "ප්‍රමුඛ" බැ0කුව වැහුනෙ. 8 - 9 උන් ඒ කාලෙ මොන්ටිසෝරියේ සීසෝ පදිනවා.......
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    " එලකිරි සමාජ විශ්ලේශකයෙක්ගේ "

    මට බකස් ගාල හිනා ගියා කියපන්කෝ 8 යි 9 වසරේ ඉගෙනගන්න පොඩි කොල්ලොන්ට විශ්ලේශකයෝ කියනකොට :lol::lol:

    සිරාවට බන් ..
    මේකේ ඇවිල්ල මහා ලොකු රස්සා කරන උන් වගේ රඟන්නේ තවම ඉස්කෝලේ යන පොඩි චූ කොල්ලෝ බන් :yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,255
    6,116
    113
    පිස්සුද මචන් ඕකුන් කොටි ගානක් දීලා SAP සිස්ටම් එකත් ගත්තේ ඔය සේරම ව්‍යාපාර දැන් EAP Holding කියලනේ යන්නේ.