Pray for France

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Flag-Pins-France-Sri-Lanka.jpg

මේ දවස් වල සමහර අය ෆේස් බුකියේ ප්‍රොෆයිල් එකට ප්‍රංශ කොඩිය දාගෙන ඉන්නවා. මේක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ සියලුම රටවල ෆේස් බුක් සාමාජිකයින් බොහොමයක් මේ කොඩිය තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක ලෙස වෙනස් කොට ගෙන තියනවා. නමුත් ලංකාවේ සමහර පිරිස් මෙය විවේචනයට ලක් කරනවා. මෙන්න මේකට හේතුව.

මේකයි මෙතන තියන වෙනස. කට්ටිය හෝ පටේට එක එක දේවල් කියලා විවිධ විවේචනය කරනවා.

ලංකාවේ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆොර් ලංකා කියල කිවුවේ නැහැ. එක ඇත්ත. නමුත් මොකද එකට හේතුව ලංකාව යුද්ධයක් පැවතුන රටක්. නිතර නිතරම බෝම්බ පිපුරුනා . මිනිස්සු මැරුණා. ඉතින් එක කාටවත් ගානක් නැහැ. මේක සාමාන්‍ය තත්වයක් බවට පත්වුනා. ඒ වෙලාවට අනේ අපොයි කියල ඉන්නවා . දවස් දෙක තුනක් යනකොට ඒක අමතක වෙනවා. අර කතාවට කියන්නනේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියලා.

නමුත් ප්‍රංශය කියන රට ගොඩක් සාමකාමී වාතාවරණයක් තිබ්බ රටක්. එහෙම තත්වයක පැවතුන රටක එක සැරේටම බෝම්බයක් පිපිරිලා ජිවිත විනාශයක් වෙනකොට එතන ලෝකයේම අවධානය යොමු වෙනවා. මිනිස්සු තුල විශාල කම්පනයක් දුකක් මතුවෙනවා. එතුලින් තමයි ඔය Pray for France කියන දේ මතුවුනේ.

වෙනවට කියනවා නොවෙයි උදාහරණයකට අපි හිතමු ලංකාවේ බෝම්බයක් පිරිලා හෙට අනිද්දා මිනිස්සු මැරුණා කියලා. එතකොටත් ලෝකේ මිනිස්සු කියයි ප්‍රේ ෆොර් ශ්‍රී ලංකා කියලා. දැන් ලංකාවේ බෝම්බයක් පිපුරුණා කියන්නේ සාමාන්‍ය තත්වයක් නොවෙයි.

කොහොම උනත් මරුනේ අහිංසක මිනිස්සු. අපි කරන්න ඕනේ ඉස්ලාම් අන්තවාදය විනාශ කරලා දන්නා ලෝකේ සියලුම රටවල් එකට එකතු වීම. එහෙම නැතුව මරුන මිනිස්සුන්ට ප්‍රේ කරන්න එපා කියනවනම් ඌ උගේ හිතේ කිසිම තෙතමනයක් නැති සක්කිලියෙක්.

Last edited:
  • Like
Reactions: paris

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සාමකාමී රකට මිනිස්සු මැරෙද්දි ප්‍රේ කරන්නයි නිතරම යුද්ද තියෙන රටක මිනිස්සු මැරෙද්දි ප්‍රේ නොකරන්නයි මොකක්ද බන් ඒ මිනිස්සු දෙගොල්ලොගෙ වෙනස :( නිතරම යුද්ද තියෙන රටවල අයගෙ වේදනාව අඩු ඇති සමහර විට :( මාත් දන්න නෑ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් සීන් එක බුකියෙන්ම ඔප්ෂන් එකක් දීල තිබ්බ ඕනේ නං profile picture එක මාරු කරගන්න. එකයි ගොඩක් එවුන් ඕක කරේ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඕකුන් තමයි LTTE උන්ව එහාට අරන් කිරි පෙව්වේ..තවමත් ltte රජ ක‍රනවා.පැරිස් ඉන්න ලාන්කිකයෙකුන් අහපන්.කියලා දෙයි.
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    ඒක නෙමේ හේතුව බං. වෙන රටවල් වල උන් නං ඕක දානේ ඇත්තටම උන්ට ඒක ශොක් එකක් නිසා වෙන්න ඇති. ඒ උනාට ලංකාවේ උන් දානේ ට්‍රෙන්ඩ් එකට. එකෙක් දැම්මොත් වටේම ඉන්න කොල්ලයි බල්ලයි ඔක්කොම පිලිවෙලට දාගෙන යනවා.ඒකට හේතුව ප්‍රංශය, ඇමරිකාව වගේ රටවල් පොශ් රටවල් වීම. සහ පොශ් මානසිකත්වයක් තියෙන උනුත් අම්මා... ප්‍රේ ෆො ෆ්‍රාන්ස් කිව්වම මාර ගතියක් තියෙන හින්දා.. ප්‍රේ ෆො කෙන්යා, ඉතියෝපියා, ඉන්ඩියා වගේ කිව්වම හෙන අවුල් නෙ. මචං මමත් ඉන්නේ නවසීලන්තේ. හැබැයි මෙහෙ උන්ට නං එච්චර ලොකු දෙයක් නෙමේ ඔය සීන් එක. උන් කියන්නේ ප්‍රංශෙ උන් ත්‍රස්තවාදය හැදුවා, දැන් ඒකම උන්ට ආපහු කැරකිලා කියලා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් අහින්සක මිනිස්සු මිය යෑම ගැන දුක් වෙනවා ඒත් ප්‍රන්ශය වගේ රටවල් වෙනත් රටවල අවුල් පවත්වා ගෙන යන්න උදව් කරනවා .ලන්කාවේත් යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ප්‍රන්ශ විදේශ ඇමති මිලිබ්‍රැන්ඩුත් එක්ක ඇවිත් යුද්දේ නතරකරන්න කිව්වා . ඒ වගේම සිරියාවේ ආන්ඩු වීරොදි ඉස්ලාම් සන්විදාන වලටත් ප්‍රන්ශය ඇමරිකාව ආධාර කලා .
    අනික ඔය ෆේස්බූක් එකේ දුක්වෙන ගොඩක් එවුන් ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරන්නේ රැල්ලට මිසක් ඇත්තටම ඔය ගැන හිතලා නෙවෙයි
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    nitharama minissu mareddi a minissunge jeevitha walata watina kama adui da peaceful country ekaka minissu mareddi ?
    USA pramuka NATO membersla unge patu aramunu wenuwen hadagaththu ISIS dan thamanta kiri pewwa untama kelinawa
    Al qaeda haduwa iraq peralanna.un ariya amerikawata kelath nathuwa
    ISIS haduwa syria perlanna.dan unuth al qaeda wagema kelinawa unwa hadapu unta.
    ISIS lage main income eka oil business.un wikunana oil ganne kawuda ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Flag-Pins-France-Sri-Lanka.jpg

    මේ දවස් වල සමහර අය ෆේස් බුකියේ ප්‍රොෆයිල් එකට ප්‍රංශ කොඩිය දාගෙන ඉන්නවා. මේක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ සියලුම රටවල ෆේස් බුක් සාමාජිකයින් බොහොමයක් මේ කොඩිය තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක ලෙස වෙනස් කොට ගෙන තියනවා. නමුත් ලංකාවේ සමහර පිරිස් මෙය විවේචනයට ලක් කරනවා. මෙන්න මේකට හේතුව.

    මේකයි මෙතන තියන වෙනස. කට්ටිය හෝ පටේට එක එක දේවල් කියලා විවිධ විවේචනය කරනවා.

    ලංකාවේ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆොර් ලංකා කියල කිවුවේ නැහැ. එක ඇත්ත. නමුත් මොකද එකට හේතුව ලංකාව යුද්ධයක් පැවතුන රටක්. නිතර නිතරම බෝම්බ පිපුරුනා . මිනිස්සු මැරුණා. ඉතින් එක කාටවත් ගානක් නැහැ. මේක සාමාන්‍ය තත්වයක් බවට පත්වුනා. ඒ වෙලාවට අනේ අපොයි කියල ඉන්නවා . දවස් දෙක තුනක් යනකොට ඒක අමතක වෙනවා. අර කතාවට කියන්නනේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියලා.

    නමුත් ප්‍රංශය කියන රට ගොඩක් සාමකාමී වාතාවරණයක් තිබ්බ රටක්. එහෙම තත්වයක පැවතුන රටක එක සැරේටම බෝම්බයක් පිපිරිලා ජිවිත විනාශයක් වෙනකොට එතන ලෝකයේම අවධානය යොමු වෙනවා. මිනිස්සු තුල විශාල කම්පනයක් දුකක් මතුවෙනවා. එතුලින් තමයි ඔය Pray for France කියන දේ මතුවුනේ.

    වෙනවට කියනවා නොවෙයි උදාහරණයකට අපි හිතමු ලංකාවේ බෝම්බයක් පිරිලා හෙට අනිද්දා මිනිස්සු මැරුණා කියලා. එතකොටත් ලෝකේ මිනිස්සු කියයි ප්‍රේ ෆොර් ශ්‍රී ලංකා කියලා. දැන් ලංකාවේ බෝම්බයක් පිපුරුණා කියන්නේ සාමාන්‍ය තත්වයක් නොවෙයි.

    කොහොම උනත් මරුනේ අහිංසක මිනිස්සු. අපි කරන්න ඕනේ ඉස්ලාම් අන්තවාදය විනාශ කරලා දන්නා ලෝකේ සියලුම රටවල් එකට එකතු වීම. එහෙම නැතුව මරුන මිනිස්සුන්ට ප්‍රේ කරන්න එපා කියනවනම් ඌ උගේ හිතේ කිසිම තෙතමනයක් නැති සක්කිලියෙක්.

    ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් පික් එක වෙනස් කරාට බෝම්බෙට අහුවෙලා තුවාල වෙච්ච අයට වත් මැරුන අයටවත් වෙන සෙතක් නැහැ. ශෝව් අප් එකට හොදයි. පුළුවන්නම් පන්සලකට පල්ලියට කෝවිලකට ගිහින් ඒ ඒ ආගමික කටයුතුවල නිරත වෙයන්.

    මේ රතුපාට කරපු ටිකනම් අන්තිමයි ඈ. කොහෙ මැරුනත් මැරෙන්නේ අහිංසක මිනිස්සු නම් අපි ඒක වගේම කම්පා වෙන්න ඕනේ. අහින්සක ජීවිත කුකුල් කරමල් වලට සමාන කරන්න එපා මචන්.
     
    • Like
    Reactions: nOoB_SL

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඒක නෙමේ හේතුව බං. වෙන රටවල් වල උන් නං ඕක දානේ ඇත්තටම උන්ට ඒක ශොක් එකක් නිසා වෙන්න ඇති. ඒ උනාට ලංකාවේ උන් දානේ ට්‍රෙන්ඩ් එකට. එකෙක් දැම්මොත් වටේම ඉන්න කොල්ලයි බල්ලයි ඔක්කොම පිලිවෙලට දාගෙන යනවා.ඒකට හේතුව ප්‍රංශය, ඇමරිකාව වගේ රටවල් පොශ් රටවල් වීම. සහ පොශ් මානසිකත්වයක් තියෙන උනුත් අම්මා... ප්‍රේ ෆො ෆ්‍රාන්ස් කිව්වම මාර ගතියක් තියෙන හින්දා.. ප්‍රේ ෆො කෙන්යා, ඉතියෝපියා, ඉන්ඩියා වගේ කිව්වම හෙන අවුල් නෙ. මචං මමත් ඉන්නේ නවසීලන්තේ. හැබැයි මෙහෙ උන්ට නං එච්චර ලොකු දෙයක් නෙමේ ඔය සීන් එක. උන් කියන්නේ ප්‍රංශෙ උන් ත්‍රස්තවාදය හැදුවා, දැන් ඒකම උන්ට ආපහු කැරකිලා කියලා.
    yes
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සාමකාමී රකට මිනිස්සු මැරෙද්දි ප්‍රේ කරන්නයි නිතරම යුද්ද තියෙන රටක මිනිස්සු මැරෙද්දි ප්‍රේ නොකරන්නයි මොකක්ද බන් ඒ මිනිස්සු දෙගොල්ලොගෙ වෙනස :( නිතරම යුද්ද තියෙන රටවල අයගෙ වේදනාව අඩු ඇති සමහර විට :( මාත් දන්න නෑ :(

    උබට ඒක තේරුම් ගන්නවත් බැරිද බන්. හොඳම උදාහරණයක් ගෙන දක්වන්නම්. උබලගේ අල්ලපු ගෙදර මිනිහා හැමදාම බීලා ඇවිත් ළමයින්ටයි ගෑනිටයි තඩි බානවා , කුණු හරුප කියා කියා බනිනවා. හැමදාම වෙන නිසා ඒක උබලට ගානක් නැහැ. ඕනෙනම් ඕක ඇහුන පළමු වෙනි දවසේ උබලට ලොකු දුකක් ඇති වෙයි ඒ ළමයින් ගැන. වයිෆ් ගැන. නමුත් එය කාලයත් සමග එක දිගට සිද්ද වෙන නිසා ඒක සාමාන්‍ය තත්වයක් බවට පත් වෙනවා.

    නමුත් ඊට එහා ගෙදර තියෙන්නේ ගොඩක් සාමකාමී තත්වයක්. රණ්ඩුවක් වෙන්නෙම නැති තරම්. ඔන්න එක දවසක් ඒ ගෙදර මිනිහා එයාගේ වයිෆ්ට තඩි බානවා. එතකොට උබල ගොඩක් කම්පාවට පත් වෙනවා. ඒ ගෑනිව
    බේර ගන්න බලනවා. බැරිමනම් අඩුම තරමේ 119 එකට හරි ඇමතුමක් දෙනවා. ඇයි එයා ගැන උබලට ලොකු දුකක්. අර බේබද්දගෙන් ගුටි කන ළමයිනුත් ගෑනිත් පව් නැද්ද. ඇයි උබල ඒගොල්ලන්ව බේර ගන්න උත්සහ නොකරන්නේ.

    අනිත් සීන් එක බුකියෙන්ම ඔප්ෂන් එකක් දීල තිබ්බ ඕනේ නං profile picture එක මාරු කරගන්න. එකයි ගොඩක් එවුන් ඕක කරේ.

    ඔව් ඒක වෙන්න පුළුවන්.

    ඕකුන් තමයි LTTE උන්ව එහාට අරන් කිරි පෙව්වේ..තවමත් ltte රජ ක‍රනවා.පැරිස් ඉන්න ලාන්කිකයෙකුන් අහපන්.කියලා දෙයි.

    අවස්ථාවට ගැලපෙන්නේ නැති උත්තරයක්.

    ඒක නෙමේ හේතුව බං. වෙන රටවල් වල උන් නං ඕක දානේ ඇත්තටම උන්ට ඒක ශොක් එකක් නිසා වෙන්න ඇති. ඒ උනාට ලංකාවේ උන් දානේ ට්‍රෙන්ඩ් එකට. එකෙක් දැම්මොත් වටේම ඉන්න කොල්ලයි බල්ලයි ඔක්කොම පිලිවෙලට දාගෙන යනවා.ඒකට හේතුව ප්‍රංශය, ඇමරිකාව වගේ රටවල් පොශ් රටවල් වීම. සහ පොශ් මානසිකත්වයක් තියෙන උනුත් අම්මා... ප්‍රේ ෆො ෆ්‍රාන්ස් කිව්වම මාර ගතියක් තියෙන හින්දා.. ප්‍රේ ෆො කෙන්යා, ඉතියෝපියා, ඉන්ඩියා වගේ කිව්වම හෙන අවුල් නෙ. මචං මමත් ඉන්නේ නවසීලන්තේ. හැබැයි මෙහෙ උන්ට නං එච්චර ලොකු දෙයක් නෙමේ ඔය සීන් එක. උන් කියන්නේ ප්‍රංශෙ උන් ත්‍රස්තවාදය හැදුවා, දැන් ඒකම උන්ට ආපහු කැරකිලා කියලා.

    මම කලිනුත් කිවුවා වගේ සාමකාමී රටක ඔය වගේ සිද්දියක් උනොත් ලොකු ෂෝක් එකක්. අපි හිතමු ඉදිරියට විටෙන් විට බෝම්බ පිපුරුණා කියල . ( එහෙම නොවෙවයි කියා ප්‍රර්ථනා කරමු ) එතකොට කවුරුත් ඔය වගේ ප්‍රේ ෆොර් ෆ්‍රාන්ස් කියල ඉමේජ් එක මැරූ කරන්නේ නැහැ. එක එතකොට සාමාන්‍ය තත්වයක් බවට පත් වෙනවා. ප්‍රංශය ත්‍රස්තවාදය හැදුවේ නැහැ ඒවා ට්‍රික්ස්. අභ්‍යන්තර ගැටුමක් හදලා ඉස්ලාම අන්තවාදය විනාශ කරන්න ක්‍රමයක්. ඕනෑම රටක් විවිද ක්‍රමයන් අනුගමනය කරනවා. නමුත් එවන් අතුරු ප්‍රතිපල ලැබෙනවා. අපි බෙහෙතක් බිවුවමත් ඒවායේ අතුරු ආබාධ තියනවා නේ.

    මමත් අහින්සක මිනිස්සු මිය යෑම ගැන දුක් වෙනවා ඒත් ප්‍රන්ශය වගේ රටවල් වෙනත් රටවල අවුල් පවත්වා ගෙන යන්න උදව් කරනවා .ලන්කාවේත් යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ප්‍රන්ශ විදේශ ඇමති මිලිබ්‍රැන්ඩුත් එක්ක ඇවිත් යුද්දේ නතරකරන්න කිව්වා . ඒ වගේම සිරියාවේ ආන්ඩු වීරොදි ඉස්ලාම් සන්විදාන වලටත් ප්‍රන්ශය ඇමරිකාව ආධාර කලා .
    අනික ඔය ෆේස්බූක් එකේ දුක්වෙන ගොඩක් එවුන් ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරන්නේ රැල්ලට මිසක් ඇත්තටම ඔය ගැන හිතලා නෙවෙයි

    ඔව් ලංකාවේ ගොඩක් අය මාරු කලේ රැල්ලට වෙන්න පුළුවන්.

    nitharama minissu mareddi a minissunge jeevitha walata watina kama adui da peaceful country ekaka minissu mareddi ?
    USA pramuka NATO membersla unge patu aramunu wenuwen hadagaththu ISIS dan thamanta kiri pewwa untama kelinawa
    Al qaeda haduwa iraq peralanna.un ariya amerikawata kelath nathuwa
    ISIS haduwa syria perlanna.dan unuth al qaeda wagema kelinawa unwa hadapu unta.
    ISIS lage main income eka oil business.un wikunana oil ganne kawuda ?

    උබේ ප්‍රශ්නෙට සැහෙන තරමේ පිළිතුරු ඉහල සඳහහන් කරලා තියනවා.

    ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් පික් එක වෙනස් කරාට බෝම්බෙට අහුවෙලා තුවාල වෙච්ච අයට වත් මැරුන අයටවත් වෙන සෙතක් නැහැ. ශෝව් අප් එකට හොදයි. පුළුවන්නම් පන්සලකට පල්ලියට කෝවිලකට ගිහින් ඒ ඒ ආගමික කටයුතුවල නිරත වෙයන්.

    මේ රතුපාට කරපු ටිකනම් අන්තිමයි ඈ. කොහෙ මැරුනත් මැරෙන්නේ අහිංසක මිනිස්සු නම් අපි ඒක වගේම කම්පා වෙන්න ඕනේ. අහින්සක ජීවිත කුකුල් කරමල් වලට සමාන කරන්න එපා මචන්.

    එහෙම කුකුල් කරමල් වලට සමාන කිරීමක් නැහැ බන්. මම මෙතන පැහැදිලි කලේ සමාජයේ තියන තත්වය. ඕනෑම දෙයක් නිරන්තරයෙන් සිද්දවෙනවා නම් එය සමනය තත්වයක් වෙනවා කියල කියන එකයි.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆොර් ලංකා කියල කිවුවේ නැහැ. එක ඇත්ත. නමුත් මොකද එකට හේතුව ලංකාව යුද්ධයක් පැවතුන රටක්. නිතර නිතරම බෝම්බ පිපුරුනා . මිනිස්සු මැරුණා. ඉතින් එක කාටවත් ගානක් නැහැ. මේක සාමාන්‍ය තත්වයක් බවට පත්වුනා. ඒ වෙලාවට අනේ අපොයි කියල ඉන්නවා . දවස් දෙක තුනක් යනකොට ඒක අමතක වෙනවා. අර කතාවට කියන්නනේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියලා.

    අපේ රටේ යුද්ධයක් දිගටම තියෙන්න, බෝම්බ පුපුරන එක සමාන්‍ය දෙයක් වෙන්න පර-අංසෙත් ලොකු දායකත්වයක් දැක්වූවා. අන්තිම මොහොතේදි ප්‍රභාකරන්ව බේරගන්න ලොකු ගේමක් ගැහුවා අද පර-අංසේ ට ප්‍රේ ෆොර් පර-අංසේ කිව්වට එදා ප්‍රභාව බේරගන්න පුළුවන් වුනා නම් ලංකාවට දෙයියයන්ගේම පිහිට තමයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇත්තටම ප්‍රංශයට කෙළ වෙන්න හේතුව :)

    12249746_1098419276837274_7232607805271266315_n.jpg

    එත් මනුෂත්වයක් තියන මනුස්සයෙක් හැටියට මගේ මතය :)

    It doesn't matter where it takes place. Whether it is in Paris,New York,Tokyo or Colombo.What matters the most is, its our own kind getting killed at the end of day.If your are human with a heart you can post or say something meaningful in regards to the carnage in Paris.If you don't like it just leave it.Please do not underestimate or judge on what you see.And do not criticize common mans right.Yes I pray for all.but prayers won't be answered if YOU don't follow your heart and change yourself.!!

    උබ වෝල් එකටම පොස්ට් එකක් දාපු නිසාමයි රිප්ලයි දැම්මේ bbs
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ප්‍රංශය ත්‍රස්තවාදය හැදුවේ නැහැ ඒවා ට්‍රික්ස්. අභ්‍යන්තර ගැටුමක් හදලා ඉස්ලාම අන්තවාදය විනාශ කරන්න ක්‍රමයක්. ඕනෑම රටක් විවිද ක්‍රමයන් අනුගමනය කරනවා. නමුත් එවන් අතුරු ප්‍රතිපල ලැබෙනවා. අපි බෙහෙතක් බිවුවමත් ඒවායේ අතුරු ආබාධ තියනවා නේ.

    ඔය ට්‍රික්ස් නිසා සිරියාව වගේ රටවල මිනිස්සු මැරෙන එක ගානක් නැතිවෙන තරමට මිනිස්සු මැරෙනවා
    එහෙම නම් ඔකත් ඒ ට්‍රික් එකකම අතුරුපලයක් තමයි
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    Flag-Pins-France-Sri-Lanka.jpg

    මේ දවස් වල සමහර අය ෆේස් බුකියේ ප්‍රොෆයිල් එකට ප්‍රංශ කොඩිය දාගෙන ඉන්නවා. මේක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ සියලුම රටවල ෆේස් බුක් සාමාජිකයින් බොහොමයක් මේ කොඩිය තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක ලෙස වෙනස් කොට ගෙන තියනවා. නමුත් ලංකාවේ සමහර පිරිස් මෙය විවේචනයට ලක් කරනවා. මෙන්න මේකට හේතුව.

    මේකයි මෙතන තියන වෙනස. කට්ටිය හෝ පටේට එක එක දේවල් කියලා විවිධ විවේචනය කරනවා.

    ලංකාවේ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆොර් ලංකා කියල කිවුවේ නැහැ. එක ඇත්ත. නමුත් මොකද එකට හේතුව ලංකාව යුද්ධයක් පැවතුන රටක්. නිතර නිතරම බෝම්බ පිපුරුනා . මිනිස්සු මැරුණා. ඉතින් එක කාටවත් ගානක් නැහැ. මේක සාමාන්‍ය තත්වයක් බවට පත්වුනා. ඒ වෙලාවට අනේ අපොයි කියල ඉන්නවා . දවස් දෙක තුනක් යනකොට ඒක අමතක වෙනවා. අර කතාවට කියන්නනේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියලා.

    නමුත් ප්‍රංශය කියන රට ගොඩක් සාමකාමී වාතාවරණයක් තිබ්බ රටක්. එහෙම තත්වයක පැවතුන රටක එක සැරේටම බෝම්බයක් පිපිරිලා ජිවිත විනාශයක් වෙනකොට එතන ලෝකයේම අවධානය යොමු වෙනවා. මිනිස්සු තුල විශාල කම්පනයක් දුකක් මතුවෙනවා. එතුලින් තමයි ඔය Pray for France කියන දේ මතුවුනේ.

    වෙනවට කියනවා නොවෙයි උදාහරණයකට අපි හිතමු ලංකාවේ බෝම්බයක් පිරිලා හෙට අනිද්දා මිනිස්සු මැරුණා කියලා. එතකොටත් ලෝකේ මිනිස්සු කියයි ප්‍රේ ෆොර් ශ්‍රී ලංකා කියලා. දැන් ලංකාවේ බෝම්බයක් පිපුරුණා කියන්නේ සාමාන්‍ය තත්වයක් නොවෙයි.

    කොහොම උනත් මරුනේ අහිංසක මිනිස්සු. අපි කරන්න ඕනේ ඉස්ලාම් අන්තවාදය විනාශ කරලා දන්නා ලෝකේ සියලුම රටවල් එකට එකතු වීම. එහෙම නැතුව මරුන මිනිස්සුන්ට ප්‍රේ කරන්න එපා කියනවනම් ඌ උගේ හිතේ කිසිම තෙතමනයක් නැති සක්කිලියෙක්.

    සිරාවටම ලැජ්ජයි ඔයි තමුසේ ගැන
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    සිරාවටම ලැජ්ජයි ඔයි තමුසේ ගැන

    අපි එල්ටිටිය වෙනුවෙනුත් ප්‍රේ කරමු බන්
    මොනව වුනත් ප්‍රංශය ප්‍රභා වෙනුවෙන් මුද්දරයක් ගැහුව නේ