Nissan Cefiro

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ආසාවට බලන්න ගිය වාහනයක්.. සුපිරියි !

    Capture.png

    Capture2.png
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    රත්තරං;18857749 said:
    1. nissan B17
    2. toyota J100
    3. toyota J120
    4. isuzu NKR 14.5'
    5. isuzu NKR 14.5'

    ලොකුකමකට නෙමේ අහපු නිසයි දැම්මේ..:rolleyes:

    ඇයි අවුල්ද?:sorry::sorry:

    මොකටද බන් මෙච්චර??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකටද බන් මෙච්චර??
    1. nissan B17 - මේක වයිෆ් පාවිච්චි කරන එක.
    2. toyota J100 - හත්මුතු පරම්පරාවම නිශ්චල චන්චල දේපල එක්ක ඔබන්න පුලුවන් නිසා පව්ලේ පාවිච්චියට, නිමාඩුවකට යන්න තියන් ඉන්නේ.
    3. toyota J120 - මම පදින එක
    4. isuzu NKR 14.5' - 5. isuzu NKR 14.5' -මේවා ඉතින් ලොරිනේ බන්. පොඩි බිස්නඩ් කෑල්ලක් කරනවා ඒකේ වැඩ වලට.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    toyota- nissan compare kaloth

    nissan sylphy = toyota corolla altis da? camry da?

    etakota yaris = sunny da? na wage ne kohomda compare wenne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    රත්තරං;18814848 said:

    ගමේ හවසට තඩි පීරන සුමනලතා බැදගත්තා වගේ නෙමේ ජැක්ලින් වගේ කෑල්ලක් බැදගත්තොත්, සැලූන් වලට යන්න ඕනේ, මයිල් ගලවන්න යන්න ඕනේ, කන්ටෑක් ලෙන්ස් අරන් දෙන්න ඕනේ, මාසෙකට සපත්තු කුට්ටම් 5ක් වගේ දෙන්න ඕනේ.. ඔහොමයි වැඩේ

    වරිච්චි බිත්ති එක්ක පැල් කොටේ වගේ නෙමේ හොද ගෙවල් මේන්ටේන් කරන්න වියදම වැඩී

    ආන්න ඒ වගේම තමා සැපපහසු සුපිරි කාර් උනත්

    ඕකක් මාස දෙකක් දුවපු එකෙක් යාරිස් එකක් ගන්න උනොත් ගන්නේ නෑ බස් එකේ යනවා:lol:

    හැබැයි ඉතින් හිතල බලල ගන්න ඕනේ. ඕවා සල්ලි වලවල්

    මෙන්න මට වෙච්ච දේ:( (මේකනම් ජර්මන් එකක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1682843

    100% true :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    toyota- nissan compare kaloth

    nissan sylphy = toyota corolla altis da? camry da?

    etakota yaris = sunny da? na wage ne kohomda compare wenne

    මෙහෙමයි..
    සනිය තමා මූලික ජරාව = යාරිස් ජරාව
    ටීඩා හැච්බැක් = විට්ස් ජරාව
    සෙන්ට්‍රා/ බ්ලූබර්ඩ් ස්ලිපි (දෙකම එකයි නම විතරයි වෙනස් ) = ටොයොටා කොරොල්ලා
    අල්ටිමා/ ටිආනා (දෙකම එකයි නම විතරයි වෙනස් = ටොයොටා කැම්රි
    නිසාන් මැක්සිමා = ටොයොටා ඇවලොන්

    ටීඩා සෙඩෑන් එක (දැන් එන්නේ නෑ ඒක ) සිල්පියයි සනියයි අතර එකක්. ඉස්සරනම් ටීඩා එක තමා කොරොල්ල එකට සමාන කලේ. ඒත් දැන් කොරොල්ලා එකත් එක්ක යන්නේ සෙන්ට්‍රා නොහොත් සිල්පි නොහොත් බී17 එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Corolla = sunny
    Sylphy = camry or mark 2 no sure

    වැරදියි පුටා

    කැම්රිය සමාන වෙන්නේ නිසාන් අල්ටිමා නොහොත් ටිආනා එකට... ලොකුවට තිබ්බට සැලෙන්න එකා බී17 එක නොහොත් සෙන්ට්‍රා නොහොත් බ්ලූබර්ඩ් එක සමාන වෙන්නේ කොරොල්ලා 161 එකට

    ඔය ඇලියොන් ප්‍රෙමියෝ කියන්නේ ඕකපාතික ජැපනීස් ඩොමෙස්ටික් විකාර.. ඕවා ග්‍රේඩ් කරන්න බෑ.. බොඩිය කම්පැක්ට් සෙඩෑන් වලට පොඩ්ඩක් පොඩී ඒත් ඇන්ජිම 1500cc:lol::lol::lol:
     
    • Like
    Reactions: chalirox

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රත්තරං;18884722 said:
    infinity i35 එකක්තමා එහෙනම්. ඇනයක් වත් වෙනස් නෑ ඕකෙයි සෙෆිරෝ එකෙයි පිටින්. රී බැජ් කරලා හරි එක්කෝ නිසාන් නමින් හරි ගහපු කාර් එකක් වෙන්න ඇති.. සුපිරි බඩු තමා ඉතින්

    ow supirima badayak ayye. athule nm maara comfortable. mn gya comfortable supirma nissan vehicle eka
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    රත්තරං;18804752 said:
    ඕකට කියන්නේ ඒ33 කියල.
    2000cc සහ 2500cc එනවා, six cylinders . ලංකාවේ වැඩිය තියෙන්නේ 2000cc එක
    ඕකේ ග්‍රේඩ්ස් ආවේ 2000cc සිංගප්පූරුවෙන් ආපු G ග්‍රේඩ් එක, Eximo සහ Sටුවරින් කියන ජැපෑන් එක

    දුක කියන්නේ ඕකේ ඉලෙක්ට්‍රික් සීට් ලෙදර් සීට් අනම් මනං සේරම එන්නේ සිංග ආපු ජී ග්‍රේඩ් එකේ. අනික් ජැපනීස් මොඩල් වල ඩෑශ් බෝර්ඩ් ක්‍රැක් වෙන එයාර්ෆ්ලෝ සෙන්සරේ පොඩි අව්ලක් වෙන කතාවක් තියෙනවා. ඒවා ඩොමෙස්ටික් ඒවනේ. ලන්කාවට අල්ලලා ගියේ සිංගප්පූර් ආපු එක. අනිජ ජැපනීස් මොඩල් දෙකම මෙලෝ රහකට නෑ

    ගන්නවනම් 2.0ජී
    සිංගප්පූර් ආපු එකක් ගන්න

    පදිනවනම් ඕවා තමා කාර්.. ෆෝ සිලින්ඩර් 1500cc වලට අඩු ජරාව වගේ නෙමේ නියම ස්මූත් ඇන්ජින් සික්ස් සිලින්ඩර් ඒවා. අනික හොද ඔප්ශන් තියෙන කාර් එකක්.
    තෙල් කරන්නේ සිටි ලිමිට් එකේ 6.5kmplක් වගේ, දුරට 7.5-8kmplක් වගේ කරනවා. කොහෙද ඉතින් ලන්කාවේ භහුතරයක් උන්ට කාර් ගත්තට තෙල් ගහගන්න බෑනේ.. 18ක් විතර කරනවනම් ලෑල්ලකට රෝද හතරක් ගහල දුන්නත් ගනියි:lol::lol::lol:

    මේන්ටෙනන්ස් හිස්ට්‍රි තියෙන හොදට මේන්ටේන් කරපු හොද බඩ්ඩක් හොයල ගනින්..
    Damn true..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18810034 said:
    සභාවෙන් අවසරයි.. මම මෙතනට පැමිනියේ නිසාන් සෙඩ්‍රික් ගැන කතාවක් කිරීමටයි

    $_35.JPG

    මේක ෆුල් සයිස් කාර් එකක්...

    ඒ කියන්නේ යාරිස්, කොරොල්ලා, කැම් රි, ඇවලොන් කියලා මල්ලිගේ ඉදන් අයියට යනකන් කියන් යනකොට ඇවලොන් එකේ තැන තමා මෙයා ඉන්නේ... සනියේ ඉදන් කිව්වොත්, සනි,බ්ලූබර්ඩ් සිල්ෆි,අල්ටිමා/ටිආනා, මැක්සිමා. ඔන්න ඔය මැක්සිමා අද තියෙන තැන තමා මෙයා 2003 උන්නේ

    අම්මේ තාත්තේ අයියේ අක්කේ, මේ මොඩල් එක හදුන්වන්නේ MY34 කියලා. ඔන්න MY3 කියල එහෙම නෙමේ:P මේ ඇඩ් පොජ්ජ මන්දෝ කරලා තියෙන්නේ 2003 මොඩල් එකකට වෙන්න ඕනේ. දෙතුන් පාරකට වඩා මම ඕකක ගිහින් නැතත් වගකීමෙන් කියනවා ඕකේ සැපපහසුවට ගහන්න 2003 නිසාන් කාර් එකක් නම් ලංකාවේ නැතුව ඇති..
    ඕකේ කැබින් එකේ ඉදගත්තහම ක්‍රවුන් එක ඇරුනහම 2003 අනික් කාර් එක්ක බැලුවහම පට්ටම පට්ට කොලිටියක් සහ පෙනුමක් ඇතුව හදලා තියෙනවා. පාර්ට්ස් (මැකෑනිකල්, බොඩි ඇන්ජින් ) හොයාගන්නනම් පට්ටම අමාරුයි.
    ග්ලෝරියා එකේ ඔප්ශන් සෙඩ්‍රික් එකට වඩා අඩුයි මම දන්න විදිහට. ග්ලෝරියා එකක් ඇතුලට නැගලනම් නෑ මම. ග්ලෝරියා එක ස්පෝර්ට් පැත්තට බරයි. හරියටම දන්නේ නෑ

    3000cc ඩීසල් ඇන්ජිමත් සික්ස් සිලින්ඩර්. ඩීසල් 4-5ක් වගේ කරනවා. ඩීසල් උනත් මාරම ස්මූත් ඇන්ජිම

    පෙට්‍රල් එකක් අත්තා මුත්තා සතුව නොව දන්නා අදුරන කබරයෙක් තලයගොයෙක් සතුවවත් තිබී නැත. දන්නා තරමින් පෙට්‍රල් ඇන්ජිමද සික්ස් සිලින්ඩර් වන අතර තෙල් 4-5ක් අතර ප්‍රමානයක් කරනු ඇත (එහෙම හිතනවා )

    මෙම වාහන නිපදවා ඇත්තේ බ්‍රෑන්ඩ් නිව් විකිනේමීදී සනියේ මිල මෙන් තුන් හතර ගුනයකට වුවත් ලංකාවේ අනාත කුකුල්ලුන්ට තෙල් ගැසීමට නොහැකි බැවින් ලන්කාවේ සනියටත් අඩුවෙන් විකිනේ. නමුත් මිලදී ගන්නා තැනැත්තා තමා එලුවෙකුටත් අඩු මුදලක් ගෙවා මිලදී ගන්නේ හස්ති රාජයකු බව දැනගනු මැනවි.... කොස් අතු කවා එලුවකු මෙන් පෝශනය කර අලියකු පිට යා නොහැක. රියල් සල්ලි කාරයකුනම් පමනක් මිලදී ගන්න

    මගේ කතාව අවසානයි අසාසිටි ඔබ සැම දැන් පල

    :shocked: මාමේ මේකේ ලේලන්ඩ් එන්ජිමක්ද තියෙන්නේ.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18805002 said:

    ඇත්ත.. ඒ උනාට ඕවා ඒ කාලේ ගත්ත සල්ලි කාරයෝ ගාව තාම තියෙන වෙලාවල් තියෙනවා

    වැඩිය ඕනේ නෑ බන් මම දන්න එකෙක් සති දෙක තුනකට කලින් ගෙනාවා 2001 කරීනා එකක්. ෆස්ට් ඕනර්. මේන්ටෙනන්ස් හිස්ට්‍රී එක දුන්නා අගල් තුන කතරක් මහත ෆයිල් එකක්:lol:. ඔරිජිනල් මයිලේජ් එක 85000ක් විතරයි (රෙකෝඩ්ස් ඇත ). ඔරිජිනල් පේන්ට් ඔරිජිනල් සීට් කවර. සියල්ල ඔරිජිනල් :D:D

    :shocked: මාමේ FB15 එකේ මේන්ටනස් හිස්ට්‍රි පොත පෙන්වන්නෑයි.....?? දැන් සෙකන්ඩ් ඕනර්..... ඊලගට තර්ඩ් ඕනර් මම (වෙන්ට) :dull: ඒ උනාට හරියට බැලුවොත් වාහනේ එකම ගෙදර.......!! :love: ඕනර් විතරයි මාරු උනේ..... :baffled: :dull: :( :(
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    රත්තරං;18810034 said:
    සභාවෙන් අවසරයි.. මම මෙතනට පැමිනියේ නිසාන් සෙඩ්‍රික් ගැන කතාවක් කිරීමටයි

    $_35.JPG

    මේක ෆුල් සයිස් කාර් එකක්...

    ඒ කියන්නේ යාරිස්, කොරොල්ලා, කැම් රි, ඇවලොන් කියලා මල්ලිගේ ඉදන් අයියට යනකන් කියන් යනකොට ඇවලොන් එකේ තැන තමා මෙයා ඉන්නේ... සනියේ ඉදන් කිව්වොත්, සනි,බ්ලූබර්ඩ් සිල්ෆි,අල්ටිමා/ටිආනා, මැක්සිමා. ඔන්න ඔය මැක්සිමා අද තියෙන තැන තමා මෙයා 2003 උන්නේ

    අම්මේ තාත්තේ අයියේ අක්කේ, මේ මොඩල් එක හදුන්වන්නේ MY34 කියලා. ඔන්න MY3 කියල එහෙම නෙමේ:P මේ ඇඩ් පොජ්ජ මන්දෝ කරලා තියෙන්නේ 2003 මොඩල් එකකට වෙන්න ඕනේ. දෙතුන් පාරකට වඩා මම ඕකක ගිහින් නැතත් වගකීමෙන් කියනවා ඕකේ සැපපහසුවට ගහන්න 2003 නිසාන් කාර් එකක් නම් ලංකාවේ නැතුව ඇති..
    ඕකේ කැබින් එකේ ඉදගත්තහම ක්‍රවුන් එක ඇරුනහම 2003 අනික් කාර් එක්ක බැලුවහම පට්ටම පට්ට කොලිටියක් සහ පෙනුමක් ඇතුව හදලා තියෙනවා. පාර්ට්ස් (මැකෑනිකල්, බොඩි ඇන්ජින් ) හොයාගන්නනම් පට්ටම අමාරුයි.
    ග්ලෝරියා එකේ ඔප්ශන් සෙඩ්‍රික් එකට වඩා අඩුයි මම දන්න විදිහට. ග්ලෝරියා එකක් ඇතුලට නැගලනම් නෑ මම. ග්ලෝරියා එක ස්පෝර්ට් පැත්තට බරයි. හරියටම දන්නේ නෑ

    3000cc ඩීසල් ඇන්ජිමත් සික්ස් සිලින්ඩර්. ඩීසල් 4-5ක් වගේ කරනවා. ඩීසල් උනත් මාරම ස්මූත් ඇන්ජිම

    පෙට්‍රල් එකක් අත්තා මුත්තා සතුව නොව දන්නා අදුරන කබරයෙක් තලයගොයෙක් සතුවවත් තිබී නැත. දන්නා තරමින් පෙට්‍රල් ඇන්ජිමද සික්ස් සිලින්ඩර් වන අතර තෙල් 4-5ක් අතර ප්‍රමානයක් කරනු ඇත (එහෙම හිතනවා )

    මෙම වාහන නිපදවා ඇත්තේ බ්‍රෑන්ඩ් නිව් විකිනේමීදී සනියේ මිල මෙන් තුන් හතර ගුනයකට වුවත් ලංකාවේ අනාත කුකුල්ලුන්ට තෙල් ගැසීමට නොහැකි බැවින් ලන්කාවේ සනියටත් අඩුවෙන් විකිනේ. නමුත් මිලදී ගන්නා තැනැත්තා තමා එලුවෙකුටත් අඩු මුදලක් ගෙවා මිලදී ගන්නේ හස්ති රාජයකු බව දැනගනු මැනවි.... කොස් අතු කවා එලුවකු මෙන් පෝශනය කර අලියකු පිට යා නොහැක. රියල් සල්ලි කාරයකුනම් පමනක් මිලදී ගන්න

    මගේ කතාව අවසානයි අසාසිටි ඔබ සැම දැන් පල

    අප්පද බොල යකෝ මේකෙ ඩීසල් එකක් ගැන මං අහලම තිබ්බෙ නෑනෙ. අපේ සැට් එකේ ඉන්නව Cedric පිස්සෙක්. ඌ ගාව පට්ටම Cedric collection එකක් තිබ්බෙ. මුගෙ class mate කෙනෙක් ඉන්නව, ඌ මුට වඩා Cedric පිස්සෙක්. අපේ එකා කාලයක් ඕකකුත් පැද පැදා ඉඳල බෝම මෑතකදි වික්කෙ. හැබැයි ඔක්කොම පෙට්‍රල්. එකම එක Y33 එකක් තිබ්බ ඌ ගාව ඩීසල්. ඒකත් convert කරපු එකක්.
    අයිය කිව්ව කතා වලින් තෙල් කෙරුවාව ඇරෙන්න අනික් ඔක්කොම අමූලික ඇත්ත. පෙට්‍රල් එක 2500cc neo V6. ලඟ දුවනකොට නං තෙල් 3යි 4යි තමයි කොරන්නෙ. හැබැයි අත්දැකීමෙන් කියන්නෙ, පත එන්ජින් තියන කාර් දුර ලෙසටම තෙල් කරනවා. විස්වාස කරනවනං කරපන් අයියෙ කුරුණෑගල-කොළඹ-මාතර-කතරගම-නුවරඑළිය-රත්නපුර-නුවර-කුරුණෑගල, ඔන්න ඔය tour එකට තෙල් ගැහුවෙ රු.7000යි. 2500cc neo V6 :dull:

    මේ තියෙන්නෙ උගෙ collection එකෙන් කීපයක්...

    983835_653119301500944_3966004799893393161_n.jpg

    10881483_652332238246317_4380150181604810009_n.jpg

    1011011_10152065030653709_1786288731_n.jpg

    10152511_10152717826748709_1173788508_n.jpg

    නඩත්තු කරන්ඩ පුළුවං නං තමුන්ගෙ class එක maintain කරන්න මෙන්න ගන්නවනං වාහන! :frown::frown:

    ආසාවට බලන්න ගිය වාහනයක්.. සුපිරියි !

    Capture.png

    Capture2.png

    මේක අපේ එකාගෙ class mateගෙ. වගකීමෙන් කියන්නෙ, ලංකාවෙ හොයාගන්න පුළුවං හොඳම MY34 එක. :dull::dull:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked: මාමේ FB15 එකේ මේන්ටනස් හිස්ට්‍රි පොත පෙන්වන්නෑයි.....?? දැන් සෙකන්ඩ් ඕනර්..... ඊලගට තර්ඩ් ඕනර් මම (වෙන්ට) :dull: ඒ උනාට හරියට බැලුවොත් වාහනේ එකම ගෙදර.......!! :love: ඕනර් විතරයි මාරු උනේ..... :baffled: :dull: :( :(

    ගෙවල් වල තියෙනවා බන් ඔයවගේ සුපිරි බඩු...:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අප්පද බොල යකෝ මේකෙ ඩීසල් එකක් ගැන මං අහලම තිබ්බෙ නෑනෙ. අපේ සැට් එකේ ඉන්නව Cedric පිස්සෙක්. ඌ ගාව පට්ටම Cedric collection එකක් තිබ්බෙ. මුගෙ class mate කෙනෙක් ඉන්නව, ඌ මුට වඩා Cedric පිස්සෙක්. අපේ එකා කාලයක් ඕකකුත් පැද පැදා ඉඳල බෝම මෑතකදි වික්කෙ. හැබැයි ඔක්කොම පෙට්‍රල්. එකම එක Y33 එකක් තිබ්බ ඌ ගාව ඩීසල්. ඒකත් convert කරපු එකක්.
    අයිය කිව්ව කතා වලින් තෙල් කෙරුවාව ඇරෙන්න අනික් ඔක්කොම අමූලික ඇත්ත. පෙට්‍රල් එක 2500cc neo V6. ලඟ දුවනකොට නං තෙල් 3යි 4යි තමයි කොරන්නෙ. හැබැයි අත්දැකීමෙන් කියන්නෙ, පත එන්ජින් තියන කාර් දුර ලෙසටම තෙල් කරනවා. විස්වාස කරනවනං කරපන් අයියෙ කුරුණෑගල-කොළඹ-මාතර-කතරගම-නුවරඑළිය-රත්නපුර-නුවර-කුරුණෑගල, ඔන්න ඔය tour එකට තෙල් ගැහුවෙ රු.7000යි. 2500cc neo V6 :dull:

    මේ තියෙන්නෙ උගෙ collection එකෙන් කීපයක්...

    983835_653119301500944_3966004799893393161_n.jpg

    10881483_652332238246317_4380150181604810009_n.jpg

    1011011_10152065030653709_1786288731_n.jpg

    10152511_10152717826748709_1173788508_n.jpg

    නඩත්තු කරන්ඩ පුළුවං නං තමුන්ගෙ class එක maintain කරන්න මෙන්න ගන්නවනං වාහන! :frown::frown:

    මේක අපේ එකාගෙ class mateගෙ. වගකීමෙන් කියන්නෙ, ලංකාවෙ හොයාගන්න පුළුවං හොඳම MY34 එක. :dull::dull:

    පදිනවනම් කාර් තමා

    මේක ඉතින් කැම්රියට වඩා කොරොල්ලා එක ගනන් රටනේ:lol::lol::lol:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    රත්තරං;18804752 said:

    ඕකට කියන්නේ ඒ33 කියල.
    2000cc සහ 2500cc එනවා, six cylinders . ලංකාවේ වැඩිය තියෙන්නේ 2000cc එක
    ඕකේ ග්‍රේඩ්ස් ආවේ 2000cc සිංගප්පූරුවෙන් ආපු G ග්‍රේඩ් එක, Eximo සහ Sටුවරින් කියන ජැපෑන් එක

    දුක කියන්නේ ඕකේ ඉලෙක්ට්‍රික් සීට් ලෙදර් සීට් අනම් මනං සේරම එන්නේ සිංග ආපු ජී ග්‍රේඩ් එකේ. අනික් ජැපනීස් මොඩල් වල ඩෑශ් බෝර්ඩ් ක්‍රැක් වෙන එයාර්ෆ්ලෝ සෙන්සරේ පොඩි අව්ලක් වෙන කතාවක් තියෙනවා. ඒවා ඩොමෙස්ටික් ඒවනේ. ලන්කාවට අල්ලලා ගියේ සිංගප්පූර් ආපු එක. අනිජ ජැපනීස් මොඩල් දෙකම මෙලෝ රහකට නෑ

    ගන්නවනම් 2.0ජී
    සිංගප්පූර් ආපු එකක් ගන්න

    පදිනවනම් ඕවා තමා කාර්.. ෆෝ සිලින්ඩර් 1500cc වලට අඩු ජරාව වගේ නෙමේ නියම ස්මූත් ඇන්ජින් සික්ස් සිලින්ඩර් ඒවා. අනික හොද ඔප්ශන් තියෙන කාර් එකක්.
    තෙල් කරන්නේ සිටි ලිමිට් එකේ 6.5kmplක් වගේ, දුරට 7.5-8kmplක් වගේ කරනවා. කොහෙද ඉතින් ලන්කාවේ භහුතරයක් උන්ට කාර් ගත්තට තෙල් ගහගන්න බෑනේ.. 18ක් විතර කරනවනම් ලෑල්ලකට රෝද හතරක් ගහල දුන්නත් ගනියි:lol::lol::lol:

    මේන්ටෙනන්ස් හිස්ට්‍රි තියෙන හොදට මේන්ටේන් කරපු හොද බඩ්ඩක් හොයල ගනින්..
    "කොහෙද ඉතින් ලන්කාවේ භහුතරයක් උන්ට කාර් ගත්තට තෙල් ගහගන්න බෑනේ.. 18ක් විතර කරනවනම් ලෑල්ලකට රෝද හතරක් ගහල දුන්නත් ගනියි" :d