රත්තරං;18809749 said:බඩු තියෙනවා. හැබැයි කොලඹින් ගන්න ඕනේ. වෙදකම් නොකරපු හොද වාහනයක් හොද මේන්ටෙනන්ස් හිස්ට්‍රියක් එක්කනම් කොලඹින් තමා, කොලඹින් එහාට යන්න යන්න ජල්ටෝන් තියෙන්නේ
හේතු (බහුතරය )-
කොලඹ ඉන්න වාහන ගන්න උන්ට වාහන ගන්න විතරක් නෙමේ මේන්ටේන් කරන්නත් සල්ලි තියෙනවා
හුගක් වෙලාවට ගෙදර වාහන දෙක තුනක්
රෙපෙයාර් වලට උන් පට්ට බයයි. ඒ නිසා කම්පැනිම දානවා
හනුමා දරපලනවා වගේ දවසම දුවන්නේ නෑ. ඔෆිස් ටු හෝම් - හෝම් ටු ඔෆිස්
කොලඹින් පිට (බහුතරය )
ලීසින් දාලා ගන්නේ.. ටයර් එකක් වත් මාරු කලොත් ලීසින් එක ගෙවාගන්න
වාහනේ රෝද හතරෙන් තුනයි පාරේ වදින්නේ
මක බාස්ලා ගාවට දාලා හදනවා
ගොඩ වෙදකම් කරනවා
මිල වැඩී,( අමාරුවෙන් ගන්න නිසා ලක්ශයක් අඩු කරනවා කියන්නේ වකුගඩුවක් විකුනනවා වගේ )

Me inde elakiri eke real porawal.. deyak ahuwama bokkenma qnawa
Nissan Cefiro
මෙ මොඩල් එක ගැන උබලා මොකද කියන්නෙ...Nissan වෙනමොඩල් වලට වඩා මෙකෙ Second Hand Market එක අඩුයි...උබලා දන්න දෙවල් කියපල්ලකො..
![]()

රත්තරං;18804752 said:
ඕකට කියන්නේ ඒ33 කියල.
2000cc සහ 2500cc එනවා, six cylinders . ලංකාවේ වැඩිය තියෙන්නේ 2000cc එක
ඕකේ ග්‍රේඩ්ස් ආවේ 2000cc සිංගප්පූරුවෙන් ආපු G ග්‍රේඩ් එක, Eximo සහ Sටුවරින් කියන ජැපෑන් එක
දුක කියන්නේ ඕකේ ඉලෙක්ට්‍රික් සීට් ලෙදර් සීට් අනම් මනං සේරම එන්නේ සිංග ආපු ජී ග්‍රේඩ් එකේ. අනික් ජැපනීස් මොඩල් වල ඩෑශ් බෝර්ඩ් ක්‍රැක් වෙන එයාර්ෆ්ලෝ සෙන්සරේ පොඩි අව්ලක් වෙන කතාවක් තියෙනවා. ඒවා ඩොමෙස්ටික් ඒවනේ. ලන්කාවට අල්ලලා ගියේ සිංගප්පූර් ආපු එක. අනිජ ජැපනීස් මොඩල් දෙකම මෙලෝ රහකට නෑ
ගන්නවනම් 2.0ජී සිංගප්පූර් ආපු එකක් ගන්න
පදිනවනම් ඕවා තමා කාර්.. ෆෝ සිලින්ඩර් 1500cc වලට අඩු ජරාව වගේ නෙමේ නියම ස්මූත් ඇන්ජින් සික්ස් සිලින්ඩර් ඒවා. අනික හොද ඔප්ශන් තියෙන කාර් එකක්.
තෙල් කරන්නේ සිටි ලිමිට් එකේ 6.5kmplක් වගේ, දුරට 7.5-8kmplක් වගේ කරනවා. කොහෙද ඉතින් ලන්කාවේ භහුතරයක් උන්ට කාර් ගත්තට තෙල් ගහගන්න බෑනේ.. 18ක් විතර කරනවනම් ලෑල්ලකට රෝද හතරක් ගහල දුන්නත් ගනියි
මේන්ටෙනන්ස් හිස්ට්‍රි තියෙන හොදට මේන්ටේන් කරපු හොද බඩ්ඩක් හොයල ගනින්..

රත්තරං;18810034 said:සභාවෙන් අවසරයි.. මම මෙතනට පැමිනියේ නිසාන් සෙඩ්‍රික් ගැන කතාවක් කිරීමටයි
![]()
මේක ෆුල් සයිස් කාර් එකක්...
ඒ කියන්නේ යාරිස්, කොරොල්ලා, කැම් රි, ඇවලොන් කියලා මල්ලිගේ ඉදන් අයියට යනකන් කියන් යනකොට ඇවලොන් එකේ තැන තමා මෙයා ඉන්නේ... සනියේ ඉදන් කිව්වොත්, සනි,බ්ලූබර්ඩ් සිල්ෆි,අල්ටිමා/ටිආනා, මැක්සිමා. ඔන්න ඔය මැක්සිමා අද තියෙන තැන තමා මෙයා 2003 උන්නේ
අම්මේ තාත්තේ අයියේ අක්කේ, මේ මොඩල් එක හදුන්වන්නේ MY34 කියලා. ඔන්න MY3 කියල එහෙම නෙමේමේ ඇඩ් පොජ්ජ මන්දෝ කරලා තියෙන්නේ 2003 මොඩල් එකකට වෙන්න ඕනේ. දෙතුන් පාරකට වඩා මම ඕකක ගිහින් නැතත් වගකීමෙන් කියනවා ඕකේ සැපපහසුවට ගහන්න 2003 නිසාන් කාර් එකක් නම් ලංකාවේ නැතුව ඇති..
ඕකේ කැබින් එකේ ඉදගත්තහම ක්‍රවුන් එක ඇරුනහම 2003 අනික් කාර් එක්ක බැලුවහම පට්ටම පට්ට කොලිටියක් සහ පෙනුමක් ඇතුව හදලා තියෙනවා. පාර්ට්ස් (මැකෑනිකල්, බොඩි ඇන්ජින් ) හොයාගන්නනම් පට්ටම අමාරුයි.
ග්ලෝරියා එකේ ඔප්ශන් සෙඩ්‍රික් එකට වඩා අඩුයි මම දන්න විදිහට. ග්ලෝරියා එකක් ඇතුලට නැගලනම් නෑ මම. ග්ලෝරියා එක ස්පෝර්ට් පැත්තට බරයි. හරියටම දන්නේ නෑ
3000cc ඩීසල් ඇන්ජිමත් සික්ස් සිලින්ඩර්. ඩීසල් 4-5ක් වගේ කරනවා. ඩීසල් උනත් මාරම ස්මූත් ඇන්ජිම
පෙට්‍රල් එකක් අත්තා මුත්තා සතුව නොව දන්නා අදුරන කබරයෙක් තලයගොයෙක් සතුවවත් තිබී නැත. දන්නා තරමින් පෙට්‍රල් ඇන්ජිමද සික්ස් සිලින්ඩර් වන අතර තෙල් 4-5ක් අතර ප්‍රමානයක් කරනු ඇත (එහෙම හිතනවා )
මෙම වාහන නිපදවා ඇත්තේ බ්‍රෑන්ඩ් නිව් විකිනේමීදී සනියේ මිල මෙන් තුන් හතර ගුනයකට වුවත් ලංකාවේ අනාත කුකුල්ලුන්ට තෙල් ගැසීමට නොහැකි බැවින් ලන්කාවේ සනියටත් අඩුවෙන් විකිනේ. නමුත් මිලදී ගන්නා තැනැත්තා තමා එලුවෙකුටත් අඩු මුදලක් ගෙවා මිලදී ගන්නේ හස්ති රාජයකු බව දැනගනු මැනවි.... කොස් අතු කවා එලුවකු මෙන් පෝශනය කර අලියකු පිට යා නොහැක. රියල් සල්ලි කාරයකුනම් පමනක් මිලදී ගන්න
මගේ කතාව අවසානයි අසාසිටි ඔබ සැම දැන් පල
Bluebird sylphy ganat poddak kyapanko

ස්තූතියි මහත්මයෝ..!!
මගේ හිත නවතින්නෙම තෙල් නොකරන වාහන ලගමයි..! මේකක් තියනවා පෙට්ටෝල් එකක් 21LKs ක් කියනවා ! සුපිරියටම තියනවා..!
මේ පැත්තට (වෙන්නප්පුවට) බස්සන්නමයි හිත.. ඒත් බන් තෙල් 4ක් 5ක් කියන්නේ හැප්පෙන්න බැ..!!

(මේකනම් ජර්මන් එකක්)රත්තරං;18810034 said:සභාවෙන් අවසරයි.. මම මෙතනට පැමිනියේ නිසාන් සෙඩ්‍රික් ගැන කතාවක් කිරීමටයි
![]()

රත්තරං;18814848 said:
ගමේ හවසට තඩි පීරන සුමනලතා බැදගත්තා වගේ නෙමේ ජැක්ලින් වගේ කෑල්ලක් බැදගත්තොත්, සැලූන් වලට යන්න ඕනේ, මයිල් ගලවන්න යන්න ඕනේ, කන්ටෑක් ලෙන්ස් අරන් දෙන්න ඕනේ, මාසෙකට සපත්තු කුට්ටම් 5ක් වගේ දෙන්න ඕනේ.. ඔහොමයි වැඩේ
වරිච්චි බිත්ති එක්ක පැල් කොටේ වගේ නෙමේ හොද ගෙවල් මේන්ටේන් කරන්න වියදම වැඩී
ආන්න ඒ වගේම තමා සැපපහසු සුපිරි කාර් උනත්
ඕකක් මාස දෙකක් දුවපු එකෙක් යාරිස් එකක් ගන්න උනොත් ගන්නේ නෑ බස් එකේ යනවා
හැබැයි ඉතින් හිතල බලල ගන්න ඕනේ. ඕවා සල්ලි වලවල්
මෙන්න මට වෙච්ච දේ(මේකනම් ජර්මන් එකක්)
http://www.elakiri.com/forum/showthread.php?t=1682843

රත්තරං;18814823 said:කොයි මොඩල් එකද? මම ගාවත් 2014 සිල්පි එකක් තියෙනවා![]()
G11 එකක් නම් පාවිච්චි කරල නෑ මචන්G11 eka gana, second hand market eka? thel keruwawa kohomada bn?
umba teana ekakut gatta neda? eka kohomada?

රත්තරං;18828596 said:G11 එකක් නම් පාවිච්චි කරල නෑ මචන්![]()
ela machan. B17 ekakda tibbe?
lagadi teana ekakut gatta neda?

රත්තරං;18842583 said: