Nissan Cefiro

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;18885432 said:
    වැරදියි පුටා

    කැම්රිය සමාන වෙන්නේ නිසාන් අල්ටිමා නොහොත් ටිආනා එකට... ලොකුවට තිබ්බට සැලෙන්න එකා බී17 එක නොහොත් සෙන්ට්‍රා නොහොත් බ්ලූබර්ඩ් එක සමාන වෙන්නේ කොරොල්ලා 161 එකට

    ඔය ඇලියොන් ප්‍රෙමියෝ කියන්නේ ඕකපාතික ජැපනීස් ඩොමෙස්ටික් විකාර.. ඕවා ග්‍රේඩ් කරන්න බෑ.. බොඩිය කම්පැක්ට් සෙඩෑන් වලට පොඩ්ඩක් පොඩී ඒත් ඇන්ජිම 1500cc:lol::lol::lol:

    Corolla 161 koheda bun bluebird ekata equal wenne, corrala 161 car eka podi wedi,normally Corolla compare karanne,sunny,mazda 3 ekka.bluebird eka compare karanne premio or allion ekka kohomath allion,premio 1.8,2l capacity enawane.
     
    Last edited:

    m_randika

    Member
    Dec 30, 2007
    6
    0
    0
    රත්තරං;18814848 said:

    ගමේ හවසට තඩි පීරන සුමනලතා බැදගත්තා වගේ නෙමේ ජැක්ලින් වගේ කෑල්ලක් බැදගත්තොත්, සැලූන් වලට යන්න ඕනේ, මයිල් ගලවන්න යන්න ඕනේ, කන්ටෑක් ලෙන්ස් අරන් දෙන්න ඕනේ, මාසෙකට සපත්තු කුට්ටම් 5ක් වගේ දෙන්න ඕනේ.. ඔහොමයි වැඩේ

    වරිච්චි බිත්ති එක්ක පැල් කොටේ වගේ නෙමේ හොද ගෙවල් මේන්ටේන් කරන්න වියදම වැඩී

    ආන්න ඒ වගේම තමා සැපපහසු සුපිරි කාර් උනත්

    ඕකක් මාස දෙකක් දුවපු එකෙක් යාරිස් එකක් ගන්න උනොත් ගන්නේ නෑ බස් එකේ යනවා:lol:

    හැබැයි ඉතින් හිතල බලල ගන්න ඕනේ. ඕවා සල්ලි වලවල්

    මෙන්න මට වෙච්ච දේ:( (මේකනම් ජර්මන් එකක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1682843

    What is the model machan, was it 211 (e class), 220 (s class).
    And also what is the engine and the gear box model. unlike japs both the classes have 20+ engine variations and 3+gear box models. when you caught in the wrong engine/transmission you are f**kd. Just asking for my knowledge as my next buy would be a 211.

    I had a MB E200 avant garde (210 chassis - facelift) year 2001 few years back and made 30000 on clock without any major issue.

    [Also FYI im a silent fan of your posts ;)]
    Thanks
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Corrolla=sunny
    Sylphy(bluebird)=premio or allion
    Cefiro=camry or Mazda 6

    වැරදියි..... මම කියන්නේ 2015 මොඩල් ගැන

    සනිය = යාරිස්

    බ්ලූබර්ඩ් සිල්ෆි නොහොත් සෙන්ට්‍රා = ටොයොටා කොරොල්ලා

    සෙෆිරෝ දැන් එන්නේ නෑ. ඒ වෙනුවට එන්නේ නිසාන් අල්ටිමා නොහොත් ටිආනා = කැම්රි / මැස්ඩා6 / අකෝඩ්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Corolla 161 koheda bun bluebird ekata equal wenne, corrala 161 car eka podi wedi,normally Corolla compare karanne,sunny,mazda 3 ekka.bluebird eka compare karanne premio or allion ekka kohomath allion,premio 1.8,2l capacity enawane.

    ඔය උබ කියනවා ඇත්තේ අර 65 එහෙම ආපු ඩීසල් එහෙම තියෙන බ්ලූබර්ඩ් එක:dull:

    දැන් සීරීස් සේරම වෙනස්

    මෙන්න බ්ලූබර්ඩ් සිල්ෆි (මම ගාව (වයිෆ් ගාව ) එකක් තියෙනවා ) සෑහෙන්න සැරින් සැරේ පොටෝත් දැම්මා මගෙ එකේ

    DSC_0148b16-630x429.jpg

    බ්ලූබර්ඩ් සිල්ෆි එක කම්පැකිට් කාර් එකක්
    https://en.wikipedia.org/wiki/Nissan_Sylphy

    නිසාන් සනි කියන්නේ සබ් කම්පැක්ට් කාර් එකක්
    https://en.wikipedia.org/wiki/Nissan_Latio

    ටොයොටා කොරොල්ලා කියන්නේ කම්පැක්ට් කාර් එකක්
    https://en.wikipedia.org/wiki/Toyota_Corolla

    ටොයොටා යාරිස් කියන්නේ සබ් කම්පැක්ට් එකක්
    https://en.wikipedia.org/wiki/Toyota_Yaris

    මේ අනුව

    බ්ලූබර්ඩ් සිල්ෆි = ටොයොටා කොරොල්ලා

    නිසාන් සනි = ටොයොටා යාරිස්

    අල්ටිමා, කැම් රි, අකෝඩ් මැස්ඩා6 සේරම ඊලග ක්ලාස් එක

    ඊට පස්සෙත් ආයේ තියෙනවා
    නිසාන් මැක්සිමා, ටොයොටා ඇවලොන් ඒවා ඉතින් ලංකාවට ආවොත් හීනෙන් තමා

    ප්‍රෙමියෝ ඇලියොන් වගේ JDM ආප්ප..ජප්පෝ උන් කැමති පදමට හදාපුවා. ඒවා සමානකරන්න බෑ

    උබට වරදක් කියන්න බෑ... ලංකාවේ උන් නැට්ටේ ඉදන් අනාගෙන ඉන්නේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    What is the model machan, was it 211 (e class), 220 (s class).
    And also what is the engine and the gear box model. unlike japs both the classes have 20+ engine variations and 3+gear box models. when you caught in the wrong engine/transmission you are f**kd. Just asking for my knowledge as my next buy would be a 211.

    I had a MB E200 avant garde (210 chassis - facelift) year 2001 few years back and made 30000 on clock without any major issue.

    [Also FYI im a silent fan of your posts ;)]
    Thanks

    W211
    2600cc 6 cylinder engine
    722.6 transmission
    W211 මලාට ගන්න එපා. ෆේස්ලිෆ්ට් එක 2005දි එද්දි W211 එකේ අඩුපාඩු 2000ක් (දෙදාහක් ) හදලලු එව්වේ(මැටීරියල් ප්‍රශ්නද ඇතුලුව). තනි මරනයක්

    W210 එකේ කිසිම අව්ලක් නෑ නියුමැටික් ඩෝ ලොක් ටික ලීක් වෙන එක ඇරෙන්න.. දොර ලොක් කැඩෙන්න ගත්තහම මේ ආත්මේ හදලා ඉවරකරන්න බෑ. ඒ ඇරෙන්න ශෝක් කාර් එක. W211 එක තනි මරනයක්
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;19294320 said:
    ඔය උබ කියනවා ඇත්තේ අර 65 එහෙම ආපු ඩීසල් එහෙම තියෙන බ්ලූබර්ඩ් එක:dull:

    දැන් සීරීස් සේරම වෙනස්

    මෙන්න බ්ලූබර්ඩ් සිල්ෆි (මම ගාව (වයිෆ් ගාව ) එකක් තියෙනවා ) සෑහෙන්න සැරින් සැරේ පොටෝත් දැම්මා මගෙ එකේ

    DSC_0148b16-630x429.jpg

    බ්ලූබර්ඩ් සිල්ෆි එක කම්පැකිට් කාර් එකක්
    https://en.wikipedia.org/wiki/Nissan_Sylphy

    නිසාන් සනි කියන්නේ සබ් කම්පැක්ට් කාර් එකක්
    https://en.wikipedia.org/wiki/Nissan_Latio

    ටොයොටා කොරොල්ලා කියන්නේ කම්පැක්ට් කාර් එකක්
    https://en.wikipedia.org/wiki/Toyota_Corolla

    ටොයොටා යාරිස් කියන්නේ සබ් කම්පැක්ට් එකක්
    https://en.wikipedia.org/wiki/Toyota_Yaris

    මේ අනුව

    බ්ලූබර්ඩ් සිල්ෆි = ටොයොටා කොරොල්ලා

    නිසාන් සනි = ටොයොටා යාරිස්

    අල්ටිමා, කැම් රි, අකෝඩ් මැස්ඩා6 සේරම ඊලග ක්ලාස් එක

    ඊට පස්සෙත් ආයේ තියෙනවා
    නිසාන් මැක්සිමා, ටොයොටා ඇවලොන් ඒවා ඉතින් ලංකාවට ආවොත් හීනෙන් තමා

    ප්‍රෙමියෝ ඇලියොන් වගේ JDM ආප්ප..ජප්පෝ උන් කැමති පදමට හදාපුවා. ඒවා සමානකරන්න බෑ

    උබට වරදක් කියන්න බෑ... ලංකාවේ උන් නැට්ටේ ඉදන් අනාගෙන ඉන්නේ

    Issara allion ekath sub compact category ekata dala thibbe,den Wikipedia eke compact kiyala thiyenne:eek: 65- bluebird eka num kohomath uba kiuwa wage carina,corona class ekata enawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Issara allion ekath sub compact category ekata dala thibbe,den Wikipedia eke compact kiyala thiyenne:eek: 65- bluebird eka num kohomath uba kiuwa wage carina,corona class ekata enawa

    සේරම අනලා තියෙන්නේ

    ඉස්සර ටීඩා සහ ටීඩා හැච්බැක් කියල ආවා. ඒ කියන්නේ ටීඩා එක සෙඩෑන් ටිඩා හැච්බැක් එක නමෙන් කියනවා වගේම හැච් බැක්
    දැන් හැච් බැක් කතා නෑ, ටීඩා කිව්වහම ආයේ සෙඩෑනුත් නෑ.
    කෙලින්ම ටීඩා = ටීඩා හැච් බැක් එක

    2012-nissan-versa_100346902_l.jpg

    ඔන්න ඔහොම සේරෝම අනලා තියෙන්නේ. අනික මැස්ඩා 6 එක 2000cc.. කැම්‍රි අල්ටිමා අකෝඩ් සේරම 2400cc/2500cc