thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මං ලග තියෙන්නේ FZ 2 එක.මේක FZ එකට වැඩිය පිකප් එක ඇත්ත.හැබැයි ෆ්ළ එක තරම් balance නැහැ බයික් එක. අනිත් එක මේක කැතයි බං මටනම් බයික් එක :nerd:

    එහෙනම් ගත්තෙ ඉටිගෙඩියටද :rofl:
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    මං ලග තියෙන්නේ FZ 2 එක.මේක FZ එකට වැඩිය පිකප් එක ඇත්ත.හැබැයි ෆ්ළ එක තරම් balance නැහැ බයික් එක. අනිත් එක මේක කැතයි බං මටනම් බයික් එක :nerd:

    Bike ekanam supiri machan...
    mage tiyenne SF eka.

    mokadda machan color eka?
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    සොහොන;19276200 said:
    DSCF6423a.jpg

    gn ekak ganin ban ochchara wiyadam karana indian laddawal ganne nethuwa:yes::yes::yes::yes:
    :P:P:P:P:P:P:P
    මෙන්න බයික නම් බයික්....... පට්ට පට්ට...... කෙට්ටු එකාටත් පත එකාටත්.....
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ජොලි_සීයා;19284262 said:
    mokadda machan color eka?

    SF pearl white ekak tiyenne. FZ eka dila meka gatte handling nam superb FZ ekata vada. FZ ekata vada silancer beat ekanam tikak vage vedi.
    math oka gatte ganna kalin ape TDI ge bike eka pedala balala. Math FZ-S 2Years pedda.

    Machan
    meke comment kiyawala bike ganna kalin, eka eka un kiyana dewal ahanna kalin uba bike eka pedala balala idea ekak ganin ubata set da kiyala.

    Gannawanam dennma oder ekak dapan. me dawasvela only cash payment vitharai ganne. waiting list innawa masa 3k issarahata. ganath tawa 8k vage vedi vela.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,334
    113
    Auckland

    :yes::yes::yes::yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    ඇත්ත කියපන් උබ FZ එකකට නැගලවත් නෑ නේද:lol:..මන් අවුරුදු 3කට වැඩි දැන් FZ-S එක පදින්නේ..100Kmph ගියත් vibrate වෙන්නේ නෑ බයික් එක..මන් Pulsar, Gixxer මේ දෙකම පැදලා තියෙනවා..එත් බය නැතුව අත්දැකීමෙන් කියන්නේ අනිත් බයික් දෙකටම වඩා FZ එක ඉස්සරහින් ඉන්නවා..

    90 තමා උපරිම ඊට පස්සේ ගස්සෙනවා, මගේ එකේ 110 ට ඇල්ලුවා එකේ 140 වෙනකම් යන්න පුළුවන් ගේමක් නැතිව
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    90 තමා උපරිම ඊට පස්සේ ගස්සෙනවා, මගේ එකේ 110 ට ඇල්ලුවා එකේ 140 වෙනකම් යන්න පුළුවන් ගේමක් නැතිව

    e uba baby cream gala nisane...:baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇත්ත කියපන් උබ FZ එකකට නැගලවත් නෑ නේද:lol:..මන් අවුරුදු 3කට වැඩි දැන් FZ-S එක පදින්නේ..100Kmph ගියත් vibrate වෙන්නේ නෑ බයික් එක..මන් Pulsar, Gixxer මේ දෙකම පැදලා තියෙනවා..එත් බය නැතුව අත්දැකීමෙන් කියන්නේ අනිත් බයික් දෙකටම වඩා FZ එක ඉස්සරහින් ඉන්නවා..

    අනේ බන් බොරු නොකියා මිනිස්සු රවට්ටන්නේ නැතුව ඉදපන්
    දෙදෙරන්නේ නැතිව 100 යන එක නම් බොරුවක්
    අනික උඹ පදින එක නිසා කොහොමත් නරකයි කියන්නේ නෑනේ
    උඹ එහෙනම් Gixxer එක පදින්නේ නැතුව වෙන්න ඇති කතා කරන්නේ
    මම මොකක් පැද්දත් හොද නම් හොදයි නරක නම් නරකයි කියනවා
    මගේ ලග Gixxer එකයි නෙමෙයි තියෙන්නේ මේක හොදයි කියලා කියන්න
    Fz හොද බයික් එකක් මේ බයික් එක එන්න කලින්
    Fz අනිත් බයික් වලට වඩා හොදයි ඒත් මේකත් එක්ක compete කරන්න බෑ
    අනික දැන් 2.0 එකේ තෙල් කරන්න කියලා BHP අඩු කරලා
    Top Speed එහෙමත් අඩුයි
    පැදලා විතරක් කියන එකක් නෙමෙයි
    utube එකේ වීඩියෝ reviews පවා බලලා කියන්නේ
    බැලන්ස් එක ගැන නම් මොකක් වත් කියන්න අමාරුයි
    ඒත් Fz එකට වඩා සීට් එක පහතයි gixxer එකේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මං ලග තියෙන්නේ FZ 2 එක.මේක FZ එකට වැඩිය පිකප් එක ඇත්ත.හැබැයි ෆ්ළ එක තරම් balance නැහැ බයික් එක. අනිත් එක මේක කැතයි බං මටනම් බයික් එක :nerd:

    මෙහෙමයි බන් ඉස්සරහ ටික ලස්සනයි පස්සේ රෝද අස්සේ ඉඩ වැඩියි
    Fz 2.0 එකෙත් පස්ස ටික චා වගේ මටනම් ඒත් සමහරු හොදයි කියනවා
    :eek::eek:
    මොකක් උනත් මගේ list එකේ තියෙන GN 125 බයික් එකට ගහන්න බෑ මොන ඉන්දියන් එකටවත්

    :dull::dull::dull::dull:

    ප.ලි මචන් උඹේ තියෙන්නේ 2.0 එකක්නේ. ඒකට වඩා පරණ Fz එකේ පිකප් එක වැඩියි
     
    Last edited: