බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹලා දෙන්නා හදන්නේ ඉඳලා හිටලා හරි ඒ මනුස්සයා කතාවක් දාන එකත් නවත්තනද:growl::growl::growl::growl:.....

    අනිත් එක විහිළු කරද්දි තමන්ගෙ වයසේ උන් එක්ක විහිළු කරපන්

    මේ මොන නස්කුඤ්ඤං පොඩි එකෙක්ද මේ?
    එදත් කිව්වා පොඩි එකාට බෝතල් අස්සේ ඩප්පි ගහන්ඩ එන්ඩ එපා කියලා. අහන්නේ නෑ නේ..
    දැං රිදිලා සමයං කියවයි...
    උගෙයි අපෙයි කථාව අපි බලාගන්නම්. උඹ පැත්තකට වෙලා හිටපං. ඌට අපි කියලා තියෙන දේවල් වල හැටියට මේ වෙද්දි කිරියෙන් ගිහින් තියෙන්ඩ ඕනේ. තාම උඹ ඇවිත් අවුරුද්දක්වත් නෑ නේ.. රැඳී සිටින්න ඩප්පියා එලකිරිය සමඟ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඔය ඉතින් උඹත් කුමාර වගේ විහිළුවක් කරාම හොටු පෙරාගෙන අඬනවනේ:( .... අයියෝ මන්දා ඉතින්:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    reputation_neg.gif
    බීපුවාම වෙන ආතල් සිද්ධි 11-16-2015 01:15 PM Ai ban me wage thread danne arsehole

    කාටද රිදුනේ :shocked:
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :)

    රෙප් නං අවුලක් නෑ මචෝ...කපන එකාව හොයා ගන්නයි ඕනේ:dull:

    කපන උන්ව හොයලා මොනවා කරන්නද බං.. උන්ගේ අසහනේ එහෙම හරි පිටකරගත්තදෙන්... පව්නේ.. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කපන උන්ව හොයලා මොනවා කරන්නද බං.. උන්ගේ අසහනේ එහෙම හරි පිටකරගත්තදෙන්... පව්නේ.. :lol:

    නෑ මචං.....පෙරයි මායි කතාව යද්දි කැපුවේ...පෙරත් එක්ක කොටවන්න හිතන් වෙන්න ඇති......:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔය ඉතින් උඹත් කුමාර වගේ විහිළුවක් කරාම හොටු පෙරාගෙන අඬනවනේ:( .... අයියෝ මන්දා ඉතින්:dull:

    ඩප්පි මල්ලි. පෙනීම පරික්ෂාකොරගත්තා නම්. උඹලගේ පැත්තේ මෙහෙම කිය්න එකට කියන්නේ අඬනවා කියලද??? :lol:
     
    මේ කතාව දානවද නැද්ද කියලා කල්පනා කරල්ලා අන්තිමට දානවා කියලා හිතුනා. කතාවෙ නම තමා කබර විමනය:sorry:.

    මේක උනේ අපේ අක්කා බැදපු අලුතම වගේ. මස්සිනා ඉතින් තීරනය කලා අනික් මස්සිනාලා ටිකට සන්ග්‍රහයක් කරන්න ඕනෙ කියලා. තැන ගම්පහ. හන්ස විලේජ් කියලා තියෙන්නේ, ඊට පාරෙන් ඉස්සරහා තියෙනවා ලිට්ල් හට් කියලා එකක් ඒකේ තමා සෙට් උනේ. මස්සිනාගේ කාර් එකේ ගියේ.අයින් කරලා නවත්තලා එහෙම ගියා බොන්න.

    5දෙනයි, ඩී ඩී බෝතල් 3. ගැසුවා ගැසුවා ගැසුවා ගැසුවා......ගැසුවා ගැසුවා දැන් බෝතල් ඉවරයි. කස්ටියට හොදටම වෙරි කැලේ. ගෙදර යන්න පිටත් උනා. ගම්පහ රන්ජන් ලන්කා එක ගාවට එනකොට මස්සින්නගෙ යාලුවො සෙට් එකක් ඉදලා කතා කරන්න නැවත්තුවා. උන් අපෙන් අහනවා උබලා රිම් එකෙන්ද ගෙදර යන්නෙ කියලා. අපි හිතුවෙ බීලා නිසා සල්ලි නැතුව යන කතාවක් කියලා, බැලින්නම් මීටර් 500 විතර ඇවිත් තියෙන්නේ එක රෝදෙක හුලන් කදුලක් වත් නැතුව. පස්සෙ උන්ම තමා ටයර් එක මාරු කරලා දුන්නේ.

    යන ගමන් එකෙක් කබා දැම්මා කාර් එකේ වම් පැත්ත ඉවර වෙන්නම. ඕක දැකලා තවත් එකෙක් ෆෝම් වෙලා දැන් ඔන්න දාන්න ලැස්තිය. ඕක් ඕක් ගගා මූ දැන් දාන්න හදන්නේ. මස්සිනා උගේ පැත්තේ වීදුරුව පාත් කලා දාන්න මුට සිහි නැ එලියට දාන ඕනෙ කියලා. ඒ පාර මුට දාන්න කියලා මස්සිනා ඇල්ලුවා අත. මූ දැන් දානවා, අරූ අත අල්ලන් ඉන්නවා, අතට පිරුනාම ජනේලෙන් එලියට දානවා. ඔහොම 3 පාරක් විතර කලා. මස්සිනා පස්සෙ කිවුවා චොප්සි එක ටේබල් එකට ගෙනාවටත් වඩා රස්නෙට අරූ දැම්මා කියලා. පාර අයිනේ පොදු නාන ලිදක් ගාව නවත්තලා අරූගේ ඇදුම් ගලවලා නැවුවා. වාහනේ හොද වෙලාවට ශෝට් එකක් තිබ්බා ඒකත් මුට ඇන්දුවා. මූව ගෙදරින් බැස්සුවා.

    එතන තවත් එකෙක් කබා දැම්මා. ඔන්න එතන ඉදලා මීටර් 100 යන්න හම්බුන්නැ අර කබා දාපුඑකා නවත්තහන් යකෝ නවත්තහන් කියල්ලා කැ ගහනවා, අපි හිතුවෙ මූට ආයෙම කබා කියලා. නවත්තපු ගමන් මූ බැහැලා දිවුවුආ අර කලින් බස්සපු එකාගේ ගෙදර ගේට්‍ටුව ගාවට. අපි කාර් එක රිවස් කරගෙන එනකොට මූ වමනේ ගොඩෙන් මොකක්ද අරගෙන සාක්කුවට දා ගත්තා. පස්සේ තමා දන්නේ මූ ඉස්සරහා බොරු දතක් දාගෙන හිටියෙ කියලා .කබා දානකොට ඒකත් වැටිලා.ඔහොම කට්ටියවම බස්සලා රවුම් ගහලා ගහලා අන්තිමට මාව ගෙදරින් දැම්මා.

    ගේට්‍ටුවෙන් කාර් එක දැම්මා මිදුලට. මම බහින්න දොර ඇරියා. අම්මා ගෙදර දොර අරිනවාත් එක්කම ඕක්......ගාල හොද සද්දෙට මම මිදුල මැද්දෙ කබරයා. ඉතින් හරි සන්තොසයි. අම්මා එහෙම්මම ගිහින් නිදා ගත්තා. මමත් නිදා ගත්තා. අනේ උදේ ඇහැරිලා හොරෙන් හොරෙන් මිදුලට ගිහින් බලනකොට හරි සන්තොසයි. මුලු මිදුලම අතුගාලා වමනේ ගොඩ තියෙනවා නිකන් පිදුරුතලාගල වගේ මිදුල මැද්දේ.......

    තව තියෙනවා හිමීට දාන්නම්කෝ......;)
     
    • Like
    Reactions: Roxxx and yakshaya

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නෑ මචං.....පෙරයි මායි කතාව යද්දි කැපුවේ...පෙරත් එක්ක කොටවන්න හිතන් වෙන්න ඇති......:lol:

    අපි කෙටවෙයි නේ බං?? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ කතාව දානවද නැද්ද කියලා කල්පනා කරල්ලා අන්තිමට දානවා කියලා හිතුනා. කතාවෙ නම තමා කබර විමනය:sorry:.

    යකෝ මේක කියවලා මටත් වමනෙට එන්න වගේ.. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඩප්පි මල්ලි. පෙනීම පරික්ෂාකොරගත්තා නම්. උඹලගේ පැත්තේ මෙහෙම කිය්න එකට කියන්නේ අඬනවා කියලද??? :lol:

    නැත්තං ඉතින්.....පේළි දෙක තුනක් කෙඳිරිගගා පෝස්ට් දානකොට වෙන මොනා කියන්නද?:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ගේට්‍ටුවෙන් කාර් එක දැම්මා මිදුලට. මම බහින්න දොර ඇරියා. අම්මා ගෙදර දොර අරිනවාත් එක්කම ඕක්......ගාල හොද සද්දෙට මම මිදුල මැද්දෙ කබරයා. ඉතින් හරි සන්තොසයි. අම්මා එහෙම්මම ගිහින් නිදා ගත්තා. මමත් නිදා ගත්තා. අනේ උදේ ඇහැරිලා හොරෙන් හොරෙන් මිදුලට ගිහින් බලනකොට හරි සන්තොසයි. මුලු මිදුලම අතුගාලා වමනේ ගොඩ තියෙනවා නිකන් පිදුරුතලාගල වගේ මිදුල මැද්දේ.......

    තව තියෙනවා හිමීට දාන්නම්කෝ......;)

    මම හිතාගෙන හිටියේ උඹ ඇල්වතුරත් නිවලා බොන, උදේ හවස මල් පහන් පූජා කරගෙන දැහැමි ජීවිතයක් ගතකරන ගෙදර මනුස්සයට බොහෝම කීකරු සත්ගුණවත් පියෙක්/උපාසකමහත්තයෙක් කියලා.

    :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ කතාව දානවද නැද්ද කියලා කල්පනා කරල්ලා අන්තිමට දානවා කියලා හිතුනා. කතාවෙ නම තමා කබර විමනය:sorry:.

    :lol::lol::lol::lol:

    හිනා වෙල කඳුලුත් ආව බං.....

    කබරයා නම් ඕන් නෑ යන්න ගත්තාම:no:
     
    Status
    Not open for further replies.