උඹලා දෙන්නා හදන්නේ ඉඳලා හිටලා හරි ඒ මනුස්සයා කතාවක් දාන එකත් නවත්තනද.....
අනිත් එක විහිළු කරද්දි තමන්ගෙ වයසේ උන් එක්ක විහිළු කරපන්
මේ මොන නස්කුඤ්ඤං පොඩි එකෙක්ද මේ?
එදත් කිව්වා පොඩි එකාට බෝතල් අස්සේ ඩප්පි ගහන්ඩ එන්ඩ එපා කියලා. අහන්නේ නෑ නේ..
දැං රිදිලා සමයං කියවයි...
උගෙයි අපෙයි කථාව අපි බලාගන්නම්. උඹ පැත්තකට වෙලා හිටපං. ඌට අපි කියලා තියෙන දේවල් වල හැටියට මේ වෙද්දි කිරියෙන් ගිහින් තියෙන්ඩ ඕනේ. තාම උඹ ඇවිත් අවුරුද්දක්වත් නෑ නේ.. රැඳී සිටින්න ඩප්පියා එලකිරිය සමඟ.
.... අයියෝ මන්දා ඉතින්
ඔන්න මං ගානේ 13 ක්![]()


රෙප් නං අවුලක් නෑ මචෝ...කපන එකාව හොයා ගන්නයි ඕනේ![]()

කපන උන්ව හොයලා මොනවා කරන්නද බං.. උන්ගේ අසහනේ එහෙම හරි පිටකරගත්තදෙන්... පව්නේ..![]()

ඔය ඉතින් උඹත් කුමාර වගේ විහිළුවක් කරාම හොටු පෙරාගෙන අඬනවනේ.... අයියෝ මන්දා ඉතින්
![]()

.
නෑ මචං.....පෙරයි මායි කතාව යද්දි කැපුවේ...පෙරත් එක්ක කොටවන්න හිතන් වෙන්න ඇති......![]()

මේ කතාව දානවද නැද්ද කියලා කල්පනා කරල්ලා අන්තිමට දානවා කියලා හිතුනා. කතාවෙ නම තමා කබර විමනය.

ඩප්පි මල්ලි. පෙනීම පරික්ෂාකොරගත්තා නම්. උඹලගේ පැත්තේ මෙහෙම කිය්න එකට කියන්නේ අඬනවා කියලද???![]()

ගේට්ටුවෙන් කාර් එක දැම්මා මිදුලට. මම බහින්න දොර ඇරියා. අම්මා ගෙදර දොර අරිනවාත් එක්කම ඕක්......ගාල හොද සද්දෙට මම මිදුල මැද්දෙ කබරයා. ඉතින් හරි සන්තොසයි. අම්මා එහෙම්මම ගිහින් නිදා ගත්තා. මමත් නිදා ගත්තා. අනේ උදේ ඇහැරිලා හොරෙන් හොරෙන් මිදුලට ගිහින් බලනකොට හරි සන්තොසයි. මුලු මිදුලම අතුගාලා වමනේ ගොඩ තියෙනවා නිකන් පිදුරුතලාගල වගේ මිදුල මැද්දේ.......
තව තියෙනවා හිමීට දාන්නම්කෝ......

මේ කතාව දානවද නැද්ද කියලා කල්පනා කරල්ලා අන්තිමට දානවා කියලා හිතුනා. කතාවෙ නම තමා කබර විමනය.




