නැත්තං ඉතින්.....පේළි දෙක තුනක් කෙඳිරිගගා පෝස්ට් දානකොට වෙන මොනා කියන්නද?![]()
හා...

මට හිනත් ගියා හැබැයි. බොට රිදිලා කියන්න දෙයක් නැතිව ඔහොම එකක් දැම්මාම..

නැත්තං ඉතින්.....පේළි දෙක තුනක් කෙඳිරිගගා පෝස්ට් දානකොට වෙන මොනා කියන්නද?![]()

අපි කෙටවෙයි නේ බං??![]()

අනේද කියන්නේ...
කොටවන්න හිතන් රෙප් කපපු එකාටයි මේ කියන්නේ....
මං වයසක පොරවල් එක්ක වැඩිය වලි වලට යන්නේ නෑ![]()

මං මේ නිකං අහන්නේ ඕයි.. අපි දෙන්න සුදුයි කියලා කොහේ හරි කීවද බං උඹ හරි මම හරි.![]()
උ.වේ.ස. නේ බං???![]()
අනේද කියන්නේ....?? කෝ කෝ මේ දන්තයා...... දාමු බලන්න අපි එහෙම කියපු තැනක්...... !!
උඹලා දෙන්නා හදන්නේ ඉඳලා හිටලා හරි ඒ මනුස්සයා කතාවක් දාන එකත් නවත්තනද.....
අනිත් එක විහිළු කරද්දි තමන්ගෙ වයසේ උන් එක්ක විහිළු කරපන්
වයස ගැන කතාකරන්න එපා.. කිඹුල් අංකල්ට මල පනී...![]()
ඕන් උත්තර ලැබිලම තියෙන්නේ......!! 
මං මේ අහන්නමයි හිටියේ. ඒක වලියක්ද බං???![]()
....

යකෝ මේක කියවලා මටත් වමනෙට එන්න වගේ..![]()

දෑනටත් ඩී ඩී බෝතලයක් දෑක්කාමත් නිකන් ඈග ඈතුලෙන් කරන්ට් එකක් යනවා වගේමම හිතාගෙන හිටියේ උඹ ඇල්වතුරත් නිවලා බොන, උදේ හවස මල් පහන් පූජා කරගෙන දැහැමි ජීවිතයක් ගතකරන ගෙදර මනුස්සයට බොහෝම කීකරු සත්ගුණවත් පියෙක්/උපාසකමහත්තයෙක් කියලා.
![]()

හිනා වෙල කඳුලුත් ආව බං.....
කබරයා නම් ඕන් නෑ යන්න ගත්තාම![]()

සමහර උන්ටනම් නවතින්නේ නෑලු බන් යන්න ගත්තාම
දෑනටත් මට ඩී ඩී අරහන්....![]()

අනේද කියන්නේ....?? කෝ කෝ මේ දන්තයා...... දාමු බලන්න අපි එහෙම කියපු තැනක්...... !!
ඔය ඉතින්..වයසට යනකොට තේරුම් ගන්න බෑ....
පෝස්ට් එක ආයේ කියවන්න මාමේ....
මං කිව්වේ රෙප් කපල කොටවන්න හැදුවට මං ඔයා එක්ක වලියට එන්නේ නෑ කියලා![]()
හා!!!
සිරාවටම මචන්.....නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසාගන්නවා වගේ වෑඩක්
අඩේ පවු බං මනුස්සයා....![]()
සිරාවටම මචන්.....නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසාගන්නවා වගේ වෑඩක්
මිනිස්සුන්ට සෙට් වෙන වෑඩත් තියෙනවා නෑති ඒවත් තියෙනවා, මහින්ද ලමයි වඩා ගන්නවා දෑක්කාම රනිලුත් වඩා ගත්තේ.

අඩේ පවු බං මනුස්සයා....![]()
සිරාවටම මචන්.....නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසාගන්නවා වගේ වෑඩක්
මිනිස්සුන්ට සෙට් වෙන වෑඩත් තියෙනවා නෑති ඒවත් තියෙනවා, මහින්ද ලමයි වඩා ගන්නවා දෑක්කාම රනිලුත් වඩා ගත්තේ.
ඔරිජිනල් ටොපික් එකට අදාලව පමණක් කතාකරන්න

සොරි අයියේ,ඔරිජිනල් ටොපික් එකට අදාලව පමණක් කතාකරන්න
දෙශපාලනයකට දෑම්මා නෙමේ. නිකන් ජී අයි එෆ් එක දෑක්ක නිසා දෑම්මේ. කිරියේ මගේ දේශපාලනයක් නෑ. මම කිරියට එන්නේ රට හදන්න නෙමේ. යාලුයො මුන ගෑහෙන්න, චෑටක් දාන්න......