බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නැත්තං ඉතින්.....පේළි දෙක තුනක් කෙඳිරිගගා පෝස්ට් දානකොට වෙන මොනා කියන්නද?:cool:

    හා... :lol:
    මට හිනත් ගියා හැබැයි. බොට රිදිලා කියන්න දෙයක් නැතිව ඔහොම එකක් දැම්මාම..:lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි කෙටවෙයි නේ බං?? :lol:


    අනේද කියන්නේ...:)



    කොටවන්න හිතන් රෙප් කපපු එකාටයි මේ කියන්නේ....

    මං වයසක පොරවල් එක්ක වැඩිය වලි වලට යන්නේ නෑ:no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අනේද කියන්නේ...:)



    කොටවන්න හිතන් රෙප් කපපු එකාටයි මේ කියන්නේ....

    මං වයසක පොරවල් එක්ක වැඩිය වලි වලට යන්නේ නෑ:no:

    මං මේ අහන්නමයි හිටියේ. ඒක වලියක්ද බං??? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මං මේ නිකං අහන්නේ ඕයි.. අපි දෙන්න සුදුයි කියලා කොහේ හරි කීවද බං උඹ හරි මම හරි. :oo: :oo:

    උ.වේ.ස. නේ බං??? :lol:

    :baffled: අනේද කියන්නේ....?? කෝ කෝ මේ දන්තයා...... දාමු බලන්න අපි එහෙම කියපු තැනක්...... !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    උඹලා දෙන්නා හදන්නේ ඉඳලා හිටලා හරි ඒ මනුස්සයා කතාවක් දාන එකත් නවත්තනද:growl::growl::growl::growl:.....

    අනිත් එක විහිළු කරද්දි තමන්ගෙ වයසේ උන් එක්ක විහිළු කරපන්

    වයස ගැන කතාකරන්න එපා.. කිඹුල් අංකල්ට මල පනී... :lol::lol:

    :baffled: ඕන් උත්තර ලැබිලම තියෙන්නේ......!! :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං මේ අහන්නමයි හිටියේ. ඒක වලියක්ද බං??? :lol:


    ඔය ඉතින්..වයසට යනකොට තේරුම් ගන්න බෑ:no:....

    පෝස්ට් එක ආයේ කියවන්න මාමේ....:dull:

    මං කිව්වේ රෙප් කපල කොටවන්න හැදුවට මං ඔයා එක්ක වලියට එන්නේ නෑ කියලා:(
     
    යකෝ මේක කියවලා මටත් වමනෙට එන්න වගේ.. :lol:

    :lol::lol:දෑනටත් ඩී ඩී බෝතලයක් දෑක්කාමත් නිකන් ඈග ඈතුලෙන් කරන්ට් එකක් යනවා වගේ

    මම හිතාගෙන හිටියේ උඹ ඇල්වතුරත් නිවලා බොන, උදේ හවස මල් පහන් පූජා කරගෙන දැහැමි ජීවිතයක් ගතකරන ගෙදර මනුස්සයට බොහෝම කීකරු සත්ගුණවත් පියෙක්/උපාසකමහත්තයෙක් කියලා.

    :baffled:

    එහෙම තමා බන්.;)
    ඒත් බොනවා....:lol:

    :lol::lol::lol::lol:

    හිනා වෙල කඳුලුත් ආව බං.....

    කබරයා නම් ඕන් නෑ යන්න ගත්තාම:no:

    සමහර උන්ටනම් නවතින්නේ නෑලු බන් යන්න ගත්තාම
    දෑනටත් මට ඩී ඩී අරහන්....:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සමහර උන්ටනම් නවතින්නේ නෑලු බන් යන්න ගත්තාම
    දෑනටත් මට ඩී ඩී අරහන්....:baffled:


    මටත් ඩී ඩී අරහං.....ඔහොම උනා දවසක්..... :)

    අනික කබරයා යන්න ගත්තාම මටත් ස්ටේශන් නෑ....පිතත් ගිහිං තමා නවත්තගන්නේ:no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔය ඉතින්..වයසට යනකොට තේරුම් ගන්න බෑ:no:....

    පෝස්ට් එක ආයේ කියවන්න මාමේ....:dull:

    මං කිව්වේ රෙප් කපල කොටවන්න හැදුවට මං ඔයා එක්ක වලියට එන්නේ නෑ කියලා:(

    අනේ මංදා... :baffled: හා!!!
    ගොඩක් උන් මාත් එක්ක වලියට එන්නේ නෑ..:lol:
     
    Maithree.gif
     

    අඩේ පවු බං මනුස්සයා.... :dull:
    සිරාවටම මචන්.....නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසාගන්නවා වගේ වෑඩක්
    මිනිස්සුන්ට සෙට් වෙන වෑඩත් තියෙනවා නෑති ඒවත් තියෙනවා, මහින්ද ලමයි වඩා ගන්නවා දෑක්කාම රනිලුත් වඩා ගත්තේ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාවටම මචන්.....නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසාගන්නවා වගේ වෑඩක්
    මිනිස්සුන්ට සෙට් වෙන වෑඩත් තියෙනවා නෑති ඒවත් තියෙනවා, මහින්ද ලමයි වඩා ගන්නවා දෑක්කාම රනිලුත් වඩා ගත්තේ.


    :yes::yes::yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    අඩේ පවු බං මනුස්සයා.... :dull:

    සිරාවටම මචන්.....නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසාගන්නවා වගේ වෑඩක්
    මිනිස්සුන්ට සෙට් වෙන වෑඩත් තියෙනවා නෑති ඒවත් තියෙනවා, මහින්ද ලමයි වඩා ගන්නවා දෑක්කාම රනිලුත් වඩා ගත්තේ.

    ඔරිජිනල් ටොපික් එකට අදාලව පමණක් කතාකරන්න
     
    ඔරිජිනල් ටොපික් එකට අදාලව පමණක් කතාකරන්න
    සොරි අයියේ,:sorry: දෙශපාලනයකට දෑම්මා නෙමේ. නිකන් ජී අයි එෆ් එක දෑක්ක නිසා දෑම්මේ. කිරියේ මගේ දේශපාලනයක් නෑ. මම කිරියට එන්නේ රට හදන්න නෙමේ. යාලුයො මුන ගෑහෙන්න, චෑටක් දාන්න......:)
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    අප්පට සිරි්‍................. පට්ට නූල........
    සුපිරි..........සුපිරි...................

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.