ලීලාවතී කාසි තියෙනවා.

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ලීලාවතී කාසි තියෙනවා.


    මචන්ලා, මගෙ යලුවෙක් ගාව පරන කාසි වගයක් තියෙනව, මේ පහලින් තියෙන කාසියට ඇන්ටික් Value එකක් තියෙනවාද කියල දන්න කෙනෙක් කියනවාද.

    lilavati2.jpg

     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella

    මචන්ලා, මගෙ යලුවෙක් ගාව පරන කාසි වගයක් තියෙනව, මේ පහලින් තියෙන කාසියට ඇන්ටික් Value එකක් තියෙනවාද කියල දන්න කෙනෙක් කියනවාද.

    lilavati2.jpg


    NAHA MACHAN...OKA WTINNE OYA GANA THAMA...GAHALA THIYENA GANATA WADA SATHAYAK WADIPURA GANNA BAHA
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේ ලඟත් පරණ කාසි ගොඩක් තියෙනවා . මේවයේ නියම වටිනාකම දන්නේ නැතුව විකුනන්නත් බහ. නියම වටිනාකම හොයාගන්න ක්‍රමයක් කවුරුවත් දන්නේ නැද්ද ?

    1815 කාසියක් තියෙනවා පිටි පස්සේ තරුවක් තියෙන, අඩුම තරමේ ඒකෙවත් වටිනාකම හොයා ගන්න තිබ්බා නං ලොකු දෙයක් :(