ලීලාවතී කාසි තියෙනවා. මචන්ලා, මගෙ යලුවෙක් ගාව පරන කාසි වගයක් තියෙනව, මේ පහලින් තියෙන කාසියට ඇන්ටික් Value එකක් තියෙනවාද කියල දන්න කෙනෙක් කියනවාද.