☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බඩගින්නේ ඉන්න වෙලේ... රෙද්දක් මතක් කරනවා නේ..

    office eka gawa kadeka thianawa noodles bowl ekak mas ehema udin dala $6 wenne. eka thamai labama wage meal ekakata thiyenne. noodles kaddi ithin umbawath mathak wenawa :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled:
    අනේ මංදා.. මෙවුවට කියලත් බෑ. නොකියත් බෑ..
    මං කිව්වේ....
    ඔය කියවන්නේ සමයං....

    දැන් හෙට උදේ පාන්දරම කුනුකෙළ පෙරාගෙන ඇවිත් ආයෙ සමයං කියවයි!:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං කිව්වේ....
    ඔය කියවන්නේ සමයං....

    දැන් හෙට උදේ පාන්දරම කුනුකෙළ පෙරාගෙන ඇවිත් ආයෙ සමයං කියවයි!:baffled:

    අයියේ..පොඩි දෙයක් අහන්න තිබේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉදිරියට යව!

    නන්දා මාලනියගේ අහස සේ ඔබ අනන්තයි ගීතයෙන් කියැවෙන්නේ කුමන ආකාරයේ දෙයක් ගැනද...

    අද මං යූටියුබ් එකේ නිකමට ඕක අහද්දි එතන කමෙන්ට්ස් වල තියනවා ඕකෙන් කියැවෙන්නේ විශ්ණු දෙවියන් ගැන කියලා:eek:,, තව එකෙක් කියනවා මව් ගුණ පිළිබඳව කියලා....

    ඇත්තම තේරුම මොකක්ද:dull:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    නන්දා මාලනියගේ අහස සේ ඔබ අනන්තයි ගීතයෙන් කියැවෙන්නේ කුමන ආකාරයේ දෙයක් ගැනද...

    අද මං යූටියුබ් එකේ නිකමට ඕක අහද්දි එතන කමෙන්ට්ස් වල තියනවා ඕකෙන් කියැවෙන්නේ විශ්ණු දෙවියන් ගැන කියලා:eek:,, තව එකෙක් කියනවා මව් ගුණ පිළිබඳව කියලා....

    ඇත්තම තේරුම මොකක්ද:dull:

    මමත් අහල තියෙන්නේ විශ්ණු දෙවියන් ගැන කියලා.....:dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නන්දා මාලනියගේ අහස සේ ඔබ අනන්තයි ගීතයෙන් කියැවෙන්නේ කුමන ආකාරයේ දෙයක් ගැනද...

    අද මං යූටියුබ් එකේ නිකමට ඕක අහද්දි එතන කමෙන්ට්ස් වල තියනවා ඕකෙන් කියැවෙන්නේ විශ්ණු දෙවියන් ගැන කියලා:eek:,, තව එකෙක් කියනවා මව් ගුණ පිළිබඳව කියලා....

    ඇත්තම තේරුම මොකක්ද:dull:

    මමත් අහල තියෙන්නේ විශ්ණු දෙවියන් ගැන කියලා.....:dull::dull::dull:
    හෆෝයි!!!!!!!!!:dull::dull:

    මධු විතක් උතුරන තැනක් ඔබ......

    විශ්ණු ගැන......
    ලොලේ ලොල්.....:baffled:
    කවුද බං ඕව කියන රට හරක්.......:dull:
     
    Status
    Not open for further replies.