ashmi yodiwa dakketh na kalekin. ashmi=kumara wenna bari da![]()
මෙහෙමයි.
ආස්මි = කුමාර x 25
ashmi yodiwa dakketh na kalekin. ashmi=kumara wenna bari da![]()
ටයිපිං මිස්ටේක් කයෝ...
mama giya sathiye malaysian kadekin ela noodles ekak kawa. egg noodles ekak ela.
බඩගින්නේ ඉන්න වෙලේ... රෙද්දක් මතක් කරනවා නේ..

Maw rata nounatath podi kale indan heduna, jivath wena ratane.. Eka nisa Mata FR / SL dekama ekai![]()

මං කිව්වේ....
අනේ මංදා.. මෙවුවට කියලත් බෑ. නොකියත් බෑ..

මං කිව්වේ....
ඔය කියවන්නේ සමයං....
දැන් හෙට උදේ පාන්දරම කුනුකෙළ පෙරාගෙන ඇවිත් ආයෙ සමයං කියවයි!![]()
ඒකිව්වේ පොඩි දේ කියන්නලු![]()

ඉදිරියට යව!
,, තව එකෙක් කියනවා මව් ගුණ පිළිබඳව කියලා.... 
අහ් ඒමද..
හොඳ වෙලාවට ට්රාන්ස්ලේටර් කෙනෙක් ඔන්ලයින් හිටියේ![]()
මම ලියපු කටුව බැලුවද මල්ලිමම ලියපු කටුව බැලුවද මල්ලි

නන්දා මාලනියගේ අහස සේ ඔබ අනන්තයි ගීතයෙන් කියැවෙන්නේ කුමන ආකාරයේ දෙයක් ගැනද...
අද මං යූටියුබ් එකේ නිකමට ඕක අහද්දි එතන කමෙන්ට්ස් වල තියනවා ඕකෙන් කියැවෙන්නේ විශ්ණු දෙවියන් ගැන කියලා,, තව එකෙක් කියනවා මව් ගුණ පිළිබඳව කියලා....
ඇත්තම තේරුම මොකක්ද![]()

හෆෝයි!!!!!!!!!
මමත් අහල තියෙන්නේ විශ්ණු දෙවියන් ගැන කියලා.....![]()