cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඩයලොග් එකෙන් එන කේබල් එක දික්කර ගන්න ක්‍රමයක් නැද්ද බන්ස්ල.... RG6 කියල එන කේබල් එක..... :dull:
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දිග මදි නම් dialog එකෙන් දික් කරලා දෙනවා. අමතර මීටර් එකකට ගානක් ගෙවන්න වෙනවා . උන්ට call කරහන්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1



    thanks macho..

    be ban dik karannaa

    :dull:

    Thel tikak gala adapan balanna...sathi 2k withara

    ඔලුව පොඩ්ඩක් අතගාල බලපන්...මම කියනවට


    outdoor antenna ekak idala ena cable ekkda banz oya RG 6 kiyanne..? :baffled:

    ඩිශ් එකේ ඉදල STB එකට එන වයර් එක...


    Thanks...

    දිග මදි නම් dialog එකෙන් දික් කරලා දෙනවා. අමතර මීටර් එකකට ගානක් ගෙවන්න වෙනවා . උන්ට call කරහන්.

    ඩිශ් එක හයි කරන්ඩ ආපු උන් නන් කිව්වෙ එහෙම කරන් නෑ කියල උබට ශුවර්ද...උන් දෙන එක මීටර් 15 යි....මදි ඒක


    ;)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    ඩිශ් එකේ ඉදල STB එකට එන වයර් එක...
    ඔය වැඩේ කොරගට්ටේ මෙහෙමය් ...10m cable එක 20m කොරගත්තා

    f7cf94cf-571e-4916-a5b2-004e0a81c50c.png
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔය කේබල් කඩෙන් ගන්න තියනවා. වයර් කොන් දෙක merge කරගන්න ඕන ගැජටුත් ඕනේ තරං තියනවා

    thumbnail.asp

     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය වැඩේ කොරගට්ටේ මෙහෙමය් ...10m cable එක 20m කොරගත්තා

    f7cf94cf-571e-4916-a5b2-004e0a81c50c.png

    ඔය කේබල් කඩෙන් ගන්න තියනවා. වයර් කොන් දෙක merge කරගන්න ඕන ගැජටුත් ඕනේ තරං තියනවා

    thumbnail.asp


    එල එල උන්ගෙන් අහල ගනන් වැඩිනන් මමම කර ගන්නව... :rofl:
     

    DJ_MAL

    Active member
  • Feb 13, 2014
    121
    26
    28
    Ow pitakottuwa teyanawa male female soket dakai ona taran diga cable eka kui gannin. ubatama set kara ganna wada karanna puluwan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,477
    1
    42,557
    113
    ටීවි ඇන්ටනා වලට එන 75 ohm coaxial cable එකට වඩා මේක වෙනස්ද ? :confused:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඩිශ් එක හයි කරන්ඩ ආපු උන් නන් කිව්වෙ එහෙම කරන් නෑ කියල උබට ශුවර්ද...උන් දෙන එක මීටර් 15 යි....මදි ඒක

    මට නම් කරලා දුන්න. මීටරයකට 35 ගානේද කොහෙද දුන්නේ. හරියට මතක නැහැ. බිල් එකට add උනේ. මුකුත් ගැජට් හයි කරන්නේ නැහැ. කෙලින්ම වයර් දෙක අමුණලා ඉන්සුලේෂන් ටේප් ඔතනවා. උන් කිව්වා හැබැයි මීටර් 40 ටද කොහෙද වැඩි උනොත් සිග්නල් ඩ්‍රොප් වෙනවා කියල. මගේ එච්චර දිගට ගත්තේ නැහැ.ඩයලොග් උන්ට කිව්වම උන් බැහැ නම් කියන්නේ නැහැ සාමන්යෙන්. tv එක තියෙන තැනට දෙන්න බැරිනම් ඕක අකුලාගෙන යන්න කියපන්.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    dhik karanna yanna epa mchn aluthenma dapan vire dekama sawuththu wenwa man karala kela wuna
    post paid da ehenam warranty nathuwath ynwalu uba hoidama dey dialog ekata call karala aluthenma vire ekak daganna eka